ගාලු පාරේ ‍රැලියක්..

Jul 10, 2011
5,011
473
0
රත්තරං;12308879 said:

උබට විතරක් නෙමේ කොල්ලෝ අපිටත් විලි ලෑජ්ජයි අභීත සිංහල පරපුරක මේ වගේ සිංහලයන් වෙලා ඉන්න උනු එක ගෑන..13වෙනිදත් සිංහල කොල්ලෙක් මරලා. මේ අව් රුද්දට ඔය කීවෙනි එකද. පන්සල් කියකට කෙලියද? අපේ උන් මේ වගේ නාට්ටියක් පෙන්නුවහ සේරම අමතක කරනවා

ආ.. එකටද එහෙනම් විලි ලැජ්ජාවේ සන්තොසේ බැ කියන්නේ... :confused::confused:
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බොරලුගොඩ මහතා;12308910 said:
    ආ.. එකටද එහෙනම් විලි ලැජ්ජාවේ සන්තොසේ බැ කියන්නේ... :confused::confused:
    නෑ ඒකට නෙමේ. එහෙම කියන්නේ ලමා අපචාරී මිනීමරු කුපාඩියො අදහන ගොන් රෑලක් දෑක්කහම

    කෝ අර උබ දානවයි කියපු එක?? වෙනම ත්‍රෙඩ් එකක් විදිහට දාපන්?? අල්ලා ලෝකේ මෑව්වා උබව මෑව්වා කියන්න ගූ පොත අරෙන්න වෙන සාක්ශි ටිකකුත් හොයන් වරෙන්. එකක් ගෙනාවොත් උබට ලේසිවෙයි. ඒකවත් ෆේක් එකවුන්ට් එකෙන් නොදා ඔරිජිනල් එකෙන් දෑම්මොත් නරකද?
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    බොරලුගොඩ මහතා;12308713 said:
    දවසේ කතාව..
    උඹ මොලෙ නැති හැත්තෙක් කියල මම දන්නවා.. උඹ එවා වෙන කාගෙහරි ත්‍රෙඩ් එකක දාපන් මගෙ ත්‍රෙඩ් එකෙ දාලා චා වෙන්නෙතුව.. මේ වෙනක්න් මුස්ලිම් රටවල් 53 ට වැඩිය ලන්කාවට සහයොගය ලබා දීලා තියෙනවා.. උඹ හිතුවද උඹ වගෙ මමත් ලෝක දැනුමක් නැති එකෙක් කියලා... එකෙනුත් සවුදි, පකිස්තාන්, බන්ගලදෙස් සහ මාල දිවය්න ප්‍රදානතම තැනක් ගන්නවා... එවා උඹ කියපු වගෙ කට්ටියද... උඹත් මෙතන මොනවහරි දාන්න ඔනේ කියල හිතාගෙන මෙතන මගුල් කියවන්නෙපා.. දාන්න කලින් හොයල බලලා දාපන්..

    ඔවට මම මොකුත් කියන්නේ නැ... එක නෙමෙය්.. මට බුදු හාමුදුරුවෝ ලංකාවට ආවේ නැ කියලා සාක්ශි ටිකක් හම්බුනා.. මම එක එලකිරි එකේ දාන්නද??

    මම ඇත්ත කතා කරාම ඔයා මොනාහරි පිස්සුවක් මෙතන නටන්න එපා. ඔයා ත්‍රෙඩ් එකක් දාපුවහම ඒකට කමෙන්ට් කරන්න මටත් අයිතියක් තියනවා. ඒක ඔයාගේ බූදලේ නෙවෙයි යේ. මම කිව්වනේ අරාබි ලීගයේ සමහර රටවල් සහය දෙනවා කියලා. මීට කලිනුත් මේවගේ අවස්ථා ඇවිල්ලා තියෙනවනේ. එතකොට සහය දෙන අය එදාවගේම අදත් දෙයි. කවුරුහරි බෝඩ් ලෑලි ටිකක් එල්ලගෙන හිටියාට ඒකට මොනවත් වෙන්නේ නෑ නේ. ඔයා දැන් මෙතන කරන කියන දේවල හැටියට ලෝක දැනුම විතරක් නෙවෙයි සාමාන්‍ය දැනුමවත් නැති එක්කෙනෙක් බව මට පේනවා
    ඊලඟ කාරණාව තමයි ඔයාට ත්‍රෙඩ් එකක් දාන්න තියනවානම් ඒකට අපෙන් අවසරය ගන්න ඕනේ නෑ නේ. ඕන පිස්සුවක් නටාගන්න ඇයි අපිට පාන් ද
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොරලුගොඩ මහතා;12307927 said:
    :lol::lol::lol:

    ඇය් බය උනාද?? :shocked::shocked::shocked:

    budunta apahasak nethuva, yamkisi eththak nam umba oya kiyanna, api kaatath ahulak nehe, den methana thiyena presnavala hetiyata yamkisi agaurava kirimak nethi vidiya deyak nam mamath kemathi umba oya monavada kiyanna yanne kiyala balanna.:yes:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මේ සෙට් එක එලියට බැහැලා පෙලපාලි ගියාට වැඩක් නෑ නේ. පලවෙනි පින්තූරේ තියෙන විදිහට කිව්වාට අපිට කොහොමත් සහය හම්බෙනවා. Arab League එක අපිත් එක්ක ඉන්නවානේ. හැබැයි ඒ "Enemy of my enemy is my friend" කියන එක මත . සමහර මුස්ලිම් රටවල් ඇමරිකාවත් එක්ක තරහයි. ඒක නිසා අපිට සහය දෙනවා. ඒවගේම ඇමරිකාවට ගොට්ට අල්ලන මුස්ලිම් රටවල් ඉන්නවා නේ. උන් කවදත් අපිට විරුද්ධයි.
    කොහොම උනත් මේ අහිංසක කොල්ලෝ සෙට් එක :shocked: (වයසක අයත් ඉන්නවා ඇතිනේ :P:P:P ) ගත්ත ආතල් එකට හා ඒ අයගේ ජාතිමාමකත්වයට :confused::confused: අපේ උපරිම සප් එක දෙන්න ඕනේ :D:D:D
    :rofl::rofl::rofl::rofl:

    :rolleyes::rolleyes::rolleyes:

    මම ඇත්ත කතා කරාම ඔයා මොනාහරි පිස්සුවක් මෙතන නටන්න එපා. ඔයා ත්‍රෙඩ් එකක් දාපුවහම ඒකට කමෙන්ට් කරන්න මටත් අයිතියක් තියනවා. ඒක ඔයාගේ බූදලේ නෙවෙයි යේ. මම කිව්වනේ අරාබි ලීගයේ සමහර රටවල් සහය දෙනවා කියලා. මීට කලිනුත් මේවගේ අවස්ථා ඇවිල්ලා තියෙනවනේ. එතකොට සහය දෙන අය එදාවගේම අදත් දෙයි. කවුරුහරි බෝඩ් ලෑලි ටිකක් එල්ලගෙන හිටියාට ඒකට මොනවත් වෙන්නේ නෑ නේ. ඔයා දැන් මෙතන කරන කියන දේවල හැටියට ලෝක දැනුම විතරක් නෙවෙයි සාමාන්‍ය දැනුමවත් නැති එක්කෙනෙක් බව මට පේනවා
    ඊලඟ කාරණාව තමයි ඔයාට ත්‍රෙඩ් එකක් දාන්න තියනවානම් ඒකට අපෙන් අවසරය ගන්න ඕනේ නෑ නේ. ඕන පිස්සුවක් නටාගන්න ඇයි අපිට පාන් ද

    :lol::lol::lol:
    මම කිව්වද උඹට කොමන්ට් කරන්නෙපා කියලා.. ගොන් කොමන්ට් තමය් දාන්නෙපා කිව්වේ... මේක මගේ බුතලයක් නෙමෙය් කියලා උඹ කියලද මම දැනගන්න ඔනේ??

    උඹ කලින් කිව්වා අරාබි ලීඅග් එක අපිත් එක්ක ඉන්නවා කියලා.. දැන් කියනව සමහර රටවල් කියලා.. එකත්
    enemy of my enemy is my friend නිසාලු.. මොන විහුලුවක්ද?? උඹේ පලවැනි කොමන්ට් එකම පටහැනි උඹේ දෙවනි එකට...
    එහෙනම් ගිය මාසේ කො‍ටුව දුම්රිය පොල ලග උද්ගොශනයක් පැවතුනෙ.. ඒකත් මෝඩ වැඩක් වෙන්නෙති... ඉංලන්ඩ් එක ගත්තත් කැනඩා එක ගත්තත් කොටි හැමදාමත් ලංකාවට එරහිව උද්ගොශන කරන්නේ.. ‍රැලි යන්නෙ.. එවයින් උන්ට ප්‍රතිපලය හම්බෙලා නැතුව ඇති.. උඹට ලෝක දැනුම නැ කියනේකට මම පලි නැ...
     
    Jul 10, 2011
    5,011
    473
    0
    budunta apahasak nethuva, yamkisi eththak nam umba oya kiyanna, api kaatath ahulak nehe, den methana thiyena presnavala hetiyata yamkisi agaurava kirimak nethi vidiya deyak nam mamath kemathi umba oya monavada kiyanna yanne kiyala balanna.:yes:

    මම මේ දවස් ටිකෙ ටිකක් බිසි බං.. මම අනිවාර්යෙන් ඕක ලියලා අලුත් ත්‍රෙඩ් එකක් හැටියට දාන්නම්..
    ;););)
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    බොරලුගොඩ මහතා;12309698 said:
    :rolleyes::rolleyes::rolleyes:

    :lol::lol::lol:
    මම කිව්වද උඹට කොමන්ට් කරන්නෙපා කියලා.. ගොන් කොමන්ට් තමය් දාන්නෙපා කිව්වේ... මේක මගේ බුතලයක් නෙමෙය් කියලා උඹ කියලද මම දැනගන්න ඔනේ??

    උඹ කලින් කිව්වා අරාබි ලීඅග් එක අපිත් එක්ක ඉන්නවා කියලා.. දැන් කියනව සමහර රටවල් කියලා.. එකත්
    enemy of my enemy is my friend නිසාලු.. මොන විහුලුවක්ද?? උඹේ පලවැනි කොමන්ට් එකම පටහැනි උඹේ දෙවනි එකට...
    එහෙනම් ගිය මාසේ කො‍ටුව දුම්රිය පොල ලග උද්ගොශනයක් පැවතුනෙ.. ඒකත් මෝඩ වැඩක් වෙන්නෙති... ඉංලන්ඩ් එක ගත්තත් කැනඩා එක ගත්තත් කොටි හැමදාමත් ලංකාවට එරහිව උද්ගොශන කරන්නේ.. ‍රැලි යන්නෙ.. එවයින් උන්ට ප්‍රතිපලය හම්බෙලා නැතුව ඇති.. උඹට ලෝක දැනුම නැ කියනේකට මම පලි නැ...

    ඔන්න උඹේ දැනුමේ තරම, පුලුවන් නම් ගිහිල්ලා ආයේ ඉගෙනගෙන වරෙන්. මම කිව්ව දේ වටහාගන්නේ නැතුව මෙතන ආයේ කියවන්න එනවා.
    මේක අහගන්න. අරාබි ලීගයට රටවල් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒකෙනුත් යම් කිසි ප්‍රමාණයක් මානව හිමිකම් කොමිසමට ඇතුලත් වෙලා ඉන්නවා. අරාබි ලීගය තුලත් ඇමරිකාවට පක්ෂ රටවල් හා විරුද්ධ රටවල් ඉන්නවා. ඒ විරුද්ධ රටවල් ලංකාවට සහය දෙන්නේ අපි ගැන තියෙන කැක්කුමකට වත් මුස්ලිම් අය පාරට බැහැලා කෑගැහුවාට වත් නෙවෙයි.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    හම්බයෙක් හරි මොකෙක් හරි උනත් කමක් නෑ මේ වෙලාවෙ රට වෙනුවෙන් එල්ටීටී ගැති පරයින්ට පෙන්නන එක අපේ විරෝධය.

    හම්බයා උනත් හොදයි මේ මොහොතේ බොරදියේ මාලු බාන්න දගලන යූඑන්පී, දෙමළ සන්ධාන, ජේවීපී හැතිකරේට වඩා.
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ඔන්න උඹේ දැනුමේ තරම, පුලුවන් නම් ගිහිල්ලා ආයේ ඉගෙනගෙන වරෙන්. මම කිව්ව දේ වටහාගන්නේ නැතුව මෙතන ආයේ කියවන්න එනවා.
    මේක අහගන්න. අරාබි ලීගයට රටවල් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒකෙනුත් යම් කිසි ප්‍රමාණයක් මානව හිමිකම් කොමිසමට ඇතුලත් වෙලා ඉන්නවා. අරාබි ලීගය තුලත් ඇමරිකාවට පක්ෂ රටවල් හා විරුද්ධ රටවල් ඉන්නවා. ඒ විරුද්ධ රටවල් ලංකාවට සහය දෙන්නේ අපි ගැන තියෙන කැක්කුමකට වත් මුස්ලිම් අය පාරට බැහැලා කෑගැහුවාට වත් නෙවෙයි.

    :lol::lol::lol:

    මම මොනවද කියලා තියෙන්නේ.. උඹ මොනවද දාලා තියෙන්නේ?? මම අරාබි ලීග් එකක් ගැන කතාකරද?? මම අරබි ලීග් එක ගැන ඉගන ගැන එන්න කලින් උඹ මම දාපු කොමන්ට් එක ඉස්සෙල්ලා කියවලා වරෙං නිවටයා... :D:D:D
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    බොරලුගොඩ මහතා;12309698 said:
    :rolleyes::rolleyes::rolleyes:

    :lol::lol::lol:
    මම කිව්වද උඹට කොමන්ට් කරන්නෙපා කියලා.. ගොන් කොමන්ට් තමය් දාන්නෙපා කිව්වේ... මේක මගේ බුතලයක් නෙමෙය් කියලා උඹ කියලද මම දැනගන්න ඔනේ??

    උඹ කලින් කිව්වා අරාබි ලීඅග් එක අපිත් එක්ක ඉන්නවා කියලා.. දැන් කියනව සමහර රටවල් කියලා.. එකත්
    enemy of my enemy is my friend නිසාලු.. මොන විහුලුවක්ද?? උඹේ පලවැනි කොමන්ට් එකම පටහැනි උඹේ දෙවනි එකට...
    එහෙනම් ගිය මාසේ කො‍ටුව දුම්රිය පොල ලග උද්ගොශනයක් පැවතුනෙ.. ඒකත් මෝඩ වැඩක් වෙන්නෙති... ඉංලන්ඩ් එක ගත්තත් කැනඩා එක ගත්තත් කොටි හැමදාමත් ලංකාවට එරහිව උද්ගොශන කරන්නේ.. ‍රැලි යන්නෙ.. එවයින් උන්ට ප්‍රතිපලය හම්බෙලා නැතුව ඇති.. උඹට ලෝක දැනුම නැ කියනේකට මම පලි නැ...

    බොරලුගොඩ මහතා;12315067 said:
    :lol::lol::lol:

    මම මොනවද කියලා තියෙන්නේ.. උඹ මොනවද දාලා තියෙන්නේ?? මම අරාබි ලීග් එකක් ගැන කතාකරද?? මම අරබි ලීග් එක ගැන ඉගන ගැන එන්න කලින් උඹ මම දාපු කොමන්ට් එක ඉස්සෙල්ලා කියවලා වරෙං නිවටයා... :D:D:D

