ගාල්ල මහින්ද සහ පොලිස්
මදක් නැවතී , මේ ජයාරූප පෙළ දෙස හොඳින් බලන්න ..
ඊයේ බිග් මැච් එක වෙලාවේ මාධ්‍ය කැමරා ශිල්පියෙකුගේ කැමරාවේ සටහන් උන ජයාරූප පෙළක් තමයි මේ ..
මහින්ද කුඩාරමේ ඉදන් මේ තරුණයා බෝතලයක් කඩලා ග්‍රවුන්ඩ් එකේ ඉන්න පොලිස් කාරයෙක්ට ගහනවා ..
දෙවැනි පිංතුර පේලියෙන් පෙන්වන්නේ ඒ අහිංසකයා බෝතල් පාර අතට වැදිලා වේදනාවෙන් ග්‍රවුන්ඩ් එකෙන් එලියට එන අයුරු ...
දැන් ඉතිං මේක බලන සමහරු කියයිද දන්නේ නෑ අපේ පොලිස් කාරයක් ද ? කමක් නෑ හොදම වැඩේ .. කියල ..
නෑ යාළුවා .. ඒ මනුස්සයා ඔයාගේ තාත්තා උනා නම් ?
ඇතිවෙන හැඟීම මොනවගේ එකක් වෙයි ද ?
මදකට සිතා බලන්න ..
අපි බිග් මැච් තියන්නේ මේකටද ?
ඇයි අපේ අනාගත පරපුරේ විනය මේ තරම් පිරිහිලා තියෙන්නේ ?
කවුද මේවට වග කියන්න ඕන ?
සැයු : දැනටමත් මෙම ජායාරූප පෙළ ගාල්ල පොලිස් මුලස්ථානයට ලැබී ඇති බව නිල නොලත් ආරංච් මාර්ග සඳහන් කරනවා ..
ps- මට මහින්දේ සමග කිසිම තරහක් නැත.
මම ඉපදුනේද ගාල්ලේ බැවින් ගාල්ලට නරක කීමට කිසිත් උවමනාවකුත් නැත.