ගාල්ල තමා හොඳටම කරන්නේ ♥️ #GoHomeGota

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,985
    152,975
    113
    නාකි මයිනො, දැන්වත් පල තොපේ සක්කිලි පවුලත් අකුලගෙන. හැබැයි යන ලෝකෙකට යන්න ඉස්සෙල්ලා හොරාකාපු සල්ලි ඔක්කොමත් දීල පල.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    නාකි මයිනො, දැන්වත් පල තොපේ සක්කිලි පවුලත් අකුලගෙන. හැබැයි යන ලෝකෙකට යන්න ඉස්සෙල්ලා හොරාකාපු සල්ලි ඔක්කොමත් දීල පල.
    Yes. ඉස්සර ලා හොර කාපු සල්ලි ගන්න ඕනේ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,985
    152,975
    113
    රමේෂ් පතිරණ පොන්ස්ට නම් ආයේ ඡන්දයක් දෙන්න එපා. ඇමතිකම් ගත්තා ලැජ්ජා නැතිව .
    රිචර්ඩ් පතිරණගෙ නමත් කෑවා ඔය යකා. දන්න දොස්තර කම කරන් ඉන්නෙ නැතුව ආවා මෙතන දේසපාලනේ කරන්න.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    රිචර්ඩ් පතිරණගෙ නමත් කෑවා ඔය යකා. දන්න දොස්තර කම කරන් නැතුව ආවා මෙතන දේසපාලනේ කරන්න.
    ඔව්, ගිරවෙක් වගේ රාජපක්ශලාට කඩේ යන්න විතරයි පුලුවන් මූට.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මානෙල්ගෙ ගෑනී පවුල පිටින් ගියේ අර මුල් දවස් ටිකේ තිබුණ ප්‍රෝටෙස්ට් වලට බයේ . රට වටේම ආවම මුන් හෙන බයයි
     
    • Like
    Reactions: Stimulus mind

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නාකි මයිනො, දැන්වත් පල තොපේ සක්කිලි පවුලත් අකුලගෙන. හැබැයි යන ලෝකෙකට යන්න ඉස්සෙල්ලා හොරාකාපු සල්ලි ඔක්කොමත් දීල පල.
    Ow mayina maloth salli ganna bari weyida ban
     
    • Like
    Reactions: Stimulus mind

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රිචර්ඩ් පතිරණගෙ නමත් කෑවා ඔය යකා. දන්න දොස්තර කම කරන් ඉන්නෙ නැතුව ආවා මෙතන දේසපාලනේ කරන්න.

    රිචර්ඩ් පතිරණ චන්ද්‍රිකාගේ කාලේ පුල් එකකට චු ගහපු සින් එකක් ගියා නේ කොහෙද ගිහින් :lol:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,985
    152,975
    113
    Ow mayina maloth salli ganna bari weyida ban
    ඕකා දැන්ම යන එකක් නෑ. අපේ ආයුෂත් අරන් තව කාලයක් ඉන්න පාටක් පේන්න තියෙන්නේ. :baffled:

    රිචර්ඩ් පතිරණ චන්ද්‍රිකාගේ කාලේ පුල් එකකට චු ගහපු සින් එකක් ගියා නේ කොහෙද ගිහින් :lol:
    ඒවා නම් දන්නේ නෑ. හැබැයි ඔය මනුස්සයා සෑහෙන්න හොද වැඩ කොටසක් කරපු මනුස්සයෙක්. ගුරුවරයෙක් ඉස්සර.:yes:
    ------ Post added on Apr 19, 2022 at 11:13 AM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඕකා දැන්ම යන එකක් නෑ. අපේ ආයුෂත් අරන් තව කාලයක් ඉන්න පාටක් පේන්න තියෙන්නේ. :baffled:

    ඒවා නම් දන්නේ නෑ. හැබැයි ඔය මනුස්සයා සෑහෙන්න හොද වැඩ කොටසක් කරපු මනුස්සයෙක්. ගුරුවරයෙක් ඉස්සර.:yes:
    ------ Post added on Apr 19, 2022 at 11:13 AM
    Ehema unoth hodayi. mokada mayina anik ayata nodipu rahas thiyanawa athi ne
     
    • Like
    Reactions: Stimulus mind

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    Dakune ewunne ithin election waladith hondatama kare.. Ekane me windawanne..puka bima enunath uddachcha kama nam yanne ne unge pette warada
     
    • Like
    Reactions: Sabren

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ane manda pluwan nam oya amatilage gewal tika kudu karanna parawal wahala innakota amaru leddu geniyana ambulance ehema block wenawa anika .samanya minissumai pidawata path wenne