ගාලු පාරේ ‍රැලියක්..

Jul 10, 2011
5,011
473
0
මම අද දැක්කා මේක.. ගාල්ල, මාතර වගේ පැති වලින් බස් 30ක් විතර තිබ්බා බම්බලපිටියේ. අපේ මිනිස්සු ඉතින් ඔහේ යන්නං වගේ යනවා ඇමරිකාවට විරුද්ධව. ඒ අස්සේ ඇමෙරිකාවේ පුරවැසිකම තියෙන අපේ බැසිල් ඇමැති තුමා එයාගේ පුතාව ඇමරිකාවේ යවලා උගන්වලා ඇම්රිකා පුරවැසිකම තියෙන කෙල්ලෙක්ට බන්දලා දීලා ඇමරිකාවෙම මගුලත් අරගෙන......

මේවට කොහෙන්ද හිනා වෙන්න ඕනේ......

:baffled::baffled::baffled:
 

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    බොරලුගොඩ මහතා;12307243 said:
    එ කාලෙත් අපි මව්බිමත් එක්ක හිටියා.. රට දාලා ගියේ නැ... මම බොරලුගොඩ කියලා නම දැම්මේ මම ශ්‍රි ලාංකිකයෙක් නිසා... මගේ නමේ අන්තිමට මම PAKISTHAN,IRAQ,SAUDI කියලවත් දාලා නැ....

    ඔයා සාමන්යෙන් කුනුහරප කියන කෙනෙක් නිසා කුනුහරප මෙතනත් බලාපොරුත්තු වෙමි..
    machan ethakota ubada muslimlanka kiyana name eken enne??????:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඇයි දැන් මෙතන තව පොන්ටියෙක් ඉන්නවද ඔයා ඇරෙන්න හම්බි කියන්න.. :lol:
    මම මුස්ලිම් නෙවෙයි:rofl:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    සිය රට ආලය නම් හම............පොරවාලා
    හූ තිය තියා යයි හම්ඹයා කෑ...........ගහලා
    දියට යටින් ගින්දර දැල්...........ගෙනියාලා
    යන්නට හදයි ලක් අම්මට.........කෙලවාලා

    :yes::yes:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    machan ethakota ubada muslimlanka kiyana name eken enne??????:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මචාන් මම මෙහම කියනවා කියලා වැරදියට හිතන්නෙපා.. එක්කෝ ඒක ඔනෙ නැ.. කාගෙවත් හිත රිද්දන්න ඔනේ නැනේ..

    මචාන් මම උට එහම කිව්වේ උ ලාංකිකයෙක් වෙලත් Pavithra_Uk කියලා දාලා තියෙන නිසය්...
    අනිත් එක මම මුස්ලිම් ලන්කන් නෙමෙය්...
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    පික්ස් ටික ගැහුවෙ උබ වැඩ කරන තැන ඉදගෙනද?

    මෙකේ හම්බයෝ හෙන සෙට් එකක් ගියා.. හාමුදුරුවො කීප දෙනෙකුයි ෆාදර්ස්ලා කීප දෙනෙකුත් ගියා. සින්හල අයත් ගියා.
     
    Jul 10, 2011
    5,011
    473
    0
    පික්ස් ටික ගැහුවෙ උබ වැඩ කරන තැන ඉදගෙනද?

    මෙකේ හම්බයෝ හෙන සෙට් එකක් ගියා.. හාමුදුරුවො කීප දෙනෙකුයි ෆාදර්ස්ලා කීප දෙනෙකුත් ගියා. සින්හල අයත් ගියා.

    උඹලා වගේ නෙමෙය් එහෙනම්.. ඔක්කම එකමුතු වෙලා වැඩ එහෙනම්... :):):)
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    බොරලුගොඩ මහතා;12307330 said:
    උඹලා වගේ නෙමෙය් එහෙනම්.. ඔක්කම එකමුතු වෙලා වැඩ එහෙනම්... :):):)

    වැඩ ? වැඩ මොනවද කියල අපි දන්නවා. තොපි කවද්ද යකොව් රටට වැඩක් කලේ.

    "දිය යටින් ගින්දර" :P
     
    • Like
    Reactions: ~Titi~

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    බොරලුගොඩ මහතා;12307380 said:
    උත්තර නැති උනොත් ඔවා තමය් උත්තර... :D:D:D

    මොකට්ද උත්තර නැති උනේ දැන්? :eek::eek: ?
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    රටෙ කෑල්ලකට විදින්න ගත්තු අසාර්ථක උත්සහයක්
    000203C5.gif