Methana ara hotel wesige puthaala wata karagena dn .. beach ekata yanna hena durak pain yanna ona ... Aapahu tsunamiyak awa nn hari akulagena yanna unge gubbayam tikamihiripenna
ඒක නම් ඇත්ත බං... සමහර හොටෙල්ස් නිසා ලෝකල්ලට බීච් එකට බැහැගන්න විදියක් නෑ දැන්, මිරිස්ස පැත්තේත් ඔය සීන් එක තියෙනවා, ඒ වගේම දෙපැත්තකුත් තියෙනවා ඔය සීන් එකේMethana ara hotel wesige puthaala wata karagena dn .. beach ekata yanna hena durak pain yanna ona ... Aapahu tsunamiyak awa nn hari akulagena yanna unge gubbayam tika
ඔව් බන් ... ඔය මිහිරිපැන්නේ ලේසියෙන්ම බීච් එකට බහින්න පුළුවන් ඉස්සර. මුන්ට තාප්ප ගහනකොට පොඩ්ඩක් ඉඩ තියන්න තිබුනනෙ ...ඒක නම් ඇත්ත බං... සමහර හොටෙල්ස් නිසා ලෝකල්ලට බීච් එකට බැහැගන්න විදියක් නෑ දැන්, මිරිස්ස පැත්තේත් ඔය සීන් එක තියෙනවා, ඒ වගේම දෙපැත්තකුත් තියෙනවා ඔය සීන් එකේ
එත් සුනාමියක් ආවොත් අපිටත් කෙලවෙනවා, කලින් සුනාමියෙන් නැත්තටම නැති වෙලා දැන් තමයි ටිකක් ඔළුව උස්සගෙන ඉන්න පුළුවන් තත්වෙක ආවේ
ඒ ලයින් එකම මම අපේ නෑයෝ වෙනවා.. ඉස්සර ශ්රී ගැමුණු එකෙමයි අපි. දැන් නම් කාලෙකින් ගියේ නැ එත්..ඔව් බන් ... ඔය මිහිරිපැන්නේ ලේසියෙන්ම බීච් එකට බහින්න පුළුවන් ඉස්සර. මුන්ට තාප්ප ගහනකොට පොඩ්ඩක් ඉඩ තියන්න තිබුනනෙ ...
moka unath supirima place ekaMethana ara hotel wesige puthaala wata karagena dn .. beach ekata yanna hena durak pain yanna ona ... Aapahu tsunamiyak awa nn hari akulagena yanna unge gubbayam tika