මේ නූලේ මාතෘකාව තියෙන්නෙ "ගාල්ලෙ සත්බුදු වන්දනාව" කියලා .. ඒ උනාට මේ නූල දාපු කාලකන්නියා සම්පූර්ණයෙන් බලාපොරොත්තු වෙලා තියෙන්නෙ කට්ටියක් අවුස්සලා.. මිනිහාගෙ තියන.. අන්තිම පහත් බව පෙන්නන්න...
බල්ලෝ (කකුල් හතරෙ බල්ලො මට සමාවෙන්න ඕන උන්ට වෙච්ච අපහසේට).. තෝ .. මේ ආර්ය උපවාද වලට උල්පන්දම් දිදි... නියත අපාගත වෙන කාලකන්නියෙක් වෙන්න එපා... පිදිය යුත්තන් පිදීමට ආගම් බේදයක් නැහැ.... ඒක කැමති කෙනෙක් කැමති වෙලාවට කරගන්න පුළුවන්... උඹ ඒවා මෙතනට දාලා මිනිස්සු අවුස්සලා .. නපුංසකයෙක් වෙන්න එපා...



