ගාලු මුවදොර හෝටලයේ adu kulu badu vibe

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    5.jpg


    4.jpg


    3.jpg


    2.jpg


    1.jpg
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    අඩෝ GFH ද මෙසැරේ ..පිස්සුද මන්ද හොටෙල් එකේ උන්ට ..එකේ තිබ්බ standard එහෙමපිටින්ම ඉවරයි ෂිට් ...
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,803
    23,493
    113
    කොහේ හරි ලොකු අවුලක් තියෙනව. හරියට කියන්න තේරෙන්නේ නෑ මේ දේ කියල.
    ඔව් බන් නිකන් සසර එපා වෙනව දැක්කම. ලංකාවෙ නිලියො කියන උන්ට වඩා ක්ලාස් යන AL කෙල්ලොත් ලස්සනයි.
    අපරාදෙ Galle Face Hotel කියන්නෙ majestic place එකක්. ඒකෙ තත්වෙත් යනව මේ වගේ වැඩ වලින්.
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Galle Face Hotel's customer perceived Reputation LEFT
    It has become a 3rd class lowest grade communities' club Mansion.
    They may lose true classy and reputed customer base.


    කොහේ හරි ලොකු අවුලක් තියෙනව. හරියට කියන්න තේරෙන්නේ නෑ මේ දේ කියල.
    මේ අර වැලන්ටයින් එකටයි,31පාටි එකටයි,නත්තලටයි, අවුරුද්දටයි,මගුලටයි කොටහලුවටයි හැම කෙන්ගෙඩියටම ගෙන්නල නටෝල සිරි ලාන්කේය මහා කලා රිටවල් ටිකනේද...😂
    මුන් ඔක්කොම එක පොදියට ගත්තත් අර Landrover කෙල්ලගෙ කකුල පිහින්නවත් වටින්නෑ😆😆😆

    ------ Post added on Jun 2, 2024 at 8:34 AM
     
    • Like
    Reactions: Alexb and EnIgma001

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,803
    23,493
    113
    Let them have their fun. Don't judge
    එහෙම මේ හැම හුත්තම judge කරන්නෙ නැතුව ඉන්න ඕනෙ නෑ. මේවා personal දේවල් නෙමෙයිනෙ. මේවා කරන්නෙම මිනිස්සුන්ට පෙන්නන්න judge වෙන්න popular වෙන්න.
    අනික මේ වගේ ගොබ්බ රෙද්දවල් දැකල අනිත් මිනිස්සුත් මේවා ලොකු දේවල් කියල හිතල අනුකරණය කරන්න ගත්තොත් තව විනාසයක්. විශේෂයෙන් පොඩි අය. ඒක හින්ද දකින දකින තැන මේවා troll කරන්න ඕනෙ.
     
    • Haha
    • Like
    Reactions: lilman and Alexb

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අඩේ ලස්සන එවුවොත් ඉන්නවා බන්
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    කොහේ හරි ලොකු අවුලක් තියෙනව. හරියට කියන්න තේරෙන්නේ නෑ මේ දේ කියල.
    මේ පොරගෙ තාත්ත පොඩ් කාලේ ඉඳල ඉඳල නැද්ද බං.
    මට පේන්නෙ පර්සනැලටි අවුලක් තියෙන්නෙ අම්ම එක්කම ජීවත් වෙලා වගේ පොඩි කාලේ ඉඳලම :sorry:
    1717301952464.png