ගාල්ල ඉඳල කඩුවෙල
දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ ගාල්ලේ ඉඳල කඩුවෙලට වෑන් එකකින් හයිවේ එකේ යන්න කීයක් ගන්නවද කියල.... අපේ වෑන් එකකින් යන්නේ... හයිවේ ටිකට් එක කීයද කියලයි දැනගන්න ඕන....

මතක තරමින් 450යි 