Questions ගාල්ල අවට හොද මේසන් බාස් කෙනෙක්

dentis

Active member
  • Nov 21, 2013
    311
    101
    43
    කාමරේ Sound proof කරන්න මේසන් බාස් කෙනෙක් ඔනෙ .දන්න කෙනෙක් ඉන්නවද මචන්ල
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    සවුන්ඩ් ප්රුෆ් කරලා AC හයි කරන්න මේසන් බාස්ලා ඕනද බන්?
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Galle walin hoda Mason kenek hoyanawa kiyanne itn...
    Amaru wedak newei, karannama bari wedak. (Personal experiences e taram ma awul)
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    කාමරේ Sound proof කරල AC හයි කරන්න මේසන් බාස් කෙනෙක් ඔනෙ .දන්න කෙනෙක් ඉන්නවද මචන්ල
    AC හයිකරන මේසන් බාස්ලා???? අපේ අප්පා මුත්තා කාලේවත් අහල නෑනේ බන් මේවගේ ඒවා. උබට එහෙම එකෙක් හම්බ උනොත් මේකේ වෙනම ත්‍රෙඩ් එකක් දාපන් උ ගැන කියල.