ගාල්ලේ වෙඩිතැබීමක්

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    ඊට උඩ බිංගේ පාරෙදි


    මොන කප්පම්ද බන්
    ගාල්ලේ දන්නෝ දනිති සීන් එක
    ------ Post added on Sep 23, 2023 at 9:19 PM
    මොකක්ද බං සීන් එක?
     

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    මැන් කුඩු වියපරයට හවූල් කියල තමයි කියන්නේ.
     
    • Like
    Reactions: Mugen

    shenat

    Well-known member
  • May 13, 2007
    58,488
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    salli thiyenawanm hodama rata thamai habai :rofl:

    😂😂😂😂😂

    කලු හම දැක්කම වෙඩි තියන්න ඇති. රටක දෙවෙනි පුරවැසියො උනාම ඔහොම තමයි. කොහොම හරි ගේමක් ගහල ලංකාවට එන්න තිබුණෙ. එහෙනං තාම ජීවත් වෙනව. 😞
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,054
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    “මාස හයෙන්
    පාතාලය සම්පූර්ණයෙන්ම
    මර්දනය කරනවා…!”
    දේශබන්දු August 25, 2023.​


    මාස හයක් ඇතුළත, පාතාල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම මර්දනය කරන බව, බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඩේලි මිරර් පුවත්පත සමග පවසා තිබේ.


    මේ සදහා විශේෂ කාර්ය සාධක බලකායේ සහාය ලබාගන්නා බවද ඔහ පවසා තිබේ.


    මෑත කාලීනව රට තුළ ඝාතන සහ මංකොල්ලකෑම් නව ප්‍රවණතාවයක් ලෙස ඉහළ යමින් පවතී. වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තබා සිදු කර තිබෙන මනුෂ්‍ය ඝාතන ප්‍රමාණය හතලිහකට ආසන්නය.


    පාතාල ක්‍රියාකාරකම් මර්දනය සදහා ගත යුතු ක්‍රියාමාර්ග සොයා බැලීම සදහා, පොලිස්පතිවරයා විසින්, බස්නාහිර පලාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කර තිබේ. මෙම කමිටුවට, උතුරු පලාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, දකුණු පලාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, විශේෂ කාර්ය සාධක බලකා ප්‍රධානී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධානී සහ කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයා ඇතුළත් ය.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මෙතුමගේ මාමණ්ඩි කියලා පත්තරේ විස්තරේට කිව්වා

    dv-chanaka.jpg
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    Galle wage adukule town wala nam inna epa salli thiyenwanam hoda paththkin idamak aran himin geyak hadaganin
    galla mathara wage than wala hoda business karayek unath kappam gewala iwarayak na. colombo walkath ehema pathi thiyenwa mona business karath kappam gewanna wena.
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,157
    2,371
    113
    ඊට උඩ බිංගේ පාරෙදි


    මොන කප්පම්ද බන්
    ගාල්ලේ දන්නෝ දනිති සීන් එක
    ------ Post added on Sep 23, 2023 at 9:19 PM
    Mkkda bn cn eka kiyapanko
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    මෝටර් රථයක් තුළ රැඳීසිටි ව්‍යාපාරිකයෙකුව වෙඩිතබා ඝාතනය කර තිබේ.
    පොලීසිය සඳහන් කළේ ගාල්ල ඩික්සන් පාරේදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

    --- දෙරණ
    යකෝ මගේ පාරේදී කවුද මරලා තියෙන්නේ? ඕක වෙන්න ඕන වැජයිනා පාරේදී
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,027
    10,598
    113
    Galle wage adukule town wala nam inna epa salli thiyenwanam hoda paththkin idamak aran himin geyak hadaganin
    galla mathara wage than wala hoda business karayek unath kappam gewala iwarayak na. colombo walkath ehema pathi thiyenwa mona business karath kappam gewanna wena.
    matara town eke loku business ekak karana porak mama dannawa , pora nam kiwuwe matara nam kappam seen nam na kiyalayi.
     
    • Haha
    Reactions: -333-

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    Danna deyak thamai katha kare ballige putho.. ai umbata ridunada...? riduna nam adala nidaganin
    වේසිගෙ පුතෝ ගාල්ලේ මාතර කප්පන් සින් නැ. හැබැයි කුඩු ජාවාරම් නම් ඕන තරම් තියේ. මේ මරාගන්න ඒවා ඔක්කොම කුඩු සින් වලට. කප්පන් ගත්තු එක සින් එකක් පෙන්නහන්. ඔය මැරුන එකත් කුඩු සල්ලි එහෙ මෙහෙ කරන එකෙක්.
     
    @Stimulus mind @Geshi95 @Kalegana උබල ගාල්ලෙ නේ මොකද්ද මේ කියන්නෙ
    ඕක ගැන නම් දන්නෙ නෑ. හැබැයි ඔය ඩික්සන් පාර නම් එච්චර හොද එකක් නෙමෙයි. දැන් ඕකෙදි කී දෙනෙක්ට වෙඩි තිබ්බද.. :(