ගාල්ලේ යක්කල පුතෙක්

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    පේන විදියටනම් බල්ලට ගහන්නෙ මරන්න බලාගෙන නෙවෙයි. රිදෙන්න සහ බය කරන්න. පවු නම් තමා, හැබැයි බල්ලා බයික් එකකට පැන්නොත්, පාරෙ යන කෙනෙක්ගෙ ඇගට පැන්නොත් ඉතිං ප්‍රස්න ගොඩයි.
     
    • Like
    Reactions: Any.key

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,198
    113
    සමහර සත්තු හෙන සෙන්සිටිවෙ බන් සමහර විට හාට් ඇටැක් එකක් වෙන්න පුලුවන් බයට. එක පාරක් මන් පොඩි කාලෙ කොට්ටක වහල ඉදපු පොල්කිච්චෙක්ට ගැහුව මගේ යාලුවෙක්. මන් තමයි පොල්කිච්චට කිට්ටුවෙන්ම ඉදියෙ මන් හොදටම දැක්ක පොල් කිච්චගෙ පෙදේ අග්ගිස්සෙ ගෑවීගෙන ගහපු ගල ගියේ. ඒත් පොල්කිච්ච මැරිල වැටුන එතනම. :(:(:(
     
    • Sad
    Reactions: windows_ubuntu

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    පේන විදියටනම් බල්ලට ගහන්නෙ මරන්න බලාගෙන නෙවෙයි. රිදෙන්න සහ බය කරන්න. පවු නම් තමා, හැබැයි බල්ලා බයික් එකකට පැන්නොත්, පාරෙ යන කෙනෙක්ගෙ ඇගට පැන්නොත් ඉතිං ප්‍රස්න ගොඩයි.
    බයික් එකට පැන්නලා මින්ස්සුන්ගෙ මරණ පවා සිදු වෙලා තියෙනවා.
     
    • Like
    Reactions: Lionzzz

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,155
    6,611
    113
    East Blue (Goa Kingdom)
    පේන විදියටනම් බල්ලට ගහන්නෙ මරන්න බලාගෙන නෙවෙයි. රිදෙන්න සහ බය කරන්න. පවු නම් තමා, හැබැයි බල්ලා බයික් එකකට පැන්නොත්, පාරෙ යන කෙනෙක්ගෙ ඇගට පැන්නොත් ඉතිං ප්‍රස්න ගොඩයි.
    හිතා මතා මරන්න බල්ලෙක් වෙඩි තියල මරන්න කියපු එකාට කිසිම දඬුවමක් දුන්නද ? ,
    වෙඩි තියපු එකාට පොඩි දඩයක් හෝ දඬුවමක් දුන්න .

    මේක හිත මතා මරන්න ගහන්නේ නැති නිසා , මූව එල්ලූම් ගස් යවයිද දන්නේ නැහැ නීති තියෙන විදිහට .

    පොන්නයෝ 225 ඒ වෙඩි තිබ්බ වෙලාවේ බොරුවට කෑ ගැහුව නීති නම් වෙනස් කරේ නැහැ .

    මේ දවස් වලත් බලපන් පාර්ලිමේන්තුවේ කතා වෙන්නේ උන්ගේ පෞද්ගලික මගුල් , උපාධි ගැනයි වෙන බයිලා
    රටේ නීති හදන්න කතා කරන්නේ නැහැ එකෙක් ,
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,637
    11,390
    113
    හඳට කිට්ටුව
    යක්ක වෙනුවට "යක්කල" කීබෝඩ් එකෙන් සජෙස්ට් ජරල දාල කියලා දැන් දැක්කේ. 🤭🤭

    බල්ලා නම් මැරිලලු බං. 😔😔😔



    100% approved..

    බල්ලො හදනවා නම් ගෙවල් ඇතුලේ හදන්න ඕන...

    උන්ව ලෙහලා පාරට එවලා බයික් වලටයි, පාරේ යන එවුනුයි කන්න හදනවා නම් මරන්න ඕන...
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,882
    113
    Fantasy
    එක පාරක් ගැහුව නම් ආයේ බුර බුර එන්නෙ නෑ. මෙතනදි කෙලින්ම මරන චේතනාවෙන්මනේ බන් කිහිප පාරක් ගහගෙන යන්නේ. බර දාලාම ගහන්නේ.


    මන් නම් ගැහුවත් වදින්න ගහන්නෙ නෑ. ඔය වගේ තැනක ගලක් ගහනවා ගේට්ටුවේ වදින්ඩ. එතකොට බය වෙනවා. සමහර වෙලාවල් වලට බෝලයක් දමලා ගහන action එක දැම්මම ඕකුන් කොහෙද ගියෙ කියලා හොයා ගන්ඩ නෑ.

    හැබැයි නාහෙට නාහන කැමරි බල්ලො ඉන්නව @Solo Rider වගේ.