ගාල්ලේ විරෝධතාවයත් නැගල යන සින් එකක් තියෙන්නේ, අද දෙවැනි දවස. කොලබ එකට දිනපතා සහබාගි වෙන්න බැරි අය තමයි මේක පටන් අරන් තියෙන්නේ. මේකේ දැනට ඉන්නේ ගාල්ලේ town එකේ අවට උන් විතරයි, දවසින් දවස මේකත් ලොකු වේවි..
LINK
LINK
මේක කරන්නේ නියමම තැනක. ගාලු බස් නැවතුම ඉස්සරහ, ගාල්ල කොළඹ. ගාල්ල මාතර පාර හරියටම මැද.. ගාල්ලේ ඉන්න ඇමතිගේ ගේ ගාව ඉඩ නැ සෙනගකට ඉන්නතෙරුමක් නැති වැඩක්.ඔක කරන්න ඔනේ ආන්ඩුවට දැනේන තැනක.මාධ්‍ය වල යන තැනක.කාගේ හරි ඇමතියෙක් ගේ හොටෙල් එකක් ගාව කරා නම් හරි
තෙරුමක් නැත.උන්ට මිනිස්සු මිනිස්සු ඉල්ලන් කැවාට වැඩක් නැ.උන්ගේ දෙයක් ඉස්සරහා කරන කොටයි රිදෙන්නේ.gallface eketh එකයි වුනේමේක කරන්නේ නියමම තැනක. ගාලු බස් නැවතුම ඉස්සරහ, ගාල්ල කොළඹ. ගාල්ල මාතර පාර හරියටම මැද.. ගාල්ලේ ඉන්න ඇමතිගේ ගේ ගාව ඉඩ නැ සෙනගකට ඉන්න
hama thanama patangaththoth daanna wenne army eka neda lolඕකත් නැගලා යන ලයින් එකක් තියෙන්නේ. දැන් නවත්තපන්කෝ දෙකක්. හෙට විතර තව එකක් පටන් ගනී. හම්මෝ
ආමි එක දාන්න බැ දැන්. හදිස්සි නිතිය අයින් කරලා. සිවිල් ආරක්ෂාව පොලිසියේ තියෙන්නේ.hama thanama patangaththoth daanna wenne army eka neda lol
මාධ්‍ය වල කොහොමත් මුල ඉඳන්ම ඕක හරියට දුන්නෙ නෑ. සිරසෙ විතරයි ටිකක් හරි පෙන්නුවෙ.තෙරුමක් නැති වැඩක්.ඔක කරන්න ඔනේ ආන්ඩුවට දැනේන තැනක.මාධ්‍ය වල යන තැනක.කාගේ හරි ඇමතියෙක් ගේ හොටෙල් එකක් ගාව කරා නම් හරි
මගෙනං අදහස, අරගලය එක තැනකට සීමාවෙනවට වඩා, රට පුරා අරගල රැල්ලක් විදිහට යන එක වාසිදායකයි.ඕකත් නැගලා යන ලයින් එකක් තියෙන්නේ. දැන් නවත්තපන්කෝ දෙකක්. හෙට විතර තව එකක් පටන් ගනී. හම්මෝ
Galleface eka aragale icon eka wela iwarai... Internationally hitan eka diha thamai balan inneතෙරුමක් නැත.උන්ට මිනිස්සු මිනිස්සු ඉල්ලන් කැවාට වැඩක් නැ.උන්ගේ දෙයක් ඉස්සරහා කරන කොටයි රිදෙන්නේ.gallface eketh එකයි වුනේ
උඹ ගියේ නැද්ද?? අන්න කුඩාරම් ගලවල පොලිසියෙන්...