බලන්නකො ගාල්ල කොටුවෙ ලස්සන. ඔයාල උනත් ගාල්ල පැත්තෙන් Trip ඒහෙම යනවනම් ගාල්ල කොටුව බලන්න යන්න අමතක කරන්න එපා.ගාල්ල කොටුව කියන්නෙ සංචාරකයිනගෙ හිත දිනාගත් ස්තානයක් ගල්ල කොටුව පැරණි පිංතුරයක්