ගාල්ල පැත්තේ ගුපියනේ

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,489
    5,840
    113
    හෝම් ස්වීට් හෝම්
    ගාල්ල පැත්තෙන්, මුහුදටත් කිට්ටුව, 12~15ක් යන්න ඇහැක් විලා එකක් කියාගෙන පලයල්ලකෝ

    ගාන දවසකට උපරිම 75ක් අවුලක් නෑ


    ලංකාවේ කැත කලු සිංහලයන්ට කන්න නෑ කිව්වට බලන බලන විලා එක බුක්
    දන්න තැනක් තියෙනවනං කියාගෙන යන්න


    ටී අයි ඒ
     
    • Haha
    Reactions: ruchira55

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ගාල්ල පැත්තෙන්, මුහුදටත් කිට්ටුව, 12~15ක් යන්න ඇහැක් විලා එකක් කියාගෙන පලයල්ලකෝ

    ගාන දවසකට උපරිම 75ක් අවුලක් නෑ


    ලංකාවේ කැත කලු සිංහලයන්ට කන්න නෑ කිව්වට බලන බලන විලා එක බුක්
    දන්න තැනක් තියෙනවනං කියාගෙන යන්න


    ටී අයි ඒ
    south lake එක බැලුවාද ?
     
    • Like
    Reactions: slsaico

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    බජට් එකට අනුව පොඩි හොටෙල් එහෙක එකලඟ රූම්ස් 10ක් විතර ගන්නත් පුළුවන් නේද
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,805
    113
    මේ දවස් වල ෆුල් බුක් ඇති බන්...
    season එකෙ Peak ම මාස ටික මේ යන්නෙ.....


    කලු සිංහලු ගනන් ගන්නෙත් නැ... :sorry:
     

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    BOOKING.COM එකේ රිවිව් ගැන රිසච් එකක් දාලා පලයන්කෝ එක එකාගේ ටේස්ට් එක වෙනස් නේ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,805
    113
    සුද්දෝ කිව්වට රුස්සෝ විතරයි ඉන්නේ
    2015 වගෙ ඉදන් රසියො තමයි වැඩි, රසියො වැඩි වෙද්දි, යුරොප් උන් එන්නෙ නැහ් එ පැති වලට..
     
    • Wow
    Reactions: sakuntha1996

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,489
    5,840
    113
    හෝම් ස්වීට් හෝම්
    2015 වගෙ ඉදන් රසියො තමයි වැඩි, රසියො වැඩි වෙද්දි, යුරොප් උන් එන්නෙ නැහ් එ පැති වලට..
    ඔව් අපේ ගොං පකයෝ රුස්සෝ නැවක් ආවා ප්ලේන් පහයි බස් තුනයි ආවා කියලා උඩ පැන්නට ඒකෙන් වෙන්නෙම පාඩුව.

    මටත් ඔය සීන් එක කිව්වේ උණවටුනේ පොරක්