ගාසා තීරෙට මොනවද බන් ඔච්චර ගහන්නෙ

Jiro

Well-known member
  • Jul 31, 2024
    592
    998
    93
    A Dream
    භූමි ප්‍රමාණය තුළ තියෙන man power එක වැඩිවීම. නිකන් හිතපන් උඹයි තව එකෙකුයි යනවා Gun 2 ක් අරන් armored මිනිහෙක් ඉන්න කාමරේකට, ලේසියෙන්ම eliminate කරලා දාන්න පුළුවන්. ඒත් එතන 10 ක් වගේ හිටියනම් බෑනේ. Gaza වලත් ඕකම තමා වෙන්නේ. Israel forces 20,000 - 30,000 වගේ ඉන්නේ. Hamas උන් අඩුම තරමින් 40,000 ක් වත් ඉන්නවා. air raids වලින් damage වුණු buildings පිරුණු පැතිවල යුද්ධ කරන්න පට්ට අමාරුයි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලංකාවෙ යුද්දෙ ඉවර කලා වගෙ ෆ්ලැට් වෙන්න ගහන්න බැ බන් එක පාර.අනික උන්ගෙ උස්සපු 100ක් විතර තාම තියන් ඉන්නවා කියනවා. උන්ට ගහල උන් මැරුනොත් වෙනම සීන් එකක්.

    අනිත් සීන් එක අරුන් ඌරු මියෝ වගෙ හැම තැනම උමං හාරන් ඉන්නෙ. යන යන බිල්ඩින් එක boobytrap කරලා. ඉතින් කියන තරම් ලෙසි නෑ.

    උනුත් බාගයක් මැරිලා බන්
     
    • Like
    Reactions: Wadakaru

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    ම්ම්.......

    ලංකාවේ යුද්දේ කොච්චර කල් තිබ්බද මචන් ?

    :lol:
    masayai ne. ape mahinda sir ge family eke 3, 4 dena bessa sata pata gala gehuwa peya deka thunen wede iwarai. thaniyama gehuwe aye army kiyala ekak wath hitiye na. Kollo kello merune na atha paya kedune na abbagatha une na. Sata pata gewa koti tika kapaluwe.
     
    • Like
    Reactions: Wadakaru

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,681
    8,921
    113
    kandy
    අපේ උන් හුරේ දැම්මට ඔය පොඩි කෑ ල්ලට තාම ගහගන්න බැරි වෙලා උන්ට ..
    Iran වලට ගහනවා කියලා පොර talk දෙන ගමන් ගහන්නේ මොකුත් කරගන්න බැරි Lebanon , Gaza වලට ..
     
    • Haha
    Reactions: Wadakaru

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,586
    6,352
    113
    සිවිල් මිනිස්සු න්ව පළිහක් කරගෙන, ඉස්කෝල ඉස්පිරිතාලෙ අස්සෙ බන්කර් ගහන්, පොළව යට උමං වලින් උඩට ඇවිත් ගහල ආයි ඒව අස්සට රිංගන බයගුලු හමාස් කැරි පොන්නයින්ට ඒකනෙ ගහන්න අමාරු .. face to face එනවනම් පැය කීපයෙන් යුද්ධෙ ඉවරයි ....
    yuda bime sita d
     
    • Like
    Reactions: Wadakaru

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    Swords of Iron mission එක හොයල බලන්න ... හමාස් ට ගැහුවෙ රෙවෙන්න

    Israel Palastene එන යුද්ධෙ එන කික් එකට පැත්තක් අරන් defend කරන්න යන්න එපා ... මගෙ පරණ messages බලන්න මම තරම් Israel defend කරපු කෙනෙක් නැතුව ඇති ....

    ඒත් පස්සෙ පස්සෙ තෙරුණ මටත් .. මේ යුද්ධෙන් මැරෙන්නෙ අහිංසක මිනිස්සු ළමයි ... ඒක ගොඩක් වැදුණෙ fb share වෙන video එකක් නිසා ... ඒක reverse search කරන් යද්දි හම්බුනේ මේ ළමයගෙ පෞල නැ කියල යුද්ධෙ නිසා .... පෞ .. දැන් මම මුකුත් හොයන්නෙ නැ විස්තර

    me podi lamainta mona hithenawa adda. api dannawa ne ape un api gedara enna wela yanakota natana tharamak :(
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,586
    6,352
    113
    වර්ග කිලෝමීටර 320යි. කොලබ දිස්ත්රික්කෙන් බාගයක් ඇති.
    අවුරුද්දක් තිස්සෙ ගහනව.
    ලංකාවෙ පෙන්ෂන් ගිය කමාන්ඩෝස්ල සීයක් දැම්මනම් ඕක මාස තුනට අල්ලයි.

    ඊශ්‍රායල් උන් ඕවරේටඩ් කියල හොදට පේනව උන්ගෙ පහුගිය ටිකේ වැඩවලින්
     
    • Love
    Reactions: Wadakaru

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    yuda bime sita d
    ඔව් ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් ගෙ අස්සෙ තමා මුන් ඉන්නෙ .. google/youtube search කරල බලන්න Hamas tunnels කියල එතකොට එයි 😴
     
    • Like
    Reactions: Wadakaru

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,511
    113
    යුද්ධ ටැංකියක්වත්, එයා ඩිෆෙන්ස් එකක්වත් නැති සරං කාරයන්ට ගහගන්ඩ බැරුව තටමනව අවුරුද්දක් තිස්සෙ :lol:
    පොඩි ළමයිනං 20,000 විතර මැරුව
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,381
    41,373
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    වර්ග කිලෝමීටර 320යි. කොලබ දිස්ත්රික්කෙන් බාගයක් ඇති.
    අවුරුද්දක් තිස්සෙ ගහනව.
    ලංකාවෙ පෙන්ෂන් ගිය කමාන්ඩෝස්ල සීයක් දැම්මනම් ඕක මාස තුනට අල්ලයි.

    ඊශ්‍රායල් උන් ඕවරේටඩ් කියල හොදට පේනව උන්ගෙ පහුගිය ටිකේ වැඩවලින්
    Only good Muslim is a dead one.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,921
    18,015
    113
    කෝ අදවත් අපේ යුදෙව් මහත්තුරු වැඩ පෙන්නල නැද්ද.
     
    • Like
    Reactions: Wadakaru

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ගහනවනම් ගහන්න පුලුවන්, හැබැයි දහස් ගාණක් මිනිස්සු මැරෙනවා, human shield එකක් විදියට තියාගෙන ඉන්නේ
    උන්ව back කරන්නේ merica විතරයි
     
    • Like
    Reactions: Wadakaru

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,585
    1
    32,309
    113
    - උඩරට -
    ගාසා තීරය , ලෙබනන් , ඔය රටවල් වලට කල දේවල් වලට උන් පලි ගන්නවා ඊශායල් වලින් උන්ගේ රට තියෙන කම්ම..
    නිමක් නැති යුද්දයක් ඕක..
    නෙතන්‍යාහු කියන්නේ මිනීමරුවෙක්..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    වර්ග කිලෝමීටර 320යි. කොලබ දිස්ත්රික්කෙන් බාගයක් ඇති.
    අවුරුද්දක් තිස්සෙ ගහනව.
    ලංකාවෙ පෙන්ෂන් ගිය කමාන්ඩෝස්ල සීයක් දැම්මනම් ඕක මාස තුනට අල්ලයි.

    ඊශ්‍රායල් උන් ඕවරේටඩ් කියල හොදට පේනව උන්ගෙ පහුගිය ටිකේ වැඩවලින්
    අධිකජනගනත්වය.

    ඔය ලාවට හරි බලන හිමිකම් චුට්ටත් නැත්තම් ඕක කුඩු කරයි. ඊශ්‍රායලයේ කොහොමත් දිගුකාලිනව කට්ට ගහලා තියෙන්නේ. හිමිට හිමිට ජනාවාස හදලා රිංගවලා මුස්ලිම් එවුන් අයින් කරනවා. වෙස්ට් බැන්ක් එක පේනවානේ.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,090
    113
    Dubai
    අව්රුද්දක යුද්ධයෙන් පස්සේ ගාසා වල දැන් තියෙන සුන්බුන් ටොන් මිලියන 42 කටත් වඩා වැඩිලු.
    මේවා Clean කරන්න අව්රුදු 14කට වඩා කාලයක් යනවා කියලා තමයි කියන්නේ. :(

    Gaza's rubble, piled up, would fill the Great Pyramid of Giza 11 times.

