ගාල්ලේ යක්කල පුතෙක්

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    අවිහින්සාවෙ දර්ම රාජ්ජෙ, සත්ව මෙත් සිත් කරුනා මෙත්තා. පක තමයි
     
    • Like
    Reactions: cyberian

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,790
    113
    කැරි බල්ලෝ ඉන්නවා බන් බයික් වලින් යද්දී බුරාගෙන එන. මරන්න හිතෙනවා.... අපේ ළමයි එහෙම කෑ ගහනවා බය වෙලා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    මෙහෙම වෙන්නත් පුලුවන් හැබයි, උ සොවාන් වෙලා නම් අවුලක් නැතුව ඇති..තම්බ්ස් අප් මගෙන්
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    බල්ලට විතරක් නෙමේ අයිතිකාරයටත් දෙන්ඩ තිබ්බේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    කැරි බල්ලෝ ඉන්නවා බන් බයික් වලින් යද්දී බුරාගෙන එන. මරන්න හිතෙනවා.... අපේ ළමයි එහෙම කෑ ගහනවා බය වෙලා.
    මේ පැත්තෙ බල්ලො ඉන්නවා දවල්ට යද්දි නැට්ට පුපේ ගහගෙන දුවනවා
    රෑට තනියම යන්න හැදුවොතින් බුරාගෙන එනවා සෙට් එකම පිටින්
    තව පුශ් බයිසිකලෙන් යනවානං රෑ දවල් කියලා වෙනසක් නැහැ බුරාගෙන එලවගෙන එනවා

    ඌ නිතරම ඔය ත්‍රීවිල් එකට හරි ඒ යන කෙනාට හරි පනිනවා වගේ සීන් එකක් නේද, නැත්තං පොල්ලක් අරන් ත්‍රීවිල් එකේ යන්නෙ නැහැනේ. ටාගට් කරංම එන්නෙ
    බල්ලා උනත් මුලින් පනින්නෙ හෙන සීන් එකෙන් වගේ, ගැහුවට පස්සෙ තමයි ඌට තේරුනේ
    මැරෙන්න ගැහුවනං වැරදි ඉතිං කොහෙන් හරි දෙයක් හොයන් කාල හොඳට ඉඳපු සතෙක්නේ
    සාමාන්‍යෙන් බල්ලෙක් මරන්න ඕන නැහැ පාරෙ බල්ලො නං රිදෙන්න ගැහුවම ආයෙ පනින්නෙ බුරන්නෙ නැහැ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    කතාව ඇත්ත. පුරුද්දට වගේ පනින බල්ලො ඉන්නවා. එකෙක් පැනලා මම බයිසිකලෙන් වැටිලා අවුරුද්දක් දෙකක් බේත් කරා දනහිසට. බල්ලො හදනවා නම් වත්ත ඇතුලෙ හදන්න ඕනෙ කාටවත් කරදරයක් නොවෙන්න.

    මැරෙන්න ගැහුවනං වැරදි ඉතිං කොහෙන් හරි දෙයක් හොයන් කාල හොඳට ඉඳපු සතෙක්නේ
    :yes:
    ------ Post added on Dec 18, 2024 at 6:59 PM
     
    • Like
    Reactions: Cypress and Lionzzz

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,867
    17,919
    113
    බල්ලා නම් මැරිලලු බං. 😔😔😔

    ඔය කෝට්ටෙන් දමල ගැහුව කියල බල්ලෙක් මැරෙන්නෙ නෑ බන්. තඩි පොල්ලක් අත් දෙකෙන් අල්ලල ගැහුවනන් මැරෙනව
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    බොරු කියන්න එපා හුත්තෝ ඔය පාරවල් දෙකක් ඇගට වැදුනා කියලා සත්තු මැරෙනවද.
     
    • Like
    Reactions: Any.key

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    බොරු කියන්න එපා හුත්තෝ ඔය පාරවල් දෙකක් ඇගට වැදුනා කියලා සත්තු මැරෙනවද.
    බල්ලා සොවාන් වෙලා නම් ශෙප්, මැරෙන්නෙ නැ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඔය කෝට්ටෙන් දමල ගැහුව කියල බල්ලෙක් මැරෙන්නෙ නෑ බන්. තඩි පොල්ලක් අත් දෙකෙන් අල්ලල ගැහුවනන් මැරෙනව

    internal bleeding /tiny blood clot is enough to unalive it
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    බල්ලා සොවාන් වෙලා නම් ශෙප්, මැරෙන්නෙ නැ
    බෝම්බයක් ගහගත්තනම් හරි අල්ලට හුකාබර් ගාගන මැරෙන්නේ නෑ.අහිංසක මිනිස්සු මරන එක සාමානය දෙයක් නේ අල්ල බල්ලගේ බලු කටු හමුදාවට.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    ඔය කෝට්ටෙන් දමල ගැහුව කියල බල්ලෙක් මැරෙන්නෙ නෑ බන්. තඩි පොල්ලක් අත් දෙකෙන් අල්ලල ගැහුවනන් මැරෙනව
    එතකොට අන්ගම් පොර හෙළ ශාශ්ත්‍රිය කලාව බොරුද?