ගාල්ල මහින්ද සහ පොලිස්

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
ගාල්ල මහින්ද සහ පොලිස්

1010688_1478082399071712_1744210157_n.jpg

මදක් නැවතී , මේ ජයාරූප පෙළ දෙස හොඳින් බලන්න ..
ඊයේ බිග් මැච් එක වෙලාවේ මාධ්‍ය කැමරා ශිල්පියෙකුගේ කැමරාවේ සටහන් උන ජයාරූප පෙළක් තමයි මේ ..
මහින්ද කුඩාරමේ ඉදන් මේ තරුණයා බෝතලයක් කඩලා ග්‍රවුන්ඩ් එකේ ඉන්න පොලිස් කාරයෙක්ට ගහනවා ..
දෙවැනි පිංතුර පේලියෙන් පෙන්වන්නේ ඒ අහිංසකයා බෝතල් පාර අතට වැදිලා වේදනාවෙන් ග්‍රවුන්ඩ් එකෙන් එලියට එන අයුරු ...
දැන් ඉතිං මේක බලන සමහරු කියයිද දන්නේ නෑ අපේ පොලිස් කාරයක් ද ? කමක් නෑ හොදම වැඩේ .. කියල ..
නෑ යාළුවා .. ඒ මනුස්සයා ඔයාගේ තාත්තා උනා නම් ?
ඇතිවෙන හැඟීම මොනවගේ එකක් වෙයි ද ?
මදකට සිතා බලන්න ..
අපි බිග් මැච් තියන්නේ මේකටද ?
ඇයි අපේ අනාගත පරපුරේ විනය මේ තරම් පිරිහිලා තියෙන්නේ ?
කවුද මේවට වග කියන්න ඕන ?

සැයු : දැනටමත් මෙම ජායාරූප පෙළ ගාල්ල පොලිස් මුලස්ථානයට ලැබී ඇති බව නිල නොලත් ආරංච් මාර්ග සඳහන් කරනවා ..

ps- මට මහින්දේ සමග කිසිම තරහක් නැත.
මම ඉපදුනේද ගාල්ලේ බැවින් ගාල්ලට නරක කීමට කිසිත් උවමනාවකුත් නැත.
:no:
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    පොලිසියට , හමුදාවට ගියාම නෑකම් තමන්ගේ කම් නෑ කියල නේද කියන්නේ
    ඉතිං උන්ට එරෙහිව යමක් කියන්නේ නීතියට එරෙහිව යමක් පමණි
    හමුදාවෙන් පොලිස්යෙන් මිනිස්සුන්ට ගහල මරද්දී ඒ කරන්නේ අණ පිලිපදිමලු
    මිනිස්සු පොලිසියට ගැහුවොත් එතන මහා ලොකු වැරද්දක් ?
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මේ පොලිස් නිලධාරියා ගැන හිතට එන අනුකම්පාව යටපත් වෙනවා මුගේ නිල ඇඳුම දැක්කම....
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    වැඩේ කියන්නෙ මචන් ඕකෙ දෙපැත්තක් තියෙනවා. දෙයක් කළාම ඒකෙ රිටර්න් එකත් හම්බවෙනවා.... කර්මය........

    ඔය ගාල්ලෙ පොරවල් අපි කියල කියන උනුත් ඉන්නවා.... උන් ගැන මට වැඩක් නෑ.
    ඇත්ත කියන්න ඕනෙ තැන ඇත්ත කියන්න ඕනෙ...
    පොලිසියෙ බහුතරයකගේ ක්‍රියා කලාපය නිසා තමයි ඔය තත්වෙ අද උදා වෙලා තියෙන්නෙ... ඒ පොලිස් නිලධාරියා අහිංසක කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි සුළු මිනිස් කොටසකගේ වරදකින් මුලු මහත් මිනිස් සංහතියම දුක් විඳිනවා වගේ සුළු පොලිස් නිලධාරීන් කොටසක් නිසා මුලු මහත් පොලිස් බලකායම දුක් විඳින්න පුළුවන්. වැඩේ කියන්නෙ ඕක සුළු පොලිස් කොටසක් නෙමේ ඒක බහුතරයක්ම දැන් පිස්සු කෙලින්නෙ. :dull:
    මිනිස්සු කියලත් බෝධිසත්වයො නෙමේනෙ. උන්ට ගැහුවොත් උනුත් ගහනවා. උන්ට ගහපුවා මතක් වෙද්දි තව තවත් ගහනවා. ඒක නිසා ඕක ගාල්ලටවත්, ගාල්ල මහින්ද විද්‍යාලයටවත් පොදු දෙයක් නෙමේ. ඕක මනුෂ්‍යයෝ සේරටම පොදු දෙයක්
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    යාළුවා;16432433 said:

    meketh aththak thiyenawa :nerd:
     
