ගාල්ල උනවටුණ ත්‍රෛරෝද මාපියාව 🛺

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අනුරටත් බැ වගේ , මයිනත් පැන්ෂන් , පිම්පි හාමුත් චන්දෙට එම්නේ නෑලු, අපි දැන් මොම්කද කරම්නේ ගුපියනේ :sorry:
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ලංකාවේ ඉන්න ජරාම කාලකන්නි ත්‍රී වීල් සෙට් එක ඉන්නෙ උනවටුනේ. local එව්න් ඔතන එනවට ඔනම වෙලාවක වලි දාන්න ලෑස්ති. සුද්දන්ට අම්මවුනත් විකුනයි
     
    • Like
    Reactions: Solo Rider

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    ලංකාවෙ උබර් පික්මි විතරද බන් තියෙන්නේ. වෙන වෙන ඇප් හැටහුට හමාරක් තියෙනවා නේද?
     
    • Like
    Reactions: Solo Rider

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,626
    49,983
    113
    සේදවත්ත
    නුහුරු ක්‍රම වලින් බඩේ පාරවදින්නෙ ෆුල් ටයිම් ඕක කරන උන්ට

    ටැක්සි ඇප් දාන් දුවන හුඟක් උන් පාට්ටයිම් කරන්නෙ
    ඔය වීල් එලවන උන් බන් අමු කම්මැලියෝ. උන් කරන්නේ දවසින් බාගයක් පච වපුර වපුර විල් පාක් එකේ ඉන්න එක . ඒම බඩේ පාර වැදිලා උන් වෙන රැකියා වයාපාර වලට යනවනම් රටට හොදයි.
     
    • Like
    Reactions: bladeable

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කැමරාවක් හයි කරන් ගිහින් ගහන්න එන බල්ලො සේරටම නඩු දාන්න බැරිද එකෙක්ට

    මාෆියා එකක් කියන්නේ ඒකයි.
    පොලීසියට උසාවියට ආණ්ඩුවට කරන්න දෙයක් නෑ.
    උන්ම නීති විවස්ථා හදාගෙන ඔය දැන්වීම් ගහන්නෙ 😄
     
    • Haha
    Reactions: kingcapton

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,917
    113
    Gampaha
    උණවටුනෙ පාරෙ වාහනයක් යන්නත් බෑ. තුන්සකස්ල පිස්සුබල්ලො වගේ පාරෙ යන්නෙ... තනිකර සත්තු වගේ... වෙනම සීන් එකක් හදාගෙන තියෙන්නෙ උං... අප්පිරියයි...
     
    • Like
    Reactions: Solo Rider

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    okun low caste, okun ekka vali daganna epa...down south tourist areas vala okkoma run karana un pathalate sambandai, mun vali kiyanne athin pain thaniyen gahaganna eva nemei, 50 vitara avit ekekta gahana ewun okun..policiyata karanna bari dewal ubela karanna gihin marum kanne natuwa hitapn, down south path0ale kiyanne paramparaven ena rassavak vage..okunge siyalage kale idan marakam karana un..ekama visaaduma okunva nuke karana eka...
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    okun low caste, okun ekka vali daganna epa...down south tourist areas vala okkoma run karana un pathalate sambandai, mun vali kiyanne athin pain thaniyen gahaganna eva nemei, 50 vitara avit ekekta gahana ewun okun..policiyata karanna bari dewal ubela karanna gihin marum kanne natuwa hitapn, down south path0ale kiyanne paramparaven ena rassavak vage..okunge siyalage kale idan marakam karana un..ekama visaaduma okunva nuke karana eka...

    පිස්සුද ඕයි
    දකුණේ උන් ගහන්නෙ නෑ
    තෙල් පෝලිම පැන්නා කියලා ක්ෂණිකවම මාළු පිහියෙන් බෙල්ල කැපවේ 😄
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    hodama de dakuna warjanaya karana eka. oya adukule pathi walata yanna epa.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,203
    11,231
    113
    Forest
    Do not expect answers for this type of things in the coming 5 years. NPP will not destroy their voter base trying to sort this out