අන්වර් මනතුංග කියල ඩයල් එකක් හිටිය නේ දැන් පොර නැද්ද

පවු මොනා වුණත්.. බලපං ලොකු උන් කරන වැරදි නිසා පොඩි උන් පවා විඳවනවනේ.. මහ කාලකන්නි වේස හැත්ත.. මුන්ට දැන්වත් හැදෙන්න බෑනෙ.. මේ වේස ජාතියට සමගියෙන් ඉන්න බෑ.. කොහේ ගියත් අල්ලනවා ටික ටික.. අන්තිමට අර කොට්ටෝරුවා කෙහෙල් ගහට කෙටුවා වගේ කෙලවෙනවා.. දැන් විඳවපංකො.. ඕවා කවුරුවත් කරපු වැරදි නෙමෙයි.. උන්ම ඉල්ලගෙන කාපුවා..



ubata thamai eelagata gahanneඋෟට තමයි කලින්ම ඊස්රාෙයල් වලින් ගැහුවේ...![]()


ගෙනාපු ආයුෂ වළඳලා උපන් බිමේම ස්වභාවිකව මැරෙන එකෙයි මැන්ටල් තම්බියෙක් රොකට් එකක් එවලා ඔන්ද ස්පොට් සෙට්ටපෝච්චිවෙන එකෙයි වෙනස උඹේ කමෙන්ට් එකේ අන්තර්ගත නෑ..... මෙලොව උපන් හැම එකාම උපන් බිම, ජීවත්වෙන තැන රැකගන්න හැකි උපරිමෙන් සටන්වදිනව. රැකගන්න බැරිවුනොත් හිතින් හරි හූල්ලනව........
නිදහස්ව නිවහල්ව ඉන්න කවුද අකමැති. තමුන්ට ෆුකක් තියෙද්දී අනුන්ගේ ෆුකවල් වලට ඇඟිලිගහන්න එනකොට වැරදි එකාට සෙට් වුනාම ගමටම කන්න හම්බෙනව.
පවු මොකාගෙ උනත් යුද්දෙන් මැරෙන නොදරුවොටික.ඒත් ඉතින් උනුත් ලොකුවෙලා පොත කියවලා ඔලු කැරකුනාම සරුපයි තමයි.








මොලේ නැති උනත් ඉතින් උනුත් මිනිස්සුනේ බන්, හිනා වෙන්න හොඳ නැහැ. උන් ගේ හිත් ගූ උනාට අපේ හිත් ගූ කර ගන්න ඕනේ නැහැ.
මේවට නම් හිනා වෙන්න බෑ මට අහින්සක මිනිස්සු මරන එක නම් මහ ජරා වැඩක් මොකා උනත්.







