නල්ලුර් ‘බැරිස්ටාවට’ ශිවසේනා බැරියර් දමයි...!

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මීට සති දෙකකට පෙර යාපනයේ නල්ලුර් හී පේදුරු තුඩුව පාරේ විවෘත කෙරුණු ‘බැරිස්ටා’ කෝපි කඩය පසුගිය සති අන්තයේ වසා දැමුණේය. අන්තර් ජාතික කෝපි කඩ මාලාවක් වූ බැරිස්ටාව යාපනයේ නල්ලුර් හි ආරම්භ කළේ ලංකාව තුල ඇති 60 ශාඛාව හැටියටය.

    මෙම බැරිස්ටා ශාඛාව විවෘත වූ වහාම එනම් පසුගිය මැයි 13 වෙනිදා යාපනයේ ශිවසේනා හා රුද්‍රසේනා කණ්ඩායම්වල වීරෝධතා එල්ල විය. දකුණු පළාත්වල බොදුබල සේනා හා රාවණා පරපුර සමඟද සබඳතා ඇති මේ හින්දු අන්තවාදිහු බැරිස්ටා නල්ලුර් ශාඛාව ඉදිරියේ පමනක් නොව යාපන නගර සභාව ඉදිරියේ ද එය වසා දැමීමට උද්ඝෝෂණය කරන්නට වූහ. මේ අන්තවාදීන්ගේ චෝදනව වූයේ නල්ලුර්, කන්දසාමී කෝවිලට මීටර් 400 දුරින් පිහිටි මේ බැරිස්ටා කෝපි කඩයේ කුකුල් මසින් තැනූ ආහාර විකිණීම නිසා එය වහාම වසා දැමිය යුතු බවයි.

    කුල පීඩිත පෙම්වතුන් හා පෙම්වතියන් මරා දමනවා..​

    මේ නිර්මාංශවාදීන්ගේ විරෝධයට දණ නැමූ යාපන නගර සභාව නල්ලුර් බැරිස්ටාව වසා දැමීමට පසුගිය සතිය ආරම්භයේම නියෝග කලහ. මෙය යාපනයේ මීට පෙර නොතිබූ දෙයකි. යුද්ධයට පෙරත් ඉන් පසුවත් යාපනයේ දෙමළ බස කතා කරන කතෝලික, ක්‍රිස්තියානි හා මුස්ලිම්වරු තමන් කැමැති සත්ව මස් විකුණුහ. මිලදී ගත් හ. අනුභව කළහ. මේ නිර්මාංශවාදය බලාත්කාරයෙන් අනෙකා පිට පැටවීම ආරම්භ වන්නේ වසර කීපයක පටන් ය. එනම් ඉංදියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ ආගමික ව්‍යාපාර වූ ශිවසේනා, රුද්‍රසේනා හා රාවණා සේනා යාපනයට පැමිණීමත් සමඟය. බීජේපී නායකයන් මෙහෙයවන මේ ආගමික ව්‍යාපාර මුස්ලිම්වරුන්ට හා කිතුනුවන්ට පරම හතුරුවෙයි. කුලවාදය පතුරුවයි. සෙසු කුලවලට වෙනස්කම් කිරීමට උගන්වයි. සමාජයේ පවත්නා ආගමික සංහිඳියාව විනාශ කරයි. මෙහි වඩාත්ම අනතුර ඇත්තේ මේ හින්දු අන්තවාදීන් පිටුපස උතුරු ඉංදියාවේ ක්‍රියාත්මක වෙන සන්නද්ධ රාෂ්ඨීය සවාම් සේවක සංඝය ද සිටීමය. මේ ව්‍යාපාරය ගව මස් බුදින මුස්ලිම්වරුන්ට හා දාලිත්වරුන්ට දඬුවම් කරයි. මිශ්‍ර කුල විවාහවලට එන කුල පීඩිත පෙම්වතුන් හා පෙම්වතියන් මරා දමයි.

    අම්බිකා අනතුරු ඇඟෙව්වා​

    මීට වසර දෙකකට පෙර, එනම් 2023 දී මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති, අම්බිකා සත්ගුණනාදන්, උතුරු ඉංදියාවේ හින්දු අන්තවාදීගේ යාපන ආගමනය ගැන අනතුරු හැඟෙව්වාය. එහෙත් කොළඹ බලධාරීහු ඒවාට නෑසු කණ් ඇතිව සිටියාහ. දැන් සිවසේනා හා රුද්‍රසේනා එළිපිටම අන්තවාදී දේශපාලනයේ යෙදේ. යාපනයේ බලවත් වෙල්ලාල කුල නායකයන්ගේ රැකවරණය මේ අන්තවාදීන්ට ලැබෙන බව පෙනේ.

    prabakaran marala jaffan demalunta gahala madi, okun hadena jathiyak newei


     

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113
    :lol: 🤌


    cgsf.jpg
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,044
    15,553
    113
    New Zealand
    මහින්දලා ගෝඨාලා උතුරේ හමුදා කදවුරු ඉවත් නොකර, හමුදාව අඩු නොකර තිබ්බේ ඇයි කියලා දැන්වත් අපේ උන්ට තේරුනොත් ඇති. උතුරේ යුද්දේ නැති උනාට ඉන්න උන් හෙනම අන්තවාදියෝ
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,897
    1
    51,898
    113
    ප*යාගල
    sorry.com
    තනි මෝල්ලු ඉන්නෙ යාපනේ. දැන් නිදි වගෙ හිටියට චාන්ස් එක හම්බුන ගමන් ඔකුන් නැගිටිනව. ඉන්දීයාවෙ පොන්සියොත් ඔවට අත දාගෙන ඉන්නේ.
     
    • Like
    Reactions: neo7x and netnet

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    319
    1,192
    93
    මම ජනාධිපති උනොත් ඉස්සෙල්ලම කරන්නේ සිංහල මුස්ලිම් උන් ටිකක් ගෙනිහින් යාපනේ පදිංචි කරවනවා. ඊට පස්සේ උන්ට බිස්නස් ඇරලා දෙනවා. කොටි ගියාට මුන් ඉන්නේ යාපනේට එක පිට එකෙක්ට අඩිය තියන්න දෙන්නේ නැති mentality එකේ. යාපනේ රජයේ දෙපාර්තමේන්තුවල ඉඳන් හැම එකාම කලවමේ සිංහල මුස්ලිම් උන් එක්ක දානවා. එකම සෙට් එක ඉද්දි උන් කැමති නෑ ඒක වෙනස් වෙනවට. උන් අනිත් ජාතින් පිළිකුල් කරනවා. සිංගප්පුරුවේ කරේ ඕක. අපේ ඕක වෙන්නේ සිංහල උන් ඉන්න පැතිවල විතරයි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,998
    113
    මේවත් දැකපන්.... 🤣

    ටව්ම මැද පිට්සා හට් සහ ඩොමිනෝස් තියෙන්නේ.
    මාතර බත් කඩේ මට්න්
    රොලෙක්ස් එකේ බි්ෆ් තියෙන්නේ
     
    • Like
    Reactions: SLK_sri

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,645
    72,858
    113
    මාලඹේ
    මහින්දලා ගෝඨාලා උතුරේ හමුදා කදවුරු ඉවත් නොකර, හමුදාව අඩු නොකර තිබ්බේ ඇයි කියලා දැන්වත් අපේ උන්ට තේරුනොත් ඇති. උතුරේ යුද්දේ නැති උනාට ඉන්න උන් හෙනම අන්තවාදියෝ
    මේවා ඉතින් මෝඩ සිංහලයට තේරෙන කොට කෝච්චිය ගිහිං ඉවරයි 😬
     
    • Like
    Reactions: neo7x

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    594
    933
    93
    කාන්තාරයේ
    okunta ona okungema biz patan ganna,
    danata canada , france idan apu demallu loku coffee shops, food outlet ehema dala inne.
    okunge plan eka thanikara ungema biz patan aran unge ewunwa goda da ganna
    yes. මේක වෙන්න ඕන ඇත්ත සීන් එක. කෝවිල ළඟ කුකුල් මස් කන්න බෑ හුකාන්න බෑ ඔක්කොම උන්ගේ බොරු කට්ට කෛරාටික කට්ට වැඩ. උන්ගේ සත්ව නිෂ්පාදන ඔක්කොම වහල දාන්න ඕන බිත්තරය ඉඳන්ම එතකොට තේරෙයි වේසිගෙ අඩුකුලේ පක්කුන්ට
     
    • Haha
    Reactions: SLK_sri

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    කුකුල් මස් තහනම් කරනු
    හරක් මස් ප්‍රවර්ධනය කරනු