ගාල්ලේ පැවති සත්බුදු වන්දනාව...

mahasoana

Member
Aug 6, 2010
149
9
0
තව ටික දවසකින් මු අවිත් කියයි බුදු හාමුදුරු අපරාදෙ බන කිව්වෙ එහෙම කිව්වෙ නෑතතම් මෙහෙම් වෙන ආගම් වල එවුන් බනින්නෙ නෑනෙ කියල. උම්බ එක තෑනක් පෙන්නපන් මෛ ත්‍රෙඅඩ් එකෙ තෙරුවනට නිගරු කරඔඋ තෑනක්, බොරුවට නෑට්ට පාගගෙන මෙතන බයිට් එකක් වෙන්න එප...

පිංගුත්තරයෝ තෝ හරියට ඒ කියපු බණ ඇහුවා නම් මේ වගේ දෙකේ පන්තියේ වැඩ කරන්නෙ නැහැ.. එක තැනක් නෙමෙයි.. ඇස් දෙක ඇරලා බලපන් හැම තැනම තියෙන්නෙ ඒවා තමයි...:shocked::shocked:
 
mahasoana

Member
Aug 6, 2010
149
9
0
මචන් උඹ දැන් කීප වතාවක්ම මේ උඹේ අදහස දැක්වුවානේ. කවුරුත් ඒක හොඳට දැක්කා. උඹේ ඒ දැනුවත් කිරීම් හොඳයි. මේ ත්‍රෙඩ් එක දිගටම යන බව පේනවානේ. උඹට හිතෙන් නැද්ද උඹ දිගටම මෙකේ පොස්ට්ස් දාලා bump කර කර ඒ ආර්ය උපවාද වලට හවුල් වෙනවා කියලා??? අපිට අපේ අදහස් පල කරන්ඩ දීලා උඹ ඒ පාප කර්මයට හවුල් වෙන්නේ නැතුව පැත්තකට වෙයන් මචන්.

උඹ ඇත්තටම හිතනවාට වඩා වෙනස් පරමාර්ථ මත වෙන්ඩත් පුලුවන් මේතන ඉන්න අය ක්‍රියා කරන්නේ. නයා මොකටද රෙද්ද අස්සේ දාගන්නේ කියන බොලඳ තර්ක ගේන්ඩ එපා. උඹ දාගත්තේ නැතුවට උඹ දන්නේම නැතුව නයෙක් රෙද්ද අස්සට එයි.

සමහර විට මෙතන වෙන දේවල් හිස් දේවල් විදිහට උඹට පේනවා ඇති. ඒත් ඒකට හේතුව සමහර විට උඹ දුර බලන්නේ නැති එක වෙන්ඩත් පුලුවන්.

මෝඩයෝ දුරපේන හන්ද තමයි මේ වගේ හිස් වැඩ කරන්න එපා කිව්වෙ.. ඔය ආර්‍ය උපවාද වල බරපතල කමක් නොතේරන කාලකන්නි
 
Mujaahid

Member
May 30, 2010
268
30
0
පිංගුත්තරයෝ තෝ හරියට ඒ කියපු බණ ඇහුවා නම් මේ වගේ දෙකේ පන්තියේ වැඩ කරන්නෙ නැහැ.. එක තැනක් නෙමෙයි.. ඇස් දෙක ඇරලා බලපන් හැම තැනම තියෙන්නෙ ඒවා තමයි...:shocked::shocked:

හරි බන ඈහිල කියල පෙනව ඔබතුමගෙ කතා විලාසයෙන්.. මට දුක හරි බන ඈහිලත් ඔබතුම දෙකෙ පන්තියෙ වෑඩ කරන එක ගෑන , තව ටිකක් තම්බින්ට කඩෙ යන්න මහත්තයො, ඔයල වගෛ මහදෑනමුත්තො අපි කලිනුත් දෑකල තියනව
 
cd_akhila

Member
Feb 25, 2008
106
19
0
ඒ කියන්නේ මම ඇපයේ යනවා . ඔලු නාමයේ නයෙක් ඇවිල්ල මට දෂ්ට කරනවා . මගේ ඔලුවට මිටියෙන් ගහනවා . කැඩුන ඔලුව හයි කරලා අයෙත් ගහනවා . (හැබැයි මේ එකක්වත් වෙන්නේ නෑ. මම දැන් උත්තර තුන දන්නවා ) ඉස්ලාම් නොවීම අපි දිවියලෝකේ යනවා . උඹත් ඔය උතර තුන මතක තිය ගනින් . :lol::lol::lol::lol:

මෙච්චර ලේසිද බන් එහෙනං ඇයි අර කන්නෙ බොන්නෙ නැතුව ඉන්නෙ.. අන්තිම උත්තරෙ ෂුවර් ද??:lol::lol::lol::lol:
 
mahasoana

Member
Aug 6, 2010
149
9
0
හරි බන ඈහිල කියල පෙනව ඔබතුමගෙ කතා විලාසයෙන්.. මට දුක හරි බන ඈහිලත් ඔබතුම දෙකෙ පන්තියෙ වෑඩ කරන එක ගෑන , තව ටිකක් තම්බින්ට කඩෙ යන්න මහත්තයො, ඔයල වගෛ මහදෑනමුත්තො අපි කලිනුත් දෑකල තියනව

මම කාටවත් කඩේ ගියේ නැහැ බං .. මට පෙන්නන ඕන කලේ.. කාත් එක්කත් අපි ගැටෙන්න ඕන නැහැ කියලා විතරයි.. අපිට පාරක් පෙන්නලා තියෙනවා ඒකේ වටිනාකම දැනගෙන ඉවරකර ගන්න කියලා... බොරුවට ගැටි ගැටි මග අහුරගන්න එපා කියලා... (වචන වලට සමාවෙයන්.. වෙන ක්‍රමයක් නැහැ තෙරුම් කරලා දෙන්න.. මගෙ යකා ඇවිස්සුනා... හිකිස්... හෙතුව සත්බුදු වන්දනාව කියලා ආසවෙන් බලන්න ආපු මට මේවගෙ අවුලක් දැක්කම මල පැන්නා)
 
Nov 24, 2008
14,813
575
0
78

:( ඔව් බන් මටත් තේරුනා..
මම මේ නිකමට අහන්නෙ, උඹ දොන් ජුවන් ධර්මපාලගේ නැදෑයෙක් ද බන්:P
 
Last edited:

mahasoana

Member
Aug 6, 2010
149
9
0
:( ඔව් බන් මටත් තේරුනා..
මම මේ නිකමට අහන්නෙ, උඹ දොන් ජුවන් ධර්මපාලගේ නැදෑයෙක් ද බන්:P

හිකිස්... නැහැ බන් ඒකා මගේ නෑදැයෙක් ... :P