    :yes::yes::yes::yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,142
    113
    EARTH
    පොළීසිය ගැන මම කියන්නෙ නෑ මොකුත්. මහින්දෙ ඉන්නෙ තරඟයක පරාජය දරාගන්න බැරි උන් කියලනම් ඔප්පු කලා උන්.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    පොලීසියට ගොඩ දෙනෙක් බනින නිසා මම මෙහෙම ප්‍රශ්ණයක් අහන්නද? දැන් හැම වෘත්තියකම වැඩ වර්ජන තියනවනේ.., අපි හිතමු දවසක් පොලීසිය වැඩ වර්ජනය කළා කියල.... මොකක්ද වෙන්නේ? අපි එළියට වත් බහීද? ගෙවල් දොරවල් වහගෙන හිටියත් ආරක්ෂිතද?

    පොලීසිය කියන්නේ අත්‍යාවශ්‍ය සේවයක්. ඒ නිසා ඒකට ගෞරවයක් ලබා දෙන්න බලන්න. පොලීසියේ වැරදි කෝටියක් ඇති. නමුත් කෙනෙක් පොලීසියේ උන පළියට ඔහු/ඇය දිහා වෛරයන් බලන එක වැරදියි. ඉස්සර හිටපු මාක්ස්වාදී අනාතයෝ නම් පොලීසියට/හමුදාවට වෛර කරන්න ඉගැන්නුව. දැන් ඉන්න අය ඊට වඩා බුද්ධිමත් කියල හිතනව.:)
     
    ඒක තමා මෙච්චර ගරු කරන්නෙ. පාරෙ හිටන් ඉන්න පොලිස් මහත්තුරුන්ට ගල් ගහන්නෙ නෑ අපේ උන්. පොල්සියෙන් වාහනෙ ඇල්ලුවත් සර් කියල කතා කරන්නෙ ගරු කරන නිසා.
    ඔය දේවල් වෙනස් වෙන වෙලාවල් තියෙනවා :)
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    යාළුවා;16433160 said:
    ඒක තමා මෙච්චර ගරු කරන්නෙ. පාරෙ හිටන් ඉන්න පොලිස් මහත්තුරුන්ට ගල් ගහන්නෙ නෑ අපේ උන්. පොල්සියෙන් වාහනෙ ඇල්ලුවත් සර් කියල කතා කරන්නෙ ගරු කරන නිසා.
    ඔය දේවල් වෙනස් වෙන වෙලාවල් තියෙනවා :)

    policiye moka udgoshana kalth traffic police un nam karanne ne owa..
    un dawasata 20-30k sadaranawa hoyaganne oya job ekenne..

    :baffled::baffled::baffled::baffled:
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    පොලීසියෙ උන් කොච්චර අහින්සක මිනිස්සු අරගෙන ගිහින් බාගෙට මරනවද.. එක පාරක් ඒකෙ අනිත් පෑත්ත උනාම තමා ඔක්කොම කෑ ගහන්නේ... හොද වෑඩේ
     
  • Jul 6, 2009
    130
    11
    18
    මේ post එක දාපු එකාට කියන්නේ.

