ගාල්ලේ විවාහ වෙච්ච එකක

madushana

Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    යකුනේ, රිප්ලයිස් ටික දැක්කම පට්ට ආතල්.. කරන්න හිටපු වැඩ ටික පැත්තක තියල බඩ අල්ලන් හිනාවෙවී හිටියේ...
    යාලුවනේ, 2021 කේ බැදපු එකක්. අරගත්තා ගිහින් ලගම ඒ ජි ඔෆිස් එකෙන් ... දැන් සිස්ටම් දාන නිසා ලේසියි... තැනක් යූ හැමෝටම වචනෙකින් හරි සප් එක දුන්නට :love: :love: :love: