ගාසා ගැහිල්ල -2 -හපෝයි

http://

Member
Jun 28, 2014
304
55
0
තවම හොයනවා
පවු මොනා වුණත්.. බලපං ලොකු උන් කරන වැරදි නිසා පොඩි උන් පවා විඳවනවනේ.. මහ කාලකන්නි වේස හැත්ත.. මුන්ට දැන්වත් හැදෙන්න බෑනෙ.. මේ වේස ජාතියට සමගියෙන් ඉන්න බෑ.. කොහේ ගියත් අල්ලනවා ටික ටික.. අන්තිමට අර කොට්ටෝරුවා කෙහෙල් ගහට කෙටුවා වගේ කෙලවෙනවා.. දැන් විඳවපංකො.. ඕවා කවුරුවත් කරපු වැරදි නෙමෙයි.. උන්ම ඉල්ලගෙන කාපුවා..


:yes::yes::yes:
 

trng

Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    පවු මොනා වුණත් මොන හිතෙ ගින්දරකින් ජිවත් වෙනවා ඈද්ද,,ලොකු පවක් ගෙවන්නෙ,,අහින්සක සත්තු මරද්දි දෑනෙන මරබිය තමා පලදිලා කියල තමා මට හිතෙන්නෙ,,අඩුවයසින් මියයන්නෙ පෙර ආත්මයකදි සත්තු මරපු අය කියනවනෙ
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    අවි ගත්තෝ අවියෙන්ම නැසෙති .
    - බුදු රජානන් වහන්සේ -
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    දුක තමයි, ඒ වුනාට ඔකො ඔය ජාතියේ හැටි බන්.. කවද හැදේවිද මන්ද , අපේ සජීවනේ කතා කෙරන හැත්ත මේවා ඔලුවට ගනිල්ලා..! කවදා හරි අපේ රටේ වෙන්නෙත් ඔය ටික තමා.. බලපන් ඕකුන් කවද හරි මේක අපේ කියල ඇරගන්න එන්නේ නැද්ද කියල .. එදාට පරක්කු වැඩි ..!
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර

    ගෙනාපු ආයුෂ වළඳලා උපන් බිමේම ස්වභාවිකව මැරෙන එකෙයි මැන්ටල් තම්බියෙක් රොකට් එකක් එවලා ඔන්ද ස්පොට් සෙට්ටපෝච්චිවෙන එකෙයි වෙනස උඹේ කමෙන්ට් එකේ අන්තර්ගත නෑ..... මෙලොව උපන් හැම එකාම උපන් බිම, ජීවත්වෙන තැන රැකගන්න හැකි උපරිමෙන් සටන්වදිනව. රැකගන්න බැරිවුනොත් හිතින් හරි හූල්ලනව........

    නිදහස්ව නිවහල්ව ඉන්න කවුද අකමැති. තමුන්ට ෆුකක් තියෙද්දී අනුන්ගේ ෆුකවල් වලට ඇඟිලිගහන්න එනකොට වැරදි එකාට සෙට් වුනාම ගමටම කන්න හම්බෙනව.

    පවු මොකාගෙ උනත් යුද්දෙන් මැරෙන නොදරුවොටික.:dull: ඒත් ඉතින් උනුත් ලොකුවෙලා පොත කියවලා ඔලු කැරකුනාම සරුපයි තමයි. :baffled:


    :yes::yes::yes::yes::yes:
     

    edirijv

    Member
    Oct 6, 2011
    216
    2
    0
    මොලේ නැති උනත් ඉතින් උනුත් මිනිස්සුනේ බන්, හිනා වෙන්න හොඳ නැහැ. උන් ගේ හිත් ගූ උනාට අපේ හිත් ගූ කර ගන්න ඕනේ නැහැ.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ගසා තීරයේ දිග කි.මී 41 පලල කි.මී 6 වර්ගකිලෝමීටර 360 ක් පමණ වූ ජනගහන මිලියන 18.5.
    මුන් කොහොම පැක් විල්ලක ඉන්නව ඇද්ද කියල නිකමට කල්පනා කරල බලහන්කෝ.:dull::dull:





    පැය 72 ක සීස්ෆයර් ටයිම් එකක් සඳහා දෙපැත්තම එකඟ වෙලාලු. :dull:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මොලේ නැති උනත් ඉතින් උනුත් මිනිස්සුනේ බන්, හිනා වෙන්න හොඳ නැහැ. උන් ගේ හිත් ගූ උනාට අපේ හිත් ගූ කර ගන්න ඕනේ නැහැ.

    මේවට නම් හිනා වෙන්න බෑ මට අහින්සක මිනිස්සු මරන එක නම් මහ ජරා වැඩක් මොකා උනත්.

    -----------------------------------------------------------------------

    8bFj5T4.jpg

    israelයේ ප්‍රධාන ආගම කියන්නේ යුදෙව් ආගම
    ඒ කියන්නේ ඒ රටේ ජාතික කොඩියේ තියෙන යුදෙව් ආගමේ සලකුණ

    හැබෑටම උබලට ලජ්ජා නැද්ද පොඩ්ඩක් හරි බෞද්ධකමක් ගෑවිලා තියෙනවා නම් ඔය වගේ ආගමක සංකේතයක් දාගෙන නටන්න !