    රිච්මන්ඩ් - මහින්ද ප්‍රශ්ණෙ මේකෙ බැනගෙන, මේකට පිට බැනගෙන අපි-අපි බේර ගන්නම් ඈ...?... මේක රිච්මන්ඩ්-මහින්ද වලි දාගත්තු, ආරවුල් හදාගත්තු පළවෙනි වතාව නෙමෙයි නෙ...?.. අනෙක කසිලියක් දාගත්තු එකම ජොයින්ට් එකත් අපි නෙමෙයිනෙ...?.. ආනන්ද-නාලන්ද වලි යනවා, රෝයල් - තෝමියන් වලි යනවා, මේකත් ඒ වගේ.. ඒත් අන්තිමට මේ සේරම නිමාවෙනකොට අපි "ගාල්ලේ කොල්ලො" ... අපේ සම්ප්‍රදායන් නොදන්න බයියලට මේක පේන්නෙ ලෝක විනාසෙ වගේ උනාට, තව සති දෙකක් යනකොට අපේ අලුත් පරම්පරාවල කොල්ලොත් අපි ඒ කාලෙ කලා වගේම ටියුෂන් ශිල්ප කඩ වල එක ප්ලාස්ටික් බෝතලේට ටැප් වතුර පුරෝගෙන මහින්දෙ කොල්ලොත් එක්ක හවුලෙ බොනවා... බිග් මැච් තියෙන ඉස්කෝල වල එවුන් මේවා ගැන දන්නවා... මේ කාලෙට මළ පැනලා, අපි - අපි කා කොටා ගත්තත්, ලබන සතියෙ අග වෙනකොට කෑවා, බිව්වා, ගේම ඉල්ල ගත්තා, ඒවා ඉවරයි...

    ඒ සම්ප්‍රදායන් ගැන, ඒ ආතල් ගැන දන්නේ නැති අය නැව් ටෝක්ස් දෙන්න එන්න එපා... මේවයේ "ලිමිට්" එක තියෙන තැන් ඉස්කෝල දෙකේම දැන් ඉන්න කොල්ලො ටිකත්, කලින් හිටපු කොල්ලොත් දන්නවා.... මේවා මොනවයින්වත් මැච් එක නවතින්නෙත් නෑ, මහින්දෙ වැටෙන්නෙත් නෑ, රිච්මන්ඩ් වැටෙන්නෙත් නෑ, වැටෙන්න දෙන්නෙත් නෑ.... ගාල්ල පවතින තුරු මේ මැච් එක තියෙයි.. අවුරුදු 109 ක් අපි දැන් ගැහුවනෙ... තව දෙතුන් සීයක් උනත් ගහයි... අභ්‍යවකාශ යුගේදි වර්චුවල් බැට් එකකින්, වර්චුවල් එන්වයර්මන්ට් එකක හරි ගහයි...

    ඒ නිසා රිච්මන්ඩ් - මහින්ද අපි - අපි අතරෙ මොන ගේම ගියත් පිට උන් ඉස්සරහා රිච්මන්ඩ් එක තියා, මහින්දෙ වත් හෑල්ලු වෙන්න අපි ඉඩ තියන්නෙ නෑ... අපි මහින්දෙ උන් එක්ක රිස්ස යන කල් බැනගෙන, කෑ ගහගෙන මේක විසඳගන්නම්... දැන් මෙතන ප්‍රශ්ණ ඔක්කොම ඉවරයි.ටික දවසක් යනතුරු අපි බැන ගනියි... ඊට පස්සේ චැප්ටර් ක්ලෝස්ඩ්..... මේකට අදාළ නැති පිට අන්කල්ලා, ඇන්ටිලා අමාරුව ඇති කර ගන්න උවමනා නෑ... මේකෙන් ආතල් ගන්නත් උවමනා නෑ... ඔන්න කොටින්ම කිව්වා.. මේ සීසන් එක ඉවර වෙනකොට මේකත් ඉවරයි.. ඊට පස්සෙ අපි මහින්දෙ ඉගෙන ගත්තු එකාට කෝල් එකක් දීලා " ආ.. මචන් කොහොමද?... මට මෙන්න මේ වැඩේට පොඩි සප් එකක් දියන් මචෝ..!..".. සීන් එක එච්චරයි...!

    දැන් මේ මොහොතේ අපිට මහින්ද උන් එක්ක මළ... උන්ටත් අපි එක්ක මළ ඇති... අපි - අපි කුණු හබ්බෙන් බැනගෙන, කෑ ගහගෙන මේක ඉවර කර ගන්නම්... බිග්මැච් ගැන නොදන්න අන්කල්ලා, ඇන්ටිලා දෙන්න එන්න ඕන නෑ... කලබල වෙන්න ඕනත් නෑ... ඒ වගෙම "සටන් විරාම, සාම සාධක, මහා සාම නියෝජිත" පාට් රඟලා සමාජය ඉස්සරහා පොර වෙන්න දඟලන්න එන්නත් එපා... මේක අවුරුදු 109 ක් ක්‍රිකට් ගහපු අපි-අපිලා බලා ගන්නම්...

