ගාල්ල ... ලෝකයේ වැදගත්ම නගරය වන්නේ ඇයි?

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    හොඳ පෝස්ට් එකක්. නොදන්න දෙයක් දැනගත්තා.​
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මෙන්න තවත් ගාල්ලේ ඉපිද ලංකාවට විශිෂ්ට සේවයක් කළ මිනිස්සු ...

    නිදහස් අධ්‍යාපනයේ පියා වන C.W.W.කන්නන්ගර මහතා

    එදිරිවීර සරත්චන්ද්‍ර මහතා

    ජල විදුලියේ පියා වන විමලසුරේන්ද්‍ර මහතා

    ගීත රචකයන් වන : රත්න ශ්‍රී විජේසිංහ මහතා
    බන්දුල නානායක්කාරවසම් මහතා
    ප්‍රේමකීර්ති ද අල්විස් මහතා

    ලංකාවේ වීදි නාට්‍යයේ පියා වන ගාමිණි හත්තොටුවගම මහතා

    මහනුවර රාජා ඇතා ගෙ සිරුර සංරක්ෂණය කළ ගාමිණි කුමාර විතාන මහතා
     
    • Like
    Reactions: Anuja methsara

    djsandun

    Member
    Jul 30, 2007
    253
    12
    0
    Galle
    Aththamai machan galle ipadenna pin karala thiyenna one....
    Galle kollek unu eka gana matath loku adambarayak....
    Galu maniyan sada wajambewa...!!!


    Menna galle minissu....

    Lasith-Malinga_0.jpg


    Upul+Tharanga+2011+ICC+World+Cup+Sri+Lanka+Qr8C82xbxO2l.jpg


    Dinesh-Chandimal-plays-square_____.jpg


    ED9DFF41C4D7A901369B6B2665A93.jpg


    ;););)
     
    • Like
    Reactions: Anuja methsara
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    මෙන්න තවත් ගාල්ලේ ඉපිද ලංකාවට විශිෂ්ට සේවයක් කළ මිනිස්සු ...

    නිදහස් අධ්‍යාපනයේ පියා වන C.W.W.කන්නන්ගර මහතා

    එදිරිවීර සරත්චන්ද්‍ර මහතා

    ජල විදුලියේ පියා වන විමලසුරේන්ද්‍ර මහතා

    ගීත රචකයන් වන : රත්න ශ්‍රී විජේසිංහ මහතා
    බන්දුල නානායක්කාරවසම් මහතා
    ප්‍රේමකීර්ති ද අල්විස් මහතා

    ලංකාවේ වීදි නාට්‍යයේ පියා වන ගාමිණි හත්තොටුවගම මහතා

    මහනුවර රාජා ඇතා ගෙ සිරුර සංරක්ෂණය කළ ගාමිණි කුමාර විතාන මහතා

    thanks for your Info : :yes::yes::yes:
    rep +5 added .. ;););)
     
    • Like
    Reactions: HondaMPLG