ගාල්ලේ මොනවද බන් බලන්න තියෙන්නේ එක දවසින්?

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    මඩොල්දූවේ හරි මාදු ගගේ හරි බෝට්ටු ටුවර් එකක් ගිහන් ගාලු එන්ට.

    කැලයක් බලන්න ඕන නම් කොට්ට ව හරි කන්නෙලියේ හරි යතෑකි.
    කන්නෙලියේ යන්න නම් ඉතින් දවසම යනවා. මහන්සීයි.


    මූ දේ නානවා නම් හික්කඩුවේ හරි, තල්පේ හරි ජංගල් බීච් හරි තමා.
    තල්පේ වගේ නෑවොත් කැස්බෙක්ට කෑම කවලා. විජය බීච් එකෙන් කුරුදු දර වලින් පුච්චාපු පීසා එකක් එහෙම කාලා එතෑකි.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,830
    21,160
    113
    adala nene
    කෙල්ලගෙ කට කන්න නේ යන්නෙ ගාලු කොටුවෙ

    yeah-bwoi-grin.gif
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,697
    6,018
    113
    @ගෙදර
    ගාලු කොටුවෙ කට කන්න ගියොත් ඇගේ කෑලි අඩුවෙන් එන්න වෙන්නෙ ඕකෙ ඉන්නෙ ලිංගික අසහනකාරයො 🥲😐🙄
    Oka kata kanwata lede danna inne police mamaila
    Asahanakaryo na wagakeemen kiyanne :lol:
    Issara park eke nam dethun denek hitiya un dan innwada danne na.
     
    • Wow
    Reactions: Heshan Daminda