    උබලා මේ ලෝකේ ගැන දන්නේ නැති ලින් ගෙම්බෝ ලෝකේ ගැන කියවීමක් නැති චු කොල්ලෝ බව ඕකෙන්ම ඔප්පු වෙනවා !




    සහස්‍රයේ විහිලුව !

    " මම කැමතියි මුස්ලිම්ලට විරුද්ධව israel වගේ වෙන්න "
    :P:P:P:P


    කවුරු හරි දේශපාලක හිපාටුවෙක් නැත්නම් දේශපාලුවන්ට කඩේ යන ඒත් එහෙම පෙන්නන්නේ නැති පුජකවරයෙක් මොනවහරි දෙයක් කිව්වා කිව්ව ගමන් ඒ පස්සේ යනවා අන්ධ බක්තිකයෝ වගේ !


    උබලයි ඔය දෙවිවරු කිව්වයි කියලා මෝඩ තිරිසන් අමනුස්ස වැඩ කරන හරකුත් එකයි


    මුස්ලිම් කියන්නේ යුදෙව් ආගමේ දිගුවක් ! ඒකයි යුදෙව්වෝන්ට මුස්ලිම්ලා ! මුස්ලිම්ලට යුදෙව්වෝ පෙන්නන බැරි !

    යුදෙව් ආගම ක්‍රිස්තියානි ආගමට සමාන වුනත් දැඩි නිතී වලින් යුක්ත ආගමක්

    ගෑනුන්ට සලකන විදිහ
    වරද කරුවන්ට ගල් ගහන ඒවා
    නිලලත් ආගමික පොලිසි ( jews neighborhood patrol ) ඇමරිකාවෙත් සමහර ප්‍රාන්ත වල මේ වා නොනිල අන්දමට ක්‍රියාත්මක වෙනවා !
    තව බොහෝදේ තියෙනවා !

    ඔය යුදෙව් ආගමේ මුලධර්මයටම ගිහිල්ලා කටයුතු කරන රටක් තමයි israel කියන්නේ !

    හරියට මුස්ලිම්ලාගේ පකිස්ථානය සහ UAE ( සවුදිය ) වගේ !

    මේ ගැන දැනගන්න යුදෙව්වන්ගේ ආගමික ග්‍රන්ථය Torah එක කියවලා බලන්න ඕන !

    මේ මේ රටේ ඉන්න බහුතරක් ගොන්නු ඉස්ලාම් ආගම පටන් ගත්ත දවසේ ඉදල තියෙන හලාල් සංකල්පය දැන ගත්තේ 2009 පස්සේ ! යුද්දේ නැති පාලුව නිසා එකත් දැන ගත්තේ !

    එතකන් හලාල් ලාංජනය ගහපු sustagen එක හාමුදුරුවන්ට පවා ගෙනිහින් දුන්නා ! හාමුදුරුවොත් වැලදුවා !

    දැන් නම් හලාල් වහ කදුරු වගේ !


    මුලධර්මයට බර යුදෙව් පවුල වල ගෑනුන් අදින ඇදුම්

    voile-orthodoxe.jpg


    මුලධර්මයට බර යුදෙව් පවුල වල ගෑනුන් අදින බුර්කාව
    උබල වගේ ලින් ගෙම්බෝ හිතන් ඉන්නේ මුලධර්මයට මුස්ලිම් ගෑනු විතර කියලා බුර්කාව අදින්නේ !
    මුන් දෙගෙලෝම එකයි ! අපි බලන්න ඕන නිකන් අපරාදේ මේ අන්තවාදීන් නිසා විදවන අන්තවාදී නොවන මිනිස්සු ගැන

    burkas_1686268c.jpg


    නිලලත් ආගමික පොලිසි මුලධර්මයට බර නැති යුදෙව්වන්ටත් මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ
    hasidic.jpg


    මුස්ලිම්ලට විරුද්ධ නිසා israelයේ ඒ කියන්නේ යුදෙව්න්නේ පැත්ත ගන්න බහුතර ශ්‍රී ලාංකියෝන්ට කන්න ඉන වුනාම කබර ගොයා තල ගොය කර ගන්නවා කියන කියමන තමයි හරි යන්නේ

    ඉගුරු දීලා මිරිස් ඇගට ගන්න



    සහස්‍රයේ විහිලුව !

    " මම කැමතියි මුස්ලිම්ලට විරුද්ධව israel වගේ වෙන්න "
    :P:P:P:P


    මම හිතන්නේ නැහැ ලංකාවේ ඉන්න හොද ඕනෑම ආගමක ධර්මය අනුව ජීවත් වෙන සංවේදී මිනිස්සු ! ආගමට වඩා මනුස්සකම් මත විශ්වාසය තබන මිනිස්සු
    ( ලෝකෙට පේන්න නෙමේ ! ආගම නිසා මිණිමරන්න හදන එවුන් නෙමේ ! )

    ඒ මිනිස්සු මේ පලස්තීනය මැරෙන ත්‍රස්‌තවාදීන් නොවන ළමයි සහ අනෙකුත් මිනිස්සු ගැන කදුලක් නොහෙලා වී කියලා
     
    Last edited:
    • Like
    Reactions: Sri_Sampath