ගාෆීල්ඩ් ගේ දුක් බර කතාව බොරු 🚫

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    👍

    Fan theory ekak ne eka
    එහෙම වෙන්නත් පුළුවන්. නැත්තන් කවුරු හරි අර කියන හැලෝවීන් එකට ගහපු පොත බාගෙට කියවලා නැත්තේ යන්තං කෑල්ලක් දැකලා හිතා ගත්තා වැරදි අදහසක් ද දන්නේ නෑ.