ගාල්ලේ මොනවද බන් බලන්න තියෙන්නේ එක දවසින්?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,322
    113
    34
    Kalutara
    අඩො හෙට මැච් එකත් පටන් ගන්නො...
    කොටුවෙ ඉදන් කෙල්ලට කිස් එකක් දීලා වයිරල් වෙන්නත් පුලුවන්, ඉතිං :cool: :cool:

    මේ රස්නේ ගාල්ලේ යන්න පිස්සු ද බන්...
    mama yanne na ban. kellai kellage yaluwoti witharai yanne. mama yanne na oya ganu gode.

    Galle Beach, Samanala Park, Fort, Cricket, Museum, Beekka Resort, Unawatuna, KFC, Pizza Hut, Dominos,
    pizza hut, dominos, kfc yanna pissuwatada galle yanne.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,322
    113
    34
    Kalutara
    කවුරු ගියත් ගාල්ල කර්පට් වෙනවනේ බන් අවුවට...නුවර වගේ යන්න කියපන්..
    nuwara gihilla eka parak.

    ම්ම්, හමක් අදින්නයි යන්නේ කොල්ලා :lol:
    mama yanne na ban

    රූමස්සල සාම විහාරෙත් තියෙනවා,
    එ යන පාරෙ තමයි ජන්ගල් බීච් එකත් සෙට් වෙන්නෙ,
    kellanta witharak yanna bane oya pare. kala parakne. mama gihin tyenawa ohe.
     
    • Haha
    Reactions: LZP1992

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    1. Thalpe (Methana echara safe na Swim walata)
    2. Jungle beach (Good for Swim, Swim danna yanawa nam bags balaganna 1,2k wath inna weno machan safety ekata)
    3. Unawatuna
    4. Galle Fort, Peddlers Street (Kellonta onna photos gahanna meka thama location eka :lol::lol::rofl::rofl:)

    Kama gannath honda place thiyanawa. Kalin booking dala yanna peddlers street ekee kama gana wadi godak aya yanawa nam eliyee thiyanawa adu ewaa
     
    • Love
    Reactions: Heshan Daminda

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    1. Thalpe (Methana echara safe na Swim walata)
    2. Jungle beach (Good for Swim, Swim danna yanawa nam bags balaganna 1,2k wath inna weno machan safety ekata)
    3. Unawatuna
    4. Galle Fort, Peddlers Street (Kellonta onna photos gahanna meka thama location eka :lol::lol::rofl::rofl:)

    Kama gannath honda place thiyanawa. Kalin booking dala yanna peddlers street ekee kama gana wadi godak aya yanawa nam eliyee thiyanawa adu ewaa
    Indan hut eka maru..ganath sadaranayi..kamath rasayi,location ekath maru
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    kellanta witharak yanna bane oya pare. kala parakne. mama gihin tyenawa ohe.
    මේ දවස්වල සුද්දෝ ගොඩක් බැහැලා ඉන්නේ...ගියාට අවුලක් නෑ ..ඔය පැත්තේ දැන් සුද්දියෝ මහ උදේ යෝගා කරනවා ගල් උඩ වල අස්සේ ...මේ දවස්වල සුද්දෝ ගොඩක් බැහැලා ඉන්නේ...ගියාට අවුලක් නෑ ..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,259
    1
    16,126
    113
    kellanta witharak yanna bane oya pare. kala parakne. mama gihin tyenawa ohe.
    :cool: :cool: උබත්
    වරෙන් අයියා වගෙ නම්කිලා එක්ක... කලු මිට්ටො ටිකක් ඉන්නෙ ඔතන, සුද්දො පස්සෙ තමයි ඉතිං මේ ටිකෙ...

    https://goo.gl/maps/XBpKKyAy3BJBYt6Q9
    අයිස් කිරිමක් කාලා, පොස් පොටො දාන තැනක් :cool: ඔංචිලලවකුත් තියෙ..
    කෝප්පයක් 800+
    ------ Post added on Apr 23, 2023 at 8:21 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,322
    113
    34
    Kalutara
    :cool: :cool: උබත්
    වරෙන් අයියා වගෙ නම්කිලා එක්ක... කලු මිට්ටො ටිකක් ඉන්නෙ ඔතන, සුද්දො පස්සෙ තමයි ඉතිං මේ ටිකෙ...

    https://goo.gl/maps/XBpKKyAy3BJBYt6Q9
    අයිස් කිරිමක් කාලා, පොස් පොටො දාන තැනක් :cool: ඔංචිලලවකුත් තියෙ..
    කෝප්පයක් 800+
    ------ Post added on Apr 23, 2023 at 8:21 PM
    මට එන්න කිව්වා. ඒත් එතන වෙන කපල් යන්නේ නෑනේ. එහෙම වුනාම කෙල්ලට අවුල්නේ.