ගාල්ල ගිහිපු අයගෙන් හා ඉන්න අයගෙන් උදව්

  • Feb 1, 2014
    1,955
    401
    83
    කොළඹ
    ගාල්ල ගිහිපු අයගෙන් හා ඉන්න අයගෙන් උදව්

    ගාල්ල අවට හා විශේෂයන් කොටුව අවට බලන්න තියෙන ලස්සන තැන් මොනවද? පැය 5 ක් විතර ඇතුලත දරුවන් සමග යන්න තැන් ටිකක් කියන්න.





    Rep දෙනව


     
    Last edited:

    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    ගයාන් ලක්මාල්;24665120 said:
    ගාල්ල අවට හා විශේෂයන් කොටුව අවට බලන්න තියෙන ලස්සන තැන් මොනවද? පැය 5 ක් විතර ඇතුලත දරුවන් සමග යන්න තැන් ටිකක් කියන්න.





    Rep දෙනව




    Kotuwe awidinna puluwan peya dekak withara.
    Thawa unawatuna Beach eka hodai. Japan සාම චේතිය balanna puluwan.

    Rumassala jungle beach yanna puluwan
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,942
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Jungle Beach - රූමස්සල
    මිහිරිපැන්න Beach - මිහිරිපැන්න
    පළුටගහා Beach - තල්පේ
    මඩොල්දුව, මාටින් වික්‍රමසිංහ Museum - කොග්ගල
    Galle Fort & Museum - Sunset එක පට්ටයි
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    galu kotuwa thamai ban issellama.. ita passe welawa thinama mathara para dige tikak dura yanakota hambawenawa rumassala.. ethanath hodai balanna.. eth uba daruwo ekka yanawanam godak watinawa martin vikrmasingha kawuthukagareta yanna. godak nidahas gale twn eke idala wadi durak na. samanyen winadi 15 wage yanna puluwak koggala thiyenne. ekath mahara parema thamai.
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    ගයාන් ලක්මාල්;24665152 said:
    Uda unt okkotoma rep dunna


    Mata kiyanna rumassala & jungle beach gena wadi wisthara
    rumassala jungal beach thinne wadipura couple walata love karanna hodai.. uba lamai ekka yanawanam e paththa gana hithala wadak na. musiyam tika targat karan yanna. podi lamaita danaganna balaganna godak dewal thinawa. ita amatharawa koggala kittuwa thinawa airforce camp eken manage karana park ekek. eke plane ekak ehema land karala thinawa balanna puluwan athula
     

    amilamsamson

    Junior member
  • Sep 5, 2007
    351
    22
    18
    parana navu thotagawa entrance eken athuluwanama , olanda hostipal building patheesita anek [pradana doratuwa dakwa yanna , puluwan, smudra kauthukagaraya saha thawath boho daa atha, peya 5 madi veyi oyalata
     

    Ciga boy

    Member
    Jan 5, 2019
    126
    14
    0
    Sea bath aka, kotuwe light house aka a laga., samudra museum aka, jungle beach, unawatuna beach, walle dewalaya, yatagala pansala