ගාල්ලේ නවතින්න තැනක්

Rukshansms

Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    October 24 25 26 දවස් 3 nawatinna galle wala shape place ekak nadda . Matai wifetai meals ona na. Dawas 2ka wedding ekakata enne.
     
    • Like
    Reactions: Cenon

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    October 24 25 26 දවස් 3 nawatinna galle wala shape place ekak nadda . Matai wifetai meals ona na. Dawas 2ka wedding ekakata enne.
    අර ලන්දේසින් හදපු කොටුවේ මුර කුටි තියනව. එයින් එකක දෙන්නට ඉන්න පුළුවන් වේවි. කොහොමත් ඒවායේ ඉන්නේ කපල් තමයි. මුදු හුලන් වලට හොදට ගුලි වෙලා ඉන්න පුළුවන්වේවි. කන්න ඕනෙත් නෑනේ. :rofl: