ගාසා තීරයේ සත්‍ය කතාව

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    188300554-854323932104706-3973700156671363470-n.jpg
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka

    ගාසා තීරයේ සත්‍ය කතාව දැන ගන්න ඇමරිකානු බුද්ධී අංශයට කතා කරපන්. මේ ලෝකේ සිද්දවෙන කිසිම සිද්දියක ඇත්ත කතාව අපි දන්නේ නෑ. ඒවා දන්නේ දේශපාලකයෝ.​

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    මෙකෙ ඉශ්‍රයෙල් ගහන විදිය දාල නෑනෙ. සිවිල් මිනිස්සු බලන්නෙ නැතිව.
    Well said

    ගාසා තීරයේ සත්‍ය කතාව දැන ගන්න ඇමරිකානු බුද්ධී අංශයට කතා කරපන්. මේ ලෝකේ සිද්දවෙන කිසිම සිද්දියක ඇත්ත කතාව අපි දන්නේ නෑ. ඒවා දන්නේ දේශපාලකයෝ.​

    Issella lankawe monwada wenne kiyala dannawda ahapan 😅😅
    ------ Post added on May 21, 2021 at 3:16 PM

    185968962_309208427461940_8143785260504376618_n.jpg

    ------ Post added on May 21, 2021 at 3:20 PM
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මෙකෙ ඉශ්‍රයෙල් ගහන විදිය දාල නෑනෙ. සිවිල් මිනිස්සු බලන්නෙ නැතිව.
    හමාස් කාරයෝ මිනිස්සු අස්සේ හැංගිලානේ බන් ඇටෑක්කරන්නේ....... ඇත්තටම උන් උන්ගේ උන්ගැන හිතනවනම් එහෙම කරයිද? විකල්ප නෑ ඊශ්‍රායලයටත්.... දෙනවා ඇරෙන්න ඔක්කොටම........
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හමාස් කාරයෝ මිනිස්සු අස්සේ හැංගිලානේ බන් ඇටෑක්කරන්නේ....... ඇත්තටම උන් උන්ගේ උන්ගැන හිතනවනම් එහෙම කරයිද? විකල්ප නෑ ඊශ්‍රායලයටත්.... දෙනවා ඇරෙන්න ඔක්කොටම........
    එහෙම කියල ගහන එක වැරදියි නෙ. යුධ නීති තියෙනව. ඉශ්‍රායෙල් වලට මානව හිමිකම් බලන්නෙ නෑ. කොටි දෙමල්ලු ගැන හිතන්නෙ නෑ කියල අපිත් ඔහොම ගැහුවනම් කොහොම හිටියිද?
     
    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    හමාස් කාරයෝ මිනිස්සු අස්සේ හැංගිලානේ බන් ඇටෑක්කරන්නේ....... ඇත්තටම උන් උන්ගේ උන්ගැන හිතනවනම් එහෙම කරයිද? විකල්ප නෑ ඊශ්‍රායලයටත්.... දෙනවා ඇරෙන්න ඔක්කොටම........
    184006821_2261621660640249_1156197382336371815_n.jpg
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Imagine if this happens to srilankans by LTTE. Don't you guys defend for your own land? Isrealinas might have power but cowards.
    View attachment 126056

    oya depettama Srilanka and China kiyala daala balanna. Hondatama therei monwada wenne kiyala
    ------ Post added on May 21, 2021 at 2:12 PM
    That map is totally inaccurate. The majority of the land was given to Israel to create Israel by the UN in 1948. The other major part was captured by Israel after the 6-day war from Jordan as legitimate spoils of war. But part of it was returned again. Agree that there are land grabs by Israelis. But if you think that all of the above were illegally acquired, you need to do some reserach

    acurate
    ------ Post added on May 21, 2021 at 4:55 PM

    patta acurate :-D
    ------ Post added on May 21, 2021 at 4:56 PM
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    එහෙම කියල ගහන එක වැරදියි නෙ. යුධ නීති තියෙනව. ඉශ්‍රායෙල් වලට මානව හිමිකම් බලන්නෙ නෑ. කොටි දෙමල්ලු ගැන හිතන්නෙ නෑ කියල අපිත් ඔහොම ගැහුවනම් කොහොම හිටියිද?
    :lol:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    එහෙම කියල ගහන එක වැරදියි නෙ. යුධ නීති තියෙනව. ඉශ්‍රායෙල් වලට මානව හිමිකම් බලන්නෙ නෑ. කොටි දෙමල්ලු ගැන හිතන්නෙ නෑ කියල අපිත් ඔහොම ගැහුවනම් කොහොම හිටියිද?
    Apitat hospital ekakata gahuwa kiyala ehema case giya mataka nedda?