ගාල්ලේ Desktop Motherboard Repair

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    මොකද්ද බෝඩ් එක ? used 5ක් 6ක් වෙන එකක් නම් warranty එක්ක බෝඩ් එකක් ගනින්. හැදුවත් 2000ක් වත් ගනියි .
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,264
    21,132
    113
    මොකද්ද බෝඩ් එක ? used 5ක් 6ක් වෙන එකක් නම් warranty එක්ක බෝඩ් එකක් ගනින්. හැදුවත් 2000ක් වත් ගනියි .
    hp branded ekak bn. :(