කළුකුමෝ ගෑනු සත්තු දෙන්නෙක් ගන්න ඕන බං බිත්තර ගන්න තමා ඉතිං. කිකිලියො තුන් දෙනෙකුත් හදන්න හිතේ තියෙනවා. ගෑනු සත්තු තෝරන්න ගියා ම මට නම් අදුන ගන්න අමාරුයි.බොරු කියල පිරිමි සත්තු දෙනව ගොඩක් අය.. ගාල්ල අවට හොද විශ්වාස කරන්න පුළුවන් තැනක් තියෙනවද කිකිලියො කළුකුමො ගන්න.