    කාගෙවත් මහප්‍රාණ ධර්ම දේශනා අපිලට ඕන නෑ... ඉස්කෝල දෙකේම කොල්ලො දන්නවා මේකෙ "වලියත් එක්තරා විදියක සොමියක්" කියන එක...
     
    Last edited:

    damithge status eka :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ post එක දාපු එකාට කියන්නේ.

    රිච්මන්ඩ් - මහින්ද ප්‍රශ්ණෙ මේකෙ බැනගෙන, මේකට පිට බැනගෙන අපි-අපි බේර ගන්නම් ඈ...?... මේක රිච්මන්ඩ්-මහින්ද වලි දාගත්තු, ආරවුල් හදාගත්තු පළවෙනි වතාව නෙමෙයි නෙ...?.. ..........................
    ................ "වලියත් එක්තරා විදියක සොමියක්" කියන එක...
    825736254109528
    ඒක නේ මස්සිනේ අපි මේ පැත්තක් අල්ලං ඉන්නේ......
    බිග් මැච් සොමිය දන්නෝ දනිති........

    හැබැයි මචෝ පොලිස් මාමට ගහපු එක හරි නෑ නේහ්........
    ඌ මහින්දෙවත්, රිච්මන්ඩ් එකේ වත් නෙවෙයි නේ බං:dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඒක නේ මස්සිනේ අපි මේ පැත්තක් අල්ලං ඉන්නේ......
    බිග් මැච් සොමිය දන්නෝ දනිති........

    හැබැයි මචෝ පොලිස් මාමට ගහපු එක හරි නෑ නේහ්........
    ඌ මහින්දෙවත්, රිච්මන්ඩ් එකේ වත් නෙවෙයි නේ බං:dull:

    දෙගොල්ලන්ටම අනුකම්පා කරලා වැඩක් නෑ. අරුන් පරාජය භාරගන්න දන්නෙ නැති හිපාටුවෝ. පොලසියේ ඉන්නෙත් කුජීත හිපාටුවො :dull:
    අන්න අර රතුපස්වල කේස් එකේ මිනිස්සු පව්. තුන්නානේ කේස් එකේ පොලිසිය පව් නෑ. මොකද ඌ ඇවිල්ල මිනිස්සුන්ට ගහපු විදියට කර්මය ඵල දුන්න
    පොලිසියෙ අහින්සකයිනුත් පව්කාරයෝ නිසා දුක් විඳිනවා. හරියට මිනිස්සුන්ගෙ අතරෙ පව්කාරයෝ නිසා අහිංසක මිනිස්සු දුක් විඳිනවා වගේ
     
  • Jul 6, 2009
    130
    11
    18
    යාළුවා;16433380 said:
    දමියා ඕක පෙරේද දැම්මෙ :P
    උඹ ලිං මැඩියා වගේ දාපු එකාවයි දාපු වෙලාවයි හොය හොය ඉන්නෙ නැතුව එකෙ අදහස තේරුම් ගන්න බලපන්!
     
  • Jul 6, 2009
    130
    11
    18
    ඒක නේ මස්සිනේ අපි මේ පැත්තක් අල්ලං ඉන්නේ......
    බිග් මැච් සොමිය දන්නෝ දනිති........

    හැබැයි මචෝ පොලිස් මාමට ගහපු එක හරි නෑ නේහ්........
    ඌ මහින්දෙවත්, රිච්මන්ඩ් එකේ වත් නෙවෙයි නේ බං:dull:

    පොලිසියේ එවුන් ඕන නැති ඒවාට අත දාන්න ගියහම ඔහොම වෙනවා බං . එදා ground එකේ හිටපු පොලිසියෙ එවුං තොගේ දැක්කම හිතෙනවා උං හිරෙන් පැනපු කොල්ලෝ ටිකක් බලාගන්න ආවද කියල.