ගාලු කො‍ටුව Virtual Tour වලින් බලමු !

chathura2012

Member
Mar 23, 2012
59
27
0
ගාලු කො‍ටුව Virtual Tour වලින් බලමු !

ගාලු කො‍ටුව Virtual Tour වලින් බලමු !

මෙතනින් යන්න

ලංකාවේ ප්‍රසිද්ද හා වැදගත් ස්ථාන මේ තාක්ෂණයෙන් බලන්න පුලුවන් විදිහේ වැඩක් මේක.. මේ සේවාව කරන්නේ Picture.lk එකෙන්..මේ වගේ මීට පෙර නිර්මාණය කරපුවා බලන්න පුලුවන් ඒවා මෙතනින් ගිහිල්ලා බලන්න පුලුවන්

Pano.picture.lk


10940568_548652431937433_818044931049025634_n.jpg



පෝස්ට් එක ගත්තේ

Facebook Post
 
Last edited:

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    2s7up06.png
    [/IMG]

    බඩියත් ඉන්නවා කියහන්කෝ රිප්ලයි එනකන් ටහිකෙයි ටහිකෙයි ගගා ඉන්නේ :lol:
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    පට්ට ගති බං.. ඉස්සර නම් ඩේලි ගියපු තැනක්..:love::love:

    :yes::yes:මාත් ,හැබැයි තාමත් යනවා.ඊයෙත් ගියා. ඉස්සරනම් රෑට ෂොට් එකක් දාන්න සෙට් වෙන්නෙත් ෆොර්ට් එක උඩ, පට්ට
    11.gif
    . ලංකාවේ කොහේ ගියත් කොටුවට ගිහිල්ල මුහුද දිහා බලන් හිටියම දැනෙන නිදහස් බව වෙන කොහෙවත් නෑ.:love::love::love::love: