ගාසා_ඉල්‍ලං_කෑම

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    aththa...eth Israel gaza strip eke inna hinda thamai, palastine wala hisbulla anduwa ohoma hari inne... one reason why USA alays supports Israel

    Ow saho , isreal ekka harenna baha ban thambila tika vanish karay
    Hodama iq okunge

    Wade kiyanne lankawe thambinge weapons/ kadu / thama eliyata enawa
    Danut news wala giyaa oya badu ahu une nattan waliyak awilunu welawaka
    Api iwaray
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    Lebanon, Palestine කියන්නේ දුප්පත් රටවල් දෙකක්, Israel කියන්නේ ISIS උන්ටත් වඩා අන්තවාදී ජරාම රටක් business එකට මිනිස්සු මරණ , ගැහුවේ Egypt වලින් ඒක පිටින් දාගෙන පොඩි රටවල් දෙකකට ගහනව එහෙම ගහද්දි ඒ රට වල් වල උන් rebels ල හැදිලා attack කරන එක ත්‍රස්තවාදය නෙමේ. අපේ රට වල & ලෝකෙම ඉන්නේ business එකට මිනි මරණ USA , Russia, EU උන් කියන ඒවා Hollywood films ඇත්ත කියල හිතන් ඉන්න හරක්.

    :shocked::eek:
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    පලස්තීනේ පලනය වෙන්නේ හිස්බුල්ලා අන්ඩුවෙන්. හිස්බුල්ල කියන්න්නේ තනිකර ත්‍රස්තවාදි කන්ඩායමක් ආන්ඩු බලය ගන්ඩ කලින්. තාමත් එහෙමයි. ඊස්‍රයෙල් ඔහොම තදින් හිටියෙ නෑත්තම් ඊස්‍රයෙල් කියල රටක් අද නෑ. උන් හෑම පෑත්තෙන්ම වටවෙලා ඉන්නෙ කෙලිනඩ බලාගෙන ඉන්න මුස්ලිම් රටවල් වලින්
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඊශ්‍රායලයට ගහනවා කියන්නේ ඉල්ලන් පුකේ ටින්කිරි ගා ගන්නවා වගේ සීන් එකක්නේ
    මොඩ වැඩක්
    උන් මොන ගේමක් හරි ගහලා රිටන් එක දෙනවා ඔනේ එකෙක්ට

    අනේ රෙද්ද... බලපන් මොකුත් වෙන්නෙ නෑ.