නුවර වැව රවුමෙදි සුද්දියන්ගේ පස්සෙන් යෑම.

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මේ ලගදි දවස් කීපයක් එක දිගට නුවර ටවුන් එකට ගියා වැඩ වගේකට..පැය කීපයක් හිටියා වැව රවුමේ..හවස..දවල් වගේ වෙලාවල් කීපයකම..

    මම මේ දැකපු සිද්දිය ලියන්න ඕනි කිරියේ කියලා හිතුවා.පිටරට කෙල්ලො ගැන කතාකරන්න හැමෝම කැමති මාතෘකාවක් නේ..😀 (මාත් කැමතී😉..)

    ඒක තමයි නුවර එහෙම ටුවරිස්ට්ලා පට්ට වැඩී මේ දවස්වල..සෝලෝ ට්‍රැවල් කරන සුද්දියෝ එහෙම අම්බානක ඉන්නවා..ප්‍රශ්නේ තමයි නුවර ටවුන් එක පුරාම මම දැක්කා ඔය තනියම යන සුද්දියන්ට ටෝක් කරන්න ගොඩක් අය පුරුදු වෙලා තියනවා..සමහර ක්ලාස් යන කොල්ලෝ පවා පස්සෙන් ගිහින් ටෝක් කරනවා මම දැක්කා..උන්ගේ දත ගලවන්න සහ සෙක්ස් වලට එන්ටර් වෙන්න තමයි ගොඩක් අයගේ ට්‍රයි එක..මේ ටෝක් කරන එක නෙමෙයි ප්‍රශ්නේ.සමහරවිට එහෙම ටෝක් කරන උන් මේකෙත් ඇති..ඔය සුද්දියෝ ඊට පස්සේ කිසිම ලන්කාවේ එකෙක්ව සත පහකට ගනන් ගන්නේ නෑ..මම ඒකත් දැක්කා ඔය ඉද්දි..ඇයි යකෝ හැම තැනම මොකා හරි පස්සෙන් ටෝක් කරන්න එනකොට එපා වෙනවනේ..උන් පාරේ යන්නේ දීපිකා පදූකෝන් වගේ ඊට පස්සේ.අර ලන්කාවේ සමහර කෙල්ලෝ අහවල් එක නලලේ වගේ යන්නේ ..අන්න ඒ ගානටම එනවා ලන්කාවේ බැහැලා දවස් තුනකින් විතර. නිකම් හිතපන් ඔය තනියම යන ලස්සන සුද්දියන්ට කටුනායක බැස්ස වෙලේ ඉදන් කී දෙනෙක් ටෝක් කරනවා ඇත්ද..ඔය ලන්කාවේ සංචාරයකයන්ට වෙන තවත් හිරිහැරයක් කවුරුත් හිතන් නැති..උබලා හිතපල්ලකෝ රටක බැස්ස වෙලේ ඉදන් තරුණ කොල්ලොයි නාකි පිරිමියි බලෙන් කතාකර කර පස්සෙන් එනවනම් මොන හිරිහැරයක්ද කියලා.ඔහොම නෑ ගොඩක් රටවල්වල.නිකම් හවස දෙකෙන් තුනෙන් පස්සේ වැව රවුමේ මාලිගාව කිට්ටුව කුවීන්ස් එක හරියේ හිටන් හිටපන්කෝ..මම මේ කියන එක බලාගන්න පුලුවන්..

    ඒක හෙන කැත සිද්දියක් බන්.හැම එකාම පස්සෙන් ගිහින් කතාකරනවා.අරුන් ගස්සලා යන්නේ ඉතින්..ඔය ලන්කාවේ උන් හිතන් ඉන්න විදියට එහෙම ලේසියෙන් උන්ගේ දත ගලවන්න වත් සෙක්ස් වලට එන්ටර් කරගන්නවත් බෑ..ඔය තනියම සෝලෝ ට්‍රැවල් කරන කෙල්ලෝ බහුතරය ලෝකේ කාපු උන්..සමහරු සයිකෝ ඩයල්..සමහරු අපේ උන්ගේ කලිසමත් ගලවන් යන ලෙවල් එකේ..උන්ව හැඩල් කරන්න ලේසි වෙන්නේ නෑ..සමහරු ඉගෙන ගෙනමයි එන්නේ මේ වගේ රටවල පිරිමි උන් පස්සේ එනවා උන්ගෙන් චාටුව දාලා දත ගලවගන්න පුලුවන් කියලා..ඊට පස්සේ පස්සෙන් එන එකාට ආතල් එකක් දීලා කාමර ශෙයා කරගෙන එහෙම අරූගේ ගානකට අරිනවා..අනික ඔය සොලෝ ට්‍රැවල් කරන ගොඩක් කෙල්ලොන්ට සෙක්ස් කියන්නේ නිකම් කනවා බොනවා වගේ එකක්..උන් ඔය යන බොහෝ රටවල මොකෙක් එක්ක හරි බුදියනවා.පාරේ පස්සෙන් එන අපේ උන් එක්ක කෙසේ වෙතත්.නවතින තැනක සෙට් වෙන එකෙක් හිටියොත් ඌත් එක්ක ඉන්නවා.ඔය ලන්කාවෙත් ඉන්නේ මෙහේ උන් එක්ක සෙට් වෙලා.වගේම සමහරු රේප් වෙනවා සමහර රටවල් වලදී.උන්ට ඒකත් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි..වගේම ලිංගික රෝග අවදානමත් උන්ගේ තියනවා..මට දුක ඔය පස්සේ යන ක්ලාස් යන වයසේ කොල්ලෝ ගැන.උන්ට එහෙම ලොකු අවබෝධයක් නෑ.උන් හිතනවා ඇති සෙට් උනොත් මරු..රටකට යාගන්න පුලුවන් වෙයි..අනම් මනම්..

    මම දවසක් ස්විට්සර්ලන්තයේ ජිනීවා වැව ගාව ඉද්දී ඔය වගේ තනියම යන සුද්දියක් මට කතාකරලා ෆොටෝ එකක් ගන්න ඇහුවා ඒකි මම වගේ ඒශියන් එකෙක් දැකලා නෑලු..ඒකි සෝලෝ ට්‍රැවල් කරන්නේ යුරෝපයේ රටවල් වල විතරලු..ඒකි හොද එකියක්..එහෙම නෑ මේ ලන්කාව ඉන්දියාව වගේ රටවල සෝලෝ ට්‍රැවල් කරන්න එන ගොඩක් උන්..උන් ගොඩක් දේවල් දැනගෙන එන්නේ..

    මම ඔය කිව්වේ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි..ටෝක් කරන්න කැමති එකා කරපල්ලා.එහෙම සුද්දියක් ටෝක් කරගන්න කැමති උන්ටත් මම උපදෙසක් දෙන්නම්.කෙලින්ම එයාපෝට් එක හරියෙන්ම අල්ල ගන්න බලපන්.ඒකි දවසක් හරි ලන්කාවේ හිටියා කියන්නේ ඉවරයි ඉතින්.😀😀😀.දවසකට පිරිමි විස්සක් තිහක් ටෝක් කරනවා උන්ට මෙහේ.මම හිතන්නේ අහිංසක ලස්සන කෙල්ලෙක් හිටියොත් ඒකි ලන්කාවේ බැහැලා දවසක් දෙකක් යද්දිම මීගමුව එයාපෝට් වගේ ඒරියා එකකදිම මොකාට හරි සෙට් වෙනවා ඇති.ලන්කාවේ බැහැලා දවසක් දෙකක් ඇතුලත සෙට් කරගන්න වෙයි..නැත්තම් උබලට නෝ චාන්ස්..😂😂.

    මට හිතුන දේ සහ දැකපු දේ තමයි ඔය මම කිව්වේ..උබලගෙත් දන්න දේවල් දැකපු දේවල් සහ අදහස් තිබේනම් කියාගෙන පලයල්ලා..

