ගාල ඇරියාම

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මීහරක් සාමාන්‍යයෙන් රෑට ගාල් කරලා නේ තියෙන්නේ.උදේ ගාල ඇරියාම උන් කොහොමද පාරේ යන්නේ කියලා දන්නවා ඇතිනේ.

    මේ ඉන්නේ ඉන්දියාවේ හරක් ටිකක්.. ලංකාවේත් මෙහෙම තමයි.හැබැයි මුන් හින්දා පාඩුවේ පාරේ යන මිනිස්සුන්ට තමයි කෙල වෙන්නේ.

    මේ කාලකන්නි සෙට් එකටම හෙල්මට් නෑ.හෙල්මට් දාලා මුන්ගේ රකින්න දේකුත් නෑ.මුන්ගේ ෆිල්ම්වලත් එහෙම නේ.දකුණු ඉන්දියන් ෆිල්ම් එහෙම බලද්දී දකින්න ඇතිනේ.





    මෙන්න ලංකාවේ තව හරකෙක්..අනතුරු වැඩි වෙන්න හේතුවක් නෙමෙයි කියයි සමහරු.පුරුදු වෙන්න නෙමෙයි කරන්නේ කියයි.





    තත්ත්පරයයි යන්නේ මහත්තයෝ වරදින්න.හිතපන්කෝ මේ වගේ කාලකන්නි හින්දා දරුවෝ කී දෙනෙකුට තමන්ගේ අම්මා තාත්තා නැති වෙලා ඇද්ද? අම්මලා තාත්තලාට තමන්ගේ දරුවෝ නැති වෙලා ඇද්ද? ඒ පවුල් කොච්චර අන්ත අසරණ වෙනවද?අපි දකින්නේ ඇක්සිඩන්ට් එක විතරයි.

    තමන්ගේ පවුලේ එකෙක් පාරේ මැරෙනකම් අපිට ඒ දුක තේරෙන්නේ නෑනේ.

     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,356
    113
    Colombo, Sri Lanka
    ලංකාවේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමයේ ලොකු වරදක් මටනම් පේනවා. රියදුරන්ට මහා මාර්ග විනය ගැන නම් කිසිම උපදෙසක් දෙන්නේ නැහැ වගේ.... :baffled:
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,581
    21,070
    113
    එන්න පිස්සෝ කාලකන්නියෝයි වැඩියි පාරේ මන් වයිෆ්ට කියලා තියෙන්නෙත් තනියම යන්නම එපා කියලා
    @AnuradhaRaයට bike ලයිසන්ස් තියේ..ඌ එක්කවත් යවපන්... :love: (Matath beri kamak ne thaniyata enna)
     
    Last edited:

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    @AnuradhaRaයට bike ලයිසන්ස් තියේ..ඌ එක්කවත් යවපන්... :love: (Matath beri kamak ne thaniyata enna)
    බයික් ඕනේ නැ ඒකිට ඩයිව් කරගෙන යන්න පුළුවන් ඇත යනවනම් මන් කියලා තියෙන්නේ එක්කෝ මාත් එක්ක හරි නැතනම් තාත්තා එක්ක හරි යන්න කියලා උබ ඕනේ නම් ඩයිවර් වෙයන් :sneaky:
     
    • Love
    • Like
    Reactions: NRTG and NaiRobi

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,593
    9,368
    113
    @AnuradhaRa කියන සයිකෝ පොරටත් ලයිසන් දුන්න අභිමානවත් රටක් නේ මේක
    බයික් එකේ යන ගමන් පොරට හිතෙන්න බැරි නැද්ද මන් ජිවත් වෙලා වැඩක් නැ කියලා

    එක්කකෝ පාර යන එකෙක් ඉවරයි
    නැත්නම් අහිංසක ඩ්‍රයිවර් කෙනෙක් ඉවරයි.