ai ban a? dawas 5 tama awe nadda ban?
කොහේ කරන්ට් එන්නද බන්...light කණු ටික බිම තියෙද්දී....දවස් පහක් කරන්ට් නැතුව හිටියේ....
සදහටම කරන්ට් නැ වගේ ෆීලිහ්ග් එකක් දැනුනේ....කවදාවත් නැතුව අන්තිමට බලන්න ඉතිරු උනේ පත්තරේ විතරයි...