    ප.ලි..- මම දැක්කා තව දෙයක්..බීච් බෝයි වගේ කොන්ඩේ වවපු.ලන්කාවේ කොල්ලෙක්.වයස 20ක විතර පට්ටම ලස්සන පොඩි කෙල්ලෙක් (සුද්දියක්) සෙට් කරගෙන ඇවිදිනවා මම දැක්කා..මමත් හැරිලා බැලුවා.ඒකි ඒ තරම් ලස්සනයි.මට අදටත් හිතාගන්න බෑ ඌ කොහොම ඒක සෙට් කරගත්තද එහෙම ලස්සන කෙල්ලෙක් තනියම ලන්කාව වගේ රටක ඇවිදින්න ආවද කියලා.. 😮😮
    ඔය ගාල්ල පැත්තේ බීච් ඒරියා වල මොකද්ද සිද්දිය කියලා මම දැකලා නෑ..එහේ පැත්තේ වෙනස්ද දන්නේ නෑ..හොද සුද්දියෝ සෙට් වෙච්ච උනුත් ඉන්නවා කියලා අහලා තියනව..
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පේලි 4යි කියෙව්වෙ
    හෑල්ලම කියෙව්වෙ නෑ
    මනන්නම් ටෝක් කරන්න යන්නෙ නෑ, සුද්දියො මගෙ ලගට ඇවිත් පාරවල් අහනවා.
     

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    මේ ලගදි දවස් කීපයක් එක දිගට නුවර ටවුන් එකට ගියා වැඩ වගේකට..පැය කීපයක් හිටියා වැව රවුමේ..හවස..දවල් වගේ වෙලාවල් කීපයකම..

    මම මේ දැකපු සිද්දිය ලියන්න ඕනි කිරියේ කියලා හිතුවා.පිටරට කෙල්ලො ගැන කතාකරන්න හැමෝම කැමති මාතෘකාවක් නේ..😀 (මාත් කැමතී😉..) ඒක තමයි නුවර එහෙම ටුවරිස්ට්ලා පට්ට වැඩී මේ දවස්වල..සෝලෝ ට්‍රැවල් කරන සුද්දියෝ එහෙම අම්බානක ඉන්නවා..ප්‍රශ්නේ තමයි නුවර ටවුන් එක පුරාම මම දැක්කා ඔය තනියම යන සුද්දියන්ට ටෝක් කරන්න ගොඩක් අය පුරුදු වෙලා තියනවා..සමහර ක්ලාස් යන කොල්ලෝ පවා පස්සෙන් ගිහින් ටෝක් කරනවා මම දැක්කා..උන්ගේ දත ගලවන්න සහ සෙක්ස් වලට එන්ටර් වෙන්න තමයි ගොඩක් අයගේ ට්‍රයි එක..මේ ටෝක් කරන එක නෙමෙයි ප්‍රශ්නේ.සමහරවිට එහෙම ටෝක් කරන උන් මේකෙත් ඇති..ඔය සුද්දියෝ ඊට පස්සේ කිසිම ලන්කාවේ එකෙක්ව සත පහකට ගනන් ගන්නේ නෑ..මම ඒකත් දැක්කා ඔය ඉද්දි..ඇයි යකෝ හැම තැනම මොකා හරි පස්සෙන් ටෝක් කරන්න එනකොට එපා වෙනවනේ..උන් පාරේ යන්නේ දීපිකා පදූකෝන් වගේ ඊට පස්සේ.අර ලන්කාවේ සමහර කෙල්ලෝ අහවල් එක නලලේ වගේ යන්නේ ..අන්න ඒ ගානටම එනවා ලන්කාවේ බැහැලා දවස් තුනකින් විතර. නිකම් හිතපන් ඔය තනියම යන ලස්සන සුද්දියන්ට කටුනායක බැස්ස වෙලේ ඉදන් කී දෙනෙක් ටෝක් කරනවා ඇත්ද..ඔය ලන්කාවේ සංචාරයකයන්ට වෙන තවත් හිරිහැරයක් කවුරුත් හිතන් නැති..උබලා හිතපල්ලකෝ රටක බැස්ස වෙලේ ඉදන් තරුණ කොල්ලොයි නාකි පිරිමියි බලෙන් කතාකර කර පස්සෙන් එනවනම් මොන හිරිහැරයක්ද කියලා.ඔහොම නෑ ගොඩක් රටවල්වල.නිකම් හවස දෙකෙන් තුනෙන් පස්සේ වැව රවුමේ මාලිගාව කිට්ටුව කුවීන්ස් එක හරියේ හිටන් හිටපන්කෝ..මම මේ කියන එක බලාගන්න පුලුවන්..ඒක හෙන කැත සිද්දියක් බන්.හැම එකාම පස්සෙන් ගිහින් කතාකරනවා.අරුන් ගස්සලා යන්නේ ඉතින්..ඔය ලන්කාවේ උන් හිතන් ඉන්න විදියට එහෙම ලේසියෙන් උන්ගේ දත ගලවන්න වත් සෙක්ස් වලට එන්ටර් කරගන්නවත් බෑ..ඔය තනියම සෝලෝ ට්‍රැවල් කරන කෙල්ලෝ බහුතරය ලෝකේ කාපු උන්..සමහරු සයිකෝ ඩයල්..සමහරු අපේ උන්ගේ කලිසමත් ගලවන් යන ලෙවල් එකේ..උන්ව හැඩල් කරන්න ලේසි වෙන්නේ නෑ..සමහරු ඉගෙන ගෙනමයි එන්නේ මේ වගේ රටවල පිරිමි උන් පස්සේ එනවා උන්ගෙන් චාටුව දාලා දත ගලවගන්න පුලුවන් කියලා..ඊට පස්සේ පස්සෙන් එන එකාට ආතල් එකක් දීලා කාමර ශෙයා කරගෙන එහෙම අරූගේ ගානකට අරිනවා..අනික ඔය සොලෝ ට්‍රැවල් කරන ගොඩක් කෙල්ලොන්ට සෙක්ස් කියන්නේ නිකම් කනවා බොනවා වගේ එකක්..උන් ඔය යන බොහෝ රටවල මොකෙක් එක්ක හරි බුදියනවා.පාරේ පස්සෙන් එන අපේ උන් එක්ක කෙසේ වෙතත්.නවතින තැනක සෙට් වෙන එකෙක් හිටියොත් ඌත් එක්ක ඉන්නවා.ඔය ලන්කාවෙත් ඉන්නේ මෙහේ උන් එක්ක සෙට් වෙලා.වගේම සමහරු රේප් වෙනවා සමහර රටවල් වලදී.උන්ට ඒකත් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි..වගේම ලිංගික රෝග අවදානමත් උන්ගේ තියනවා..මට දුක ඔය පස්සේ යන ක්ලාස් යන වයසේ කොල්ලෝ ගැන.උන්ට එහෙම ලොකු අවබෝධයක් නෑ.උන් හිතනවා ඇති සෙට් උනොත් මරු..රටකට යාගන්න පුලුවන් වෙයි..අනම් මනම්..මම දවසක් ස්විට්සර්ලන්තයේ ජිනීවා වැව ගාව ඉද්දී ඔය වගේ තනියම යන සුද්දියක් මට කතාකරලා ෆොටෝ එකක් ගන්න ඇහුවා ඒකි මම වගේ ඒශියන් එකෙක් දැකලා නෑලු..ඒකි සෝලෝ ට්‍රැවල් කරන්නේ යුරෝපයේ රටවල් වල විතරලු..ඒකි හොද එකියක්..එහෙම නෑ මේ ලන්කාව ඉන්දියාව වගේ රටවල සෝලෝ ට්‍රැවල් කරන්න එන ගොඩක් උන්..උන් ගොඩක් දේවල් දැනගෙන එන්නේ..මම ඔය කිව්වේ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි..ටෝක් කරන්න කැමති එකා කරපල්ලා.එහෙම සුද්දියක් ටෝක් කරගන්න කැමති උන්ටත් මම උපදෙසක් දෙන්නම්.කෙලින්ම එයාපෝට් එක හරියෙන්ම අල්ල ගන්න බලපන්.ඒකි දවසක් හරි ලන්කාවේ හිටියා කියන්නේ ඉවරයි ඉතින්.😀😀😀.දවසකට පිරිමි විස්සක් තිහක් ටෝක් කරනවා උන්ට මෙහේ.මම හිතන්නේ අහිංසක ලස්සන කෙල්ලෙක් හිටියොත් ඒකි ලන්කාවේ බැහැලා දවසක් දෙකක් යද්දිම මීගමුව එයාපෝට් වගේ ඒරියා එකකදිම මොකාට හරි සෙට් වෙනවා ඇති.ලන්කාවේ බැහැලා දවසක් දෙකක් ඇතුලත සෙට් කරගන්න වෙයි..නැත්තම් උබලට නෝ චාන්ස්..😂😂.මට හිතුන දේ සහ දැකපු දේ තමයි ඔය මම කිව්වේ..උබලගෙත් දන්න දේවල් දැකපු දේවල් සහ අදහස් තිබේනම් කියාගෙන පලයල්ලා..

