ගාසා ගැහිල්ල -2 -හපෝයි

tarson

Well-known member
  • Feb 25, 2009
    8,660
    5,852
    113
    bs-014.jpg
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    Hmas thamai mekata vagakiyanna one. paw ahinsaka muslim minissu. eth un ekata virudda una nam oya mukuth na
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කවුරු වැරදි උනත්, මට නම් කනගාටු හිතුනා. ඔතන ඔය තම්බි වෙනුවට අපි හිටියනං අපේ ගෙවල් වල මිනිස්සු එක්ක? නිකන් හිතලා බලන්න... අපිට ඒක කොහොම දැනෙයි ද? මං මේ උන්ට අදිනවා නෙවේ. :)

    රටවල්, ජාතින් හැම දේ ගැනම මොහොතකට අමතක කරලා, මොහොතකට නිරපේක්ෂව හිතන්න.... මොකටද මේ මිනිස්සු ගහ ගන්නේ කියලා? තමන්ට කවදාවත් අයිති නැති, අනාගතේ අයිති වෙන්නෙත් නැති, කෙළවරක් හොයන්න බැරි සංසාර ගමනේ, ඉතා සුළුම සුළු කාලයකට නතර වුනු නවාතැනක් වෙනුවෙන්.... ජිවත් වෙලා ඉන්න තියෙන්නෙත් අවුරුදු 80ක් විතර. පරාජිතයා මොනවද අහිමි කර ගත්තේ? මුකුත් නෑ. ජයග්‍රාහකයා මොනවද ලබා ගත්තේ? මුකුත් නෑ. මේ මහා පොලව කාටද අයිති? කාටවත් නෑ. ඔය භූමියට අතීතයේ මිනිස්සුත් කොච්චර නං සටන් කරන්න ඇද්ද? මේ ලෝක ඉතිහාසයේ මිනිස්සු කොටි කියක් ඔය භුමිය තමන්ගේ කියාගෙන මරාගන්න ඇත්ද? කෝ දැන් ඒ අය? ඒ අය නෑ! දැන් ඒ භූමියට වෙන පිරිසක් මරා ගන්නවා. අන්තිමේදී.. හැමෝම මැරිලා යනවා... තමන් විජයග්‍රහණය කල පොළවටම පස් වෙලා.... නමුත්, මහ පොලව හැමදාම ඒ විදිහමයි ...... :)
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092

    woow patta comment eka saho. :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔවුන් හරක් බැදගෙන ලනු දාගෙන පිහිය කින් බෙල්ල කපල ලේ ටික ටික යවල මැරෙන කන් තියන මිලේච්ච සත්තු ජාතියක් කියල මතක් වෙද්දි මට ඔවුන් ගැන කිසිම දුකක් ඇති වෙන්නෙ නැහැ..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,281
    30,002
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කවුරු වැරදි උනත්, මට නම් කනගාටු හිතුනා. ඔතන ඔය තම්බි වෙනුවට අපි හිටියනං අපේ ගෙවල් වල මිනිස්සු එක්ක? නිකන් හිතලා බලන්න... අපිට ඒක කොහොම දැනෙයි ද? මං මේ උන්ට අදිනවා නෙවේ. :)

    රටවල්, ජාතින් හැම දේ ගැනම මොහොතකට අමතක කරලා, මොහොතකට නිරපේක්ෂව හිතන්න.... මොකටද මේ මිනිස්සු ගහ ගන්නේ කියලා? තමන්ට කවදාවත් අයිති නැති, අනාගතේ අයිති වෙන්නෙත් නැති, කෙළවරක් හොයන්න බැරි සංසාර ගමනේ, ඉතා සුළුම සුළු කාලයකට නතර වුනු නවාතැනක් වෙනුවෙන්.... ජිවත් වෙලා ඉන්න තියෙන්නෙත් අවුරුදු 80ක් විතර. පරාජිතයා මොනවද අහිමි කර ගත්තේ? මුකුත් නෑ. ජයග්‍රාහකයා මොනවද ලබා ගත්තේ? මුකුත් නෑ. මේ මහා පොලව කාටද අයිති? කාටවත් නෑ. ඔය භූමියට අතීතයේ මිනිස්සුත් කොච්චර නං සටන් කරන්න ඇද්ද? මේ ලෝක ඉතිහාසයේ මිනිස්සු කොටි කියක් ඔය භුමිය තමන්ගේ කියාගෙන මරාගන්න ඇත්ද? කෝ දැන් ඒ අය? ඒ අය නෑ! දැන් ඒ භූමියට වෙන පිරිසක් මරා ගන්නවා. අන්තිමේදී.. හැමෝම මැරිලා යනවා... තමන් විජයග්‍රහණය කල පොළවටම පස් වෙලා.... නමුත්, මහ පොලව හැමදාම ඒ විදිහමයි ...... :)

    ගෙනාපු ආයුෂ වළඳලා උපන් බිමේම ස්වභාවිකව මැරෙන එකෙයි මැන්ටල් තම්බියෙක් රොකට් එකක් එවලා ඔන්ද ස්පොට් සෙට්ටපෝච්චිවෙන එකෙයි වෙනස උඹේ කමෙන්ට් එකේ අන්තර්ගත නෑ..... මෙලොව උපන් හැම එකාම උපන් බිම, ජීවත්වෙන තැන රැකගන්න හැකි උපරිමෙන් සටන්වදිනව. රැකගන්න බැරිවුනොත් හිතින් හරි හූල්ලනව........

    නිදහස්ව නිවහල්ව ඉන්න කවුද අකමැති. තමුන්ට ෆුකක් තියෙද්දී අනුන්ගේ ෆුකවල් වලට ඇඟිලිගහන්න එනකොට වැරදි එකාට සෙට් වුනාම ගමටම කන්න හම්බෙනව.

    පවු මොකාගෙ උනත් යුද්දෙන් මැරෙන නොදරුවොටික.:dull: ඒත් ඉතින් උනුත් ලොකුවෙලා පොත කියවලා ඔලු කැරකුනාම සරුපයි තමයි. :baffled:
     
    Last edited: