Matara paththe hotel ekak???

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    Machan, matara paththe nawathinna hoda hotel ekak kypallako..couple ekakata?dawas dekak..wedding ekak thynawa 26 dawal wage gihin 28 ude 10ta wage ennai ona. photo ekka thynawa nam place ekak daapanko. dawasata 6000k, 7000k wage unata kamak na. sinhala type wen ne ban :dull::dull::dull:..
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Grand Navro අලුතෙන් දැම්මෙ මේක.
    කළින් ලලිත හොටෙල් එක දැන් Sanaya Mansion ද මොකක්ද එකක්. ඒකත් හොඳයි.

    ග්‍රෑන්ඩ් නවුරෝ එක හොඳ ඇති කියල හිතෙනව. බීච් රෝඩ් එකේ තියෙන්නෙ බං. අනිත් එක තියෙන්නෙ පොල්හේනෙ හන්දිය පාස් කරන් යද්දි
     

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    උඹ මොන පැත්ත වගේද හොයන්නේ? Town එකේ ද?

    Mata wedding eka thynne akuresse. Eth beach eka kittuwen baluwe.ara paravi duwe pansalta ehmath yanna.mokda wdding eka iwara welath dawasak innawane..tikak trip ekakuth krganna baluwe gamana.