    ප.ලි..- මම දැක්කා තව දෙයක්..බීච් බෝයි වගේ කොන්ඩේ වවපු.ලන්කාවේ කොල්ලෙක්.වයස 20ක විතර පට්ටම ලස්සන පොඩි කෙල්ලෙක් (සුද්දියක්) සෙට් කරගෙන ඇවිදිනවා මම දැක්කා..මමත් හැරිලා බැලුවා.ඒකි ඒ තරම් ලස්සනයි.මට අදටත් හිතාගන්න බෑ ඌ කොහොම ඒක සෙට් කරගත්තද එහෙම ලස්සන කෙල්ලෙක් තනියම ලන්කාව වගේ රටක ඇවිදින්න ආවද කියලා.. 😮😮
    ඔය ගාල්ල පැත්තේ බීච් ඒරියා වල මොකද්ද සිද්දිය කියලා මම දැකලා නෑ..එහේ පැත්තේ වෙනස්ද දන්නේ නෑ..හොද සුද්දියෝ සෙට් වෙච්ච උනුත් ඉන්නවා කියලා අහලා තියනව..
    low ego, low iq, and adu kule vibes spotted...
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Appa ow eda balan iddi nakiyek awilla lassana suddiyek ekkan giya
    Kohe giyada danne na,nakiyek kiwwata 40k wage athi uta

    U balan idla idala thma balen kthawata set une
    Sex scene nam danne na ithin.suddi giya aru ekka
    ඒනම් සල්ලි කියක් හරි ගන්න මොනවහරි පෙන්නන්න එක්ක යන්න ඇති බන්..
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හෑල්ල කියෙව්වා, ඔය හුකන්න කතා කරනවා නෙවෙයි පගෝ, උන් අනන්මනන් ෂෝවලට ටිකට් විකුනන එවුන්.
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    හෑල්ල කියෙව්වා, ඔය හුකන්න කතා කරනවා නෙවෙයි පගෝ, උන් අනන්මනන් ෂෝවලට ටිකට් විකුනන එවුන්.
    උබ කියනවා වගේ උන් තමා ගොඩක්..මම ක්ලාස් යන කොල්ලෙක් ටෝක් කරනවා ඇස් දෙකටම දැක්කා පගෝ...😀
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,297
    3,895
    113
    ලියපු එකා නම් පට්ට ඇරියස් කාරයෙක් වගේ
    Harassment නෙමෙයි නම් අනෙක් වුන් ටෝක් බැරි නම් මොනව කරගත්තහම මොකද
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    ලිංගික අසහනයේ උච්චතම අවස්ථාව. උන් දන්නවා ලංකාවෙ ඉන්නෙ easy boys කියලා. ඇත්තටම ඕක අප්‍රසන්න දෙයක් කියලා මට ෆොරිනස්ලම කියලා තියනවා.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Boru nokiya hitapan yako. 😂😂
    Api nodanna wawa rawuma.

    උබට තියෙන ඇරියස් වෙන උන් පිටින් දාල ලියන්න එපා. මේකෙ ඉන්නෙ මී හරක් නෙවෙයි.