මචං ගීතා කුමාරසිංහ ඔහොම ඔය චරිතය රගපාපු එකනම් ප්රශ්නයක් නෙමයි. එක නිලියක් විදියට එයාගේ රංගන පරාසය ඒවා ගයෙශාට උනත් හෙළුවෙන් රගපපු එක ධෙෂපලනයට අදාල වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගනිගේ චන්ද සටන් පාටය එක්ක රගපාපු ජවනිකාවක් පෙන්වීම් නම් හරි දෙයක් නෙමයි බන්.
ඔව් මචන්. මේ චරිතය කරපු එක වැරදියි කියල නෙමෙයි මම කිව්වේ. අපිව පාලනය කරන්න පාර්ලිමේන්තුවට මීට වඩා සුදුසු පුද්ගලයෝ යවන්න ඕනේ කියන අදහස කියන්න. මෙයාල හදන්නේ ජනප්රියත්වය පාවිච්චි කරලා චන්දෙ දිනලා පාර්ලිමේන්තු මන්ත්රී වරප්රසාද ආතල් එකේ ඉන්න අර පබා වගේ. රටට කරන සේවයක් නෑ.
මතකනේ පබා කරපු සේවය?
ඔව් ගීතා වගේ හුට්ඨියෝ නම් යවන්න නරකයි කොහොමත්. එත් ඒ රගපාපු නිසා නෙමයි. ඒකිට සුදුසු කමක් නැති නිසා
