ගාල්ල මාතර යාලුවෝ එන්න

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    Methana ara hotel wesige puthaala wata karagena dn .. beach ekata yanna hena durak pain yanna ona ... Aapahu tsunamiyak awa nn hari akulagena yanna unge gubbayam tika
    ඒක නම් ඇත්ත බං... සමහර හොටෙල්ස් නිසා ලෝකල්ලට බීච් එකට බැහැගන්න විදියක් නෑ දැන්, මිරිස්ස පැත්තේත් ඔය සීන් එක තියෙනවා, ඒ වගේම දෙපැත්තකුත් තියෙනවා ඔය සීන් එකේ

    එත් සුනාමියක් ආවොත් අපිටත් කෙලවෙනවා, කලින් සුනාමියෙන් නැත්තටම නැති වෙලා දැන් තමයි ටිකක් ඔළුව උස්සගෙන ඉන්න පුළුවන් තත්වෙක ආවේ
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,521
    6,374

    ඔව් බන් ... ඔය මිහිරිපැන්නේ ලේසියෙන්ම බීච් එකට බහින්න පුළුවන් ඉස්සර. මුන්ට තාප්ප ගහනකොට පොඩ්ඩක් ඉඩ තියන්න තිබුනනෙ ...
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔව් බන් ... ඔය මිහිරිපැන්නේ ලේසියෙන්ම බීච් එකට බහින්න පුළුවන් ඉස්සර. මුන්ට තාප්ප ගහනකොට පොඩ්ඩක් ඉඩ තියන්න තිබුනනෙ ...
    ඒ ලයින් එකම මම අපේ නෑයෝ වෙනවා.. ඉස්සර ශ්‍රී ගැමුණු එකෙමයි අපි. දැන් නම් කාලෙකින් ගියේ නැ එත්..
     
    • Like
    Reactions: AEG