කාමරේ Sound proof කරන්න මේසන් බාස් කෙනෙක් ඔනෙ .දන්න කෙනෙක් ඉන්නවද මචන්ල
D dentis Active member Nov 21, 2013 311 101 43 Jul 26, 2020 #1 කාමරේ Sound proof කරන්න මේසන් බාස් කෙනෙක් ඔනෙ .දන්න කෙනෙක් ඉන්නවද මචන්ල Last edited: Jul 26, 2020
Heshan Daminda Well-known member Mar 13, 2009 46,281 1 101,121 113 34 Kalutara Jul 26, 2020 #3 සවුන්ඩ් ප්රුෆ් කරලා AC හයි කරන්න මේසන් බාස්ලා ඕනද බන්?
Gonawala_GUNE Well-known member Jun 21, 2020 3,111 7,983 113 Kandy Jul 26, 2020 #4 maka bas thama bn oya wadeta hari yanne habai u me tike electricity board ekath ekka ekathu wela palam wagayak gahanawa
maka bas thama bn oya wadeta hari yanne habai u me tike electricity board ekath ekka ekathu wela palam wagayak gahanawa
D dentis Active member Nov 21, 2013 311 101 43 Jul 26, 2020 #5 man gedara ne ekai machan.anika kamare hil godai. Last edited: Jul 26, 2020
mr.sgthilina Well-known member Apr 23, 2011 1,465 912 113 Galle Jul 26, 2020 #6 Galle walin hoda Mason kenek hoyanawa kiyanne itn... Amaru wedak newei, karannama bari wedak. (Personal experiences e taram ma awul)
Galle walin hoda Mason kenek hoyanawa kiyanne itn... Amaru wedak newei, karannama bari wedak. (Personal experiences e taram ma awul)
A Anthurium Well-known member May 15, 2017 461 750 93 Jul 26, 2020 #8 dentis said: කාමරේ Sound proof කරල AC හයි කරන්න මේසන් බාස් කෙනෙක් ඔනෙ .දන්න කෙනෙක් ඉන්නවද මචන්ල Click to expand... AC හයිකරන මේසන් බාස්ලා???? අපේ අප්පා මුත්තා කාලේවත් අහල නෑනේ බන් මේවගේ ඒවා. උබට එහෙම එකෙක් හම්බ උනොත් මේකේ වෙනම ත්රෙඩ් එකක් දාපන් උ ගැන කියල.
dentis said: කාමරේ Sound proof කරල AC හයි කරන්න මේසන් බාස් කෙනෙක් ඔනෙ .දන්න කෙනෙක් ඉන්නවද මචන්ල Click to expand... AC හයිකරන මේසන් බාස්ලා???? අපේ අප්පා මුත්තා කාලේවත් අහල නෑනේ බන් මේවගේ ඒවා. උබට එහෙම එකෙක් හම්බ උනොත් මේකේ වෙනම ත්රෙඩ් එකක් දාපන් උ ගැන කියල.