    මේකත් පොඩ්ඩක් බලපන්

    • Like
    Reactions: Wadakaru

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,510
    113
    සිවිල් මිනිස්සු න්ව පළිහක් කරගෙන, ඉස්කෝල ඉස්පිරිතාලෙ අස්සෙ බන්කර් ගහන්, පොළව යට උමං වලින් උඩට ඇවිත් ගහල ආයි ඒව අස්සට රිංගන බයගුලු හමාස් කැරි පොන්නයින්ට ඒකනෙ ගහන්න අමාරු .. face to face එනවනම් පැය කීපයෙන් යුද්ධෙ ඉවරයි ....
    සිවිල් මිනිස්සුන්ව පළිහක් කරගන්න දෙයක් නෑ බන් කොහොමත් ගාසා කියන්නෙ කුකුල් කූඩුවක් වගේ over populated තැනක්. මිනිස් පළිහවල් බයිල වැඩක් නෑනෙ ground force යැවුවනන්. අනික දැන් උන් මිනිස්සු බේරලද ගහල තියෙන්නෙ? ළමයි විතරක් 11000 ක් මරල. ඊශ්‍රායලය ගාසා තීරෙ උන්ට ඒ කාලෙ ඉඳන් දුන්න දුක තමයි මේ පුපුරල ගියෙ.

    අනික මිනිස් පළිහවල් ගැන කියවන උඹ දන්නවද ඊශ්‍රායලයෙ Mossad HQ, Airbases තියෙන්නෙත් මිනිස්සු ඉන්න populated නගර මැද්දෙ කියල. ඒත් මිනිස් පළිහවල් තමයි.

    ලංකාවෙ යුද්දෙ ඉවර කලා වගෙ ෆ්ලැට් වෙන්න ගහන්න බැ බන් එක පාර.අනික උන්ගෙ උස්සපු 100ක් විතර තාම තියන් ඉන්නවා කියනවා. උන්ට ගහල උන් මැරුනොත් වෙනම සීන් එකක්.

    අනිත් සීන් එක අරුන් ඌරු මියෝ වගෙ හැම තැනම උමං හාරන් ඉන්නෙ. යන යන බිල්ඩින් එක boobytrap කරලා. ඉතින් කියන තරම් ලෙසි නෑ.
    උස්සපු උන් බාගෙට බාගයක් ඊශ්‍රායල airstrike වලින් මුල් කාලෙම මැරුන බන්. තව ඉතුරු නැතුව ඇති කොහොමත්.
    ------ Post added on Oct 9, 2024 at 2:16 PM

    Swords of Iron mission එක හොයල බලන්න ... හමාස් ට ගැහුවෙ රෙවෙන්න

    Israel Palastene එන යුද්ධෙ එන කික් එකට පැත්තක් අරන් defend කරන්න යන්න එපා ... මගෙ පරණ messages බලන්න මම තරම් Israel defend කරපු කෙනෙක් නැතුව ඇති ....

    ඒත් පස්සෙ පස්සෙ තෙරුණ මටත් .. මේ යුද්ධෙන් මැරෙන්නෙ අහිංසක මිනිස්සු ළමයි ... ඒක ගොඩක් වැදුණෙ fb share වෙන video එකක් නිසා ... ඒක reverse search කරන් යද්දි හම්බුනේ මේ ළමයගෙ පෞල නැ කියල යුද්ධෙ නිසා .... පෞ .. දැන් මම මුකුත් හොයන්නෙ නැ විස්තර

    ඇයි පැත්තක් ගන්න ඕනෙ නැත්තෙ? උඹ හොයල බලපන් ගාසා වල මිනිස්සු කොටු කරන් ඊශ්‍රායලය කොහොමද සැලකුවෙ කියල. කන්න දුන්නෙවත් නෑ. මනුස්සයෙක්ට නොමැරී ඉන්න අවශ්‍ය අවම කෑම ප්‍රමාණෙ calculate කරල තමයි උන්ට කෑම යවන්නෙ. මුහුදෙන් උන්ට import කරගන්න බැරි වෙන්න මුහුදු මාර්ග වහල දැම්ම. නිතරම rockets ටිකක් ආතල් එකට වගේ ගහල ළමයි ටිකක් මරල දානව. ටික ටික border එකේ ඊශ්‍රායල් උන්ව පදිංචි කරල පලස්තීන භූමිය අල්ලගන්නව. ගාසා කියන්නෙ එළිමහන් බන්ධනාගාරයක් කියල කිවුවෙ.
    ------ Post added on Oct 9, 2024 at 2:21 PM