ගැටලුකාරී, අසාමාන්‍ය ලිංගික චර්‍යාවන් මොනාද උබලට තියෙන්නෙ? 😉

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    මේකනම් මටත් තියෙනවා බන්. ඇන්ටිලා සෙට් වෙනවා ඕන තරම්.
    බැදපු ගෑනු නිසා අවුල්. 🥀

    උඹ ඇන්ටිලාට කැමතියි කියල අඟවන්නෙ කොහොමද?
    ඇන්ටිලා උඹට කැමතියි කියල අඟවන්නෙ කොහොමද?
     
    • Haha
    Reactions: Nidarshana_k

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,315
    4,672
    113
    Psychiatrist ta oita wada disorders tibbot u yanna oni kohetada? doca doki depolloma innwa lankawe apita wada prashna tiana :lol:
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    උඹ ඇන්ටිලාට කැමතියි කියල අඟවන්නෙ කොහොමද?
    ඇන්ටිලා උඹට කැමතියි කියල අඟවන්නෙ කොහොමද?

    මන් ලස්සන නිසා වැඩේ ලේසියි. කතා කරපු ගමන් හොදට කතා කරනවා. සමහරු flirty විදිහටම කතා කරනවා. මට කරන්න කියෙන්නේ positive විදිහට රියැක්ට් කරන්න විතරයි. escalate කරන්න බයයි බන් ජුන්ඩ කියන දේ අහන්න ගිහින් මීනිමැරුම් වලින් නතර වෙන්න පුලුවන් ඕවා. 🥀
     
    • Sad
    Reactions: rukshrulz

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    ජිම්ජියා සමලිංගිකයා කියලා කොහොමද කියන්නේ 🥴
    ෂම විෂම ඕනෙ හිලක් බොශා...... මේ ටිකේ කර වෙලා ඉන්නෙ. ෂ්පා ගියෙත් නෑ.
     
    • Haha
    Reactions: War Fighter

    AnuradhaRa

    Well-known member
  • මන් ලස්සන නිසා වැඩේ ලේසියි. කතා කරපු ගමන් හොදට කතා කරනවා. සමහරු flirty විදිහටම කතා කරනවා. මට කරන්න කියෙන්නේ positive විදිහට රියැක්ට් කරන්න විතරයි. escalate කරන්න බයයි බන් ජුන්ඩ කියන දේ අහන්න ගිහින් මීනිමැරුම් වලින් නතර වෙන්න පුලුවන් ඕවා. 🥀
    අපේ නාකි ගෑනු ටික උඹට දෙන්නං
    උඹෙ වයසෙ නංගි බබාල ටික අපිට දෙන්න :love2:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,053
    35,989
    113
    වොන්ඩර් ලැන්ඩ්
    🔺
    Voyeuristic Disorder - @ThadiPollenCepaDenawa


    🔺
    Fetishistic Disorder - @AnuradhaRa


    🔺
    Exhibitionistic Disorder - @IndrajithGamage


    🔺
    Frotteuristic Disorder - @Nidarshana_k

    🔺
    Pedophilic Disorder - @Al Baik


    🔺
    Sexual Sadism - @Kalegana


    🔺
    Sexual Masochism - @Nadun26

    🔺
    Transvestic Disorder @Mr.dark @peggingboys
    mata tiyena ledet kiyapan agent
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    mata tiyena ledet kiyapan agent
    හිච්චි ජෙනරාල්, ඔයාලගේ මාතර සර්විස් ස්ටේෂන් එකේ මගේ වාහනේ සර්විස් කරගන්න ඕනී.

    ඩිස්කවුන්ට් එකක් දාලා දෙන්න
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,951
    26,543
    113
    mata tiyena ledet kiyapan agent

    🔺
    Erectile dysfunction (impotence) - Erectile dysfunction (ED) is the inability to get or maintain an erection long enough to have sexual intercourse. There are many different causes, which may include conditions that affect your blood vessels, neurological conditions, mental health conditions and injuries.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,053
    35,989
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හිච්චි ජෙනරාල්, ඔයාලගේ මාතර සර්විස් ස්ටේෂන් එකේ මගේ වාහනේ සර්විස් කරගන්න ඕනී.

    ඩිස්කවුන්ට් එකක් දාලා දෙන්න
    show off parak damme agent ehema ekak naha
    🔺
    Erectile dysfunction (impotence) - Erectile dysfunction (ED) is the inability to get or maintain an erection long enough to have sexual intercourse. There are many different causes, which may include conditions that affect your blood vessels, neurological conditions, mental health conditions and injuries.
    naginne naha agent dan wayasay
     

    Narendrasinghe Maha Radun

    Well-known member
  • Aug 1, 2025
    631
    334
    63
    ඊයා යකෝ...තෝ හිතන්නේ මම සිංහල වික්ර්ට්ර් විකුර්ති එකා කියලද? චික් 🤬
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,016
    113
    Exhibitionistic Disorder
    නොදන්නා පුද්ගලයන්ට තමන්ගෙ ලිංගික අවයව ප්‍රදර්ශනය කරන්න පෙළබීමක් තමයි මෙහිදී ඇතිවෙන්නේ. ලිංගික උද්දීපනයක් ලබාගන්න නාදුනන අයට (to an unsuspecting person) තමන්ගෙ ලිංගික අවයව පෙන්වන්න දැඩි පෙළබීමක් ඇතිවෙනවා.

    Pedophilic Disorder
    සාමාන්‍යයෙන් වයස අවුරුදු 13 හෝ ඊට අඩු වයසේ ළමයි කෙරෙහි ලිංගික පෙළබීමක් ඇතිවීම තමයි මෙහිදී සිදුවන්නේ.

    Transvestic Disorder
    විරුද්ධ ලිංගිකයන්ගේ ඇඳුම් ඇඳීම මඟින් ලිංගික උද්දීපනයක් ලබාගන්න පෙළබෙනවා. ඒ මඟින් ලිංගික උද්දීපනයක් ලැබුවත් ඒ පිළිබඳව වරදකාරී බවක්, ලැජ්ජාවක්, පීඩනයක්, පුද්ගලයා තුළ ඇතිවෙනවා.
    @IndrajithGamage
     

    Narendrasinghe Maha Radun

    Well-known member
  • Aug 1, 2025
    631
    334
    63
    Pedophilia හැර අනික් එ‍්වා අදාළ අයගෙ consent එක්ක සිද්ධ වෙනවා නම් එ‍්කෙ කිසිම වැරැද්දක් නෑ. Pedophilia එකට consent අදාළ නෑ, මොකද 18 ට අඩු නම් නීතියට