ගාල්ල අවට නිවාඩුවකට Bungalow එකක්

kz_online

Member
Mar 15, 2017
5
1
0
ගාල්ල අවට නිවාඩුවකට Bungalow එකක්

මචංලා,

මටයි පවුලෙ අයටයි දවසක් දෙකක් නිවාඩුවකට යන්න ගාල්ල අවට මූද අයිනේ තියන හොඳ බංගලෝ එකක් කියපල්ලකෝ. නාන්න මූදත් හොඳ වෙන්න ඕන. හොටෙල්ස් නම් එපා මචංලා. විවේක පාඩුවේ ඉන්න බීච් බංගලෝ එකක් නං සිරා. ගාණ ලොකූ ප්‍රශ්නයක් නෑ.
 
  • Like
Reactions: a2mdb

Ashhab

Well-known member
  • Jan 12, 2009
    1,712
    97
    63
    33
    GalleStar
    Unawatuna Hikkaduwe thiyenawa. hikkaduwe godak hotels thamai thiyenne beach aine. villas okkoma poddak athulata yanna thiyenne
     

    kz_online

    Member
    Mar 15, 2017
    5
    1
    0
    මේකට අදාල නැති ටැග්ස් දාලා තියෙන්නේ ඇයි මචංලා ?? මටත් බැනලා - රෙප්ස් දාලා තියනවා. මොකද්ද හේතුව ??
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    යන්ඩ Octopus Reef. තියෙන්නේ කොග්ගල. පට්ට සිරා ප්ලේස් එක. අපි ඉඳලා තියනවා දවස් දෙකක්. කාමර හතරයි. ලීවලින් කරපු බැල්කනි එකයි. මූදු වෙරල අයිනෙමයි. නාන්න සිරා. රීෆ් එක තියනවා සෑහෙන්න. Snorkeling කරන්නත් මරු. හවසට මාර ලස්සනයි. චෙෆ් කෙනෙක් ඉන්නවා. කෑම උයන්න බඩු අරගන ගියාම ඌ උයලා දෙනවා. BBQ කරන්නත් පුලුවන්. Beach එකේ ගිණිමැලයක් ගහගන සිරා ෆන් එකක් ගන්න පුලුවන් තැනක්.

    මෙන්න ලින්ක් එකක් Octopus Reef Beach Bungalow Koggala