    අනේ ගොනා. :lol::lol: උඹ හිතන් ඉන්නේ මම දෙකට ගනින්න බැරි එකෙක් කියලද ?? :frown::frown:
    මම හැමවෙලාවෙම කිව්ව එක උඹට තෙරුම් ගන්න බැරි නම් ඒකට ඉතින් මට කරන්න දෙයක් නෑ. මම කිව්වේ ඔය UNHRC එකේ ඉන්න මුස්ලිම් රටවල්. අපිට සහය දෙන්නේ අපිට තියෙන ආදරයකට නෙවෙයි කියලා. කවුරුවත් පිකට් කලාට ඒකට කිසිම වෙනසක් නෑ කියලා. උඹ මෙතන මම කියපු කාරනා වල "අරාබි ලීගයක්" විතරක් අල්ලගෙන නැට්ට ගිනි අරං වගේ කෑගහනවා :lol::lol:
    උඹ ඇහුවනේ කොටුවේ කරපු උද්ගෝශනය මෝඩකමක්ද කියලා. ඔව් ඒක මෝඩකමක් තමයි. ඇමරිකාවට විරුද්ධව කොටුවේ උද්ගෝශනයක් කරලා වැඩක් තියෙනවද ? උඹලා මුස්ලිම් අය කරපු සංදර්ශනය වගේම ඒකත් ගොන් ෂෝ එකක්.
    ඊලඟ කාරනේ කොටි කැනඩාවේ කරන උද්ගෝශන ගැන කිව්වනේ. කොටි ලංකාවට විරුද්ධ වෙන්න කියලා උද්ගෝශනය කරන්නේ කැනඩාවේ නැත්තන් එංගලන්තයේ. ඒක ඒ රටේ පාලකයින්ට හොඳින්ම දැනෙනවා. ඒ වගේම ලංකාවට කෙලවන්න සුද්දෝ උත්සාහ කරන්නේ දෙමල සංක්‍රමණික ඡන්ද ටික කඩාගන්නයි කියන එක හැමෝම දන්නවා. ලංකාවට උදව් කරන්න මුස්ලිම් රටවලට බල කරලා උද්ගෝශනය කරන්න ඕනේ මෙහේ නෙවෙයි ඒ රටවල් වල. නැතුව උඹලා ටිකක් පාරට බැහැලා කෑ ගැහුවාට කිසිම දෙයක් වෙනස් වෙන්නේ නෑ. :rofl::rofl:

    ලෝක දෙශපාලනේ ගැනය් රාජ තාන්ත්‍රික සම්බන්දකම් ගැනය් දන්නැති කුක්කෙක් එක්ක මම වාද කරපු එක මගේ වැරදි තමය්... :lol::lol::lol:
    උඹට දෙකට තියා එකටවත් ගනින්න බැ තමය්... උඹ වගෙ හරකෙක්... :D:D:D
    ඉස්සෙල්ලාම බලපන් ඒ ‍රැලියට අවිල්ලා හිටපු කට්ටිය ඇදගෙන හිටපු ඇදුම් ටික... ඒ ඉස්ලාම් සන්කෘතියෙ ඇදුමක්.. ඒ ‍රැලිය මුස්ලිම් මිනිස්සුන් විසින් සකසපු ‍රැලියක් හැටියට පෙන්නන්නය් එහම ඇදගෙන ආවෙ... මේ වෙනකොටත් අමරිකාවට කඩේ යන කඩේ නොයන රටවල් දෙපිරිසක්ම ලන්කාවට සහයොගය ලබා දිලා තියෙනවා.. ඒ දෙගොල්ලන්ටම ලන්කාවෙ මුස්ලිම් මිනිස්සු සුලුතරයක් උනත්, මුස්ලිම් මිනිස්සු මේ රටෙ නිදහස් ව ජීවත් වෙනවා කියනෙක පෙන්නන මාර්ගයක් තමය් ඔය ‍රැලිය... එතකොට එ.ල්.ට්.ට් ඊ වැරදි බවට පත්වෙනවා.. උඹට කොහෙන්ද ඔවා හිතන්න මොලයක්... උඹ හිතුවද ඕක පිටරට නියුස් වෙල යන්නේ නැ කියලා... ලන්කාවෙ සින්හල මිනිස්සු උද්ගොශනයක් කරොත් ඒ ලන්කාවට විතරය් දෙනෙන්නේ.. එත් මුස්ලිම් මිනිස්සු උද්ගොශනයක් කරොත් ඒ මුස්ලිම් රටවල් හැම එකටම දෙනෙනවා.. ;);););)
    අරාබි ලීග් කතාවක් මම පටන් ගත්තේ නැ.. පටන් ගත්තේත් උඹ... අමතක කරෙත් උඹ.. එකය් මතක් කරලා දුන්නේ.. :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    බොරලුගොඩ මහතා;12316019 said:

    a kiyanne meka test ekak. ?? ubala enne mokatade kiyala dan ratama dannawa.