වීසා ගහන්නත් ටුවර් ප්ලෑන් එකක් ඕනේ කියන්නේVisa approve wunada bn?
south lake එක බැලුවාද ?ගාල්ල පැත්තෙන්, මුහුදටත් කිට්ටුව, 12~15ක් යන්න ඇහැක් විලා එකක් කියාගෙන පලයල්ලකෝ
ගාන දවසකට උපරිම 75ක් අවුලක් නෑ
ලංකාවේ කැත කලු සිංහලයන්ට කන්න නෑ කිව්වට බලන බලන විලා එක බුක්
දන්න තැනක් තියෙනවනං කියාගෙන යන්න
ටී අයි ඒ
සුද්දෝ කිව්වට රුස්සෝ විතරයි ඉන්නේමේ දවස් වල ෆුල් බුක් ඇති බන්...
season එකෙ Peak ම මාස ටික මේ යන්නෙ.....
කලු සිංහලු ගනන් ගන්නෙත් නැ...![]()
2015 වගෙ ඉදන් රසියො තමයි වැඩි, රසියො වැඩි වෙද්දි, යුරොප් උන් එන්නෙ නැහ් එ පැති වලට..සුද්දෝ කිව්වට රුස්සෝ විතරයි ඉන්නේ
ඔව් අපේ ගොං පකයෝ රුස්සෝ නැවක් ආවා ප්ලේන් පහයි බස් තුනයි ආවා කියලා උඩ පැන්නට ඒකෙන් වෙන්නෙම පාඩුව.2015 වගෙ ඉදන් රසියො තමයි වැඩි, රසියො වැඩි වෙද්දි, යුරොප් උන් එන්නෙ නැහ් එ පැති වලට..