ගාලු පාරේ ‍රැලියක්..

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    reputation_neg.gif
    ගාලු පාරේ ‍රැලියක්.. 03-15-2012 06:18 PM ~Titi~
    :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    බොරලුගොඩ මහතා;12307130 said:
    මට පේන්නෙනම් ලංකාවේ කොඩියක් අතේ තියාගෙන වගේ.. මගේ ඇස් දෙකත් හරියට පේන්නේ නැද්ද කොහෙද... :dull::dull::dull:

    udde kaleth thibbe nathi desha premayak dan moko me ?

    oita kalin UK case eka welawe meyala koheda hitiye ?
     
    Jul 10, 2011
    5,011
    473
    0
    udde kaleth thibbe nathi desha premayak dan moko me ?

    oita kalin UK case eka welawe meyala koheda hitiye ?

    එ කාලෙත් අපි මව්බිමත් එක්ක හිටියා.. රට දාලා ගියේ නැ... මම බොරලුගොඩ කියලා නම දැම්මේ මම ශ්‍රි ලාංකිකයෙක් නිසා... මගේ නමේ අන්තිමට මම PAKISTHAN,IRAQ,SAUDI කියලවත් දාලා නැ....

    ඔයා සාමන්යෙන් කුනුහරප කියන කෙනෙක් නිසා කුනුහරප මෙතනත් බලාපොරුත්තු වෙමි..
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    මම අද දැක්කා මේක.. ගාල්ල, මාතර වගේ පැති වලින් බස් 30ක් විතර තිබ්බා බම්බලපිටියේ. අපේ මිනිස්සු ඉතින් ඔහේ යන්නං වගේ යනවා ඇමරිකාවට විරුද්ධව. ඒ අස්සේ ඇමෙරිකාවේ පුරවැසිකම තියෙන අපේ බැසිල් ඇමැති තුමා එයාගේ පුතාව ඇමරිකාවේ යවලා උගන්වලා ඇම්රිකා පුරවැසිකම තියෙන කෙල්ලෙක්ට බන්දලා දීලා ඇමරිකාවෙම මගුලත් අරගෙන......

    මේවට කොහෙන්ද හිනා වෙන්න ඕනේ......