ගාලු මුවදොර හෝටලයේ adu kulu badu vibe

raman2

Well-known member
  • Feb 16, 2009
    9,978
    12,062
    113
    මේ පොරගෙ තාත්ත පොඩ් කාලේ ඉඳල ඉඳල නැද්ද බං.
    මට පේන්නෙ පර්සනැලටි අවුලක් තියෙන්නෙ අම්ම එක්කම ජීවත් වෙලා වගේ පොඩි කාලේ ඉඳලම :sorry:
    View attachment 230759
    mama hithanne mu gay hari wena mokak hari sexual type ekak..
     
    • Like
    Reactions: dananjaya696

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    GTR පීස් ෆොටෝ වලට වෙන වෙනම රියක්ට් දාන්න පුළුවන් විදිහට කිරිය හදන්න
     
    • Haha
    Reactions: wissnshaftler

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    මව්බිමට ගිය කල,,,🤭
    මේකෙ රගන්නෙ උගත්තු වියත්තු වියවසායකයො නෙවෙ මුඩුක්කු ටයිප් නලු නිලි, LGBTQ is the supreme කියාගත්තු එව්වො
    නෑ නෑ Elon Musk ට මේ අමුතු ඇටේ කොහොමවත් හරියන්නෑහ්

    😂😂😂
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    කොහේ හරි ලොකු අවුලක් තියෙනව. හරියට කියන්න තේරෙන්නේ නෑ මේ දේ කියල.
    අවුරුද්දකට සැරයක් නටන මේ නාඩගම,
    මටනං හිතෙන්නෙම මොකෙක්ගෙ හරි කළු සල්ලි සුදු කරන්න ගහන ගේමක් කියල...
     
    • Like
    Reactions: Wickybro

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    අවුරුද්දකට සැරයක් නටන මේ නාඩගම,
    මටනං හිතෙන්නෙම මොකෙක්ගෙ හරි කළු සල්ලි සුදු කරන්න ගහන ගේමක් කියල...
    Better to Report them for Money laundering verification
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    මේ පොරගෙ තාත්ත පොඩ් කාලේ ඉඳල ඉඳල නැද්ද බං.
    මට පේන්නෙ පර්සනැලටි අවුලක් තියෙන්නෙ අම්ම එක්කම ජීවත් වෙලා වගේ පොඩි කාලේ ඉඳලම :sorry:
    View attachment 230759
    එහෙම එකෙකුට ඉන්නෙ මේක විතරයැ ලංකාවෙ...
    මෙතන ඊටවඩා එහාගිය කතාවක් තියෙනව... දේශපාලනයත් සම්බන්ධ සීන් එකක්...
     
    • Like
    Reactions: dananjaya696

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,701
    113
    Colombo
    එහෙම මේ හැම හුත්තම judge කරන්නෙ නැතුව ඉන්න ඕනෙ නෑ. මේවා personal දේවල් නෙමෙයිනෙ. මේවා කරන්නෙම මිනිස්සුන්ට පෙන්නන්න judge වෙන්න popular වෙන්න.
    අනික මේ වගේ ගොබ්බ රෙද්දවල් දැකල අනිත් මිනිස්සුත් මේවා ලොකු දේවල් කියල හිතල අනුකරණය කරන්න ගත්තොත් තව විනාසයක්. විශේෂයෙන් පොඩි අය. ඒක හින්ද දකින දකින තැන මේවා troll කරන්න ඕනෙ.

    තේ වියදම හොයාගන්න රස්සාවට බනින්න එපා ප්‍රෙන් :(