ගාල්ලේ සින් එකත්..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ගාල්ලේ විරෝධතාවයත් නැගල යන සින් එකක් තියෙන්නේ, අද දෙවැනි දවස. කොලබ එකට දිනපතා සහබාගි වෙන්න බැරි අය තමයි මේක පටන් අරන් තියෙන්නේ. මේකේ දැනට ඉන්නේ ගාල්ලේ town එකේ අවට උන් විතරයි, දවසින් දවස මේකත් ලොකු වේවි..

    LINK

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    තෙරුමක් නැති වැඩක්.ඔක කරන්න ඔනේ ආන්ඩුවට දැනේන තැනක.මාධ්‍ය වල යන තැනක.කාගේ හරි ඇමතියෙක් ගේ හොටෙල් එකක් ගාව කරා නම් හරි
    මේක කරන්නේ නියමම තැනක. ගාලු බස් නැවතුම ඉස්සරහ, ගාල්ල කොළඹ. ගාල්ල මාතර පාර හරියටම මැද.. ගාල්ලේ ඉන්න ඇමතිගේ ගේ ගාව ඉඩ නැ සෙනගකට ඉන්න
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මේක කරන්නේ නියමම තැනක. ගාලු බස් නැවතුම ඉස්සරහ, ගාල්ල කොළඹ. ගාල්ල මාතර පාර හරියටම මැද.. ගාල්ලේ ඉන්න ඇමතිගේ ගේ ගාව ඉඩ නැ සෙනගකට ඉන්න
    තෙරුමක් නැත.උන්ට මිනිස්සු මිනිස්සු ඉල්ලන් කැවාට වැඩක් නැ.උන්ගේ දෙයක් ඉස්සරහා කරන කොටයි රිදෙන්නේ.gallface eketh එකයි වුනේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    ඕකත් නැගලා යන ලයින් එකක් තියෙන්නේ. දැන් නවත්තපන්කෝ දෙකක්. හෙට විතර තව එකක් පටන් ගනී. හම්මෝ
    hama thanama patangaththoth daanna wenne army eka neda lol
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    තෙරුමක් නැති වැඩක්.ඔක කරන්න ඔනේ ආන්ඩුවට දැනේන තැනක.මාධ්‍ය වල යන තැනක.කාගේ හරි ඇමතියෙක් ගේ හොටෙල් එකක් ගාව කරා නම් හරි
    මාධ්‍ය වල කොහොමත් මුල ඉඳන්ම ඕක හරියට දුන්නෙ නෑ. සිරසෙ විතරයි ටිකක් හරි පෙන්නුවෙ.

    දෙරන, හිරු, ස්වර්ණවාහිනී චැනල් තුනේම, "එපා වාහෙට හොදි බෙදනව වගේ" ඕක පෙන්නන්නෙ....
    ඕකත් නැගලා යන ලයින් එකක් තියෙන්නේ. දැන් නවත්තපන්කෝ දෙකක්. හෙට විතර තව එකක් පටන් ගනී. හම්මෝ
    මගෙනං අදහස, අරගලය එක තැනකට සීමාවෙනවට වඩා, රට පුරා අරගල රැල්ලක් විදිහට යන එක වාසිදායකයි.

    එකක් තමයි, හැම මනුස්සයටම කොළඹ එන්න තියෙන අපහසුතාව මගහැරෙනව.
    අනික, පාලකයො දාන, "ගෝල්ෆේස් කියන්නෙ මුලු රටම නෙමෙයි" කියන ගොබ්බ තර්කෙ යට යනව.
    තව එකක්, ඔය වැඩෙන් රටේ වෙනත් ප්‍රදේශ වල කෙරෙන "වී වෝන්ට් ගෝඨ" උද්ඝෝෂන රැල්ලත් යට යනව, ප්‍රධාන නගර වලට ගේන්න බැරි තත්වයක් එනවනෙ...
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔතනටත් ජාති වාදය අැදල අරන් කියයි හම්බයොයි කුරුසයොයි තමා ඉන්නේ කියල..මෝඩ බෞද්ධයෝ ඉතිං ඒවට අහු වෙනව..මේ පේන්නෙ නෑ මේකා සිවුරක් දාගෙන කියවන දේවල්..ගෝටට රෙදි නැතිව කඩේ යන්නේ..රටේ මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ ඵයාට අදාල නෑ කියපු ඵකානේ මේ.

    • Like
    Reactions: TCB Rox

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    තෙරුමක් නැත.උන්ට මිනිස්සු මිනිස්සු ඉල්ලන් කැවාට වැඩක් නැ.උන්ගේ දෙයක් ඉස්සරහා කරන කොටයි රිදෙන්නේ.gallface eketh එකයි වුනේ
    Galleface eka aragale icon eka wela iwarai... Internationally hitan eka diha thamai balan inne