ගාලු යමු. Photography

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අපි ගිය දෙවෙනිදා ගාලු ගියා. ගත්ත ෆොටෝ ටිකක් ඔයාල එක්ක බෙදා ගන්න හිතුවා. බලලා අඩුපාඩු කියන්න.

    හිරු උදාව. අතරමගදි, වාහනේ යන ගමන් ගත්තෙ
    250779_10151392314754347_1171026057_n.jpg


    මේකත් වාහනේ යන ගමන් ගත්තෙ. හරියට ෆෝකස් වෙලා නෑ. හොඳටම බොඳ වෙලා. ඒකෙත් ගතියක් තියනව කියල හිතුන නිසා දැම්මෙ.:rofl:
    563008_10151392314124347_1771311517_n.jpg


    ගේ කුරුල්ලෙක් :P
    48128_10151392314554347_40605202_n.jpg


    ගාලු කොටුවෙ ඔරලෝසු කණුව
    483434_10151392314439347_969065708_n.jpg


    734807_10151392316709347_1488336089_n.jpg


    කොකෙක් (විශේෂණ පද දාන්න එපා) :rofl:
    529216_10151392316224347_754721672_n.jpg


    :dull:
    534969_10151392316604347_318170347_n.jpg


    ලයිට් හවුස්
    541591_10151392317364347_1935614168_n.jpg


    ආඳෙක් වගේ එකෙක් :P
    601499_10151392316449347_203974533_n.jpg


    රූමස්සල
    426710_10151392317574347_81025277_n.jpg


    404421_10151392317634347_1762129663_n.jpg


    රූමස්සල පැනරෝමා
    542686_10151392318429347_2050296139_n.jpg

    Quality Image
    http://img.krkrkrkr.kr/1302/04/1723O.jpg

    18+ වැඩිහිටියන්ට පමණයි. :P
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    555795_10151392317984347_1591403433_n.jpg

    560179_10151392318474347_1952731740_n.jpg

    කමෙන්ට් එකක් දාල යන්න

     
    Last edited:

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    නියමයි මචෝ... දිගටම කරන් පලයන්, :) අනිතිම දෙකනම් කැතයි බන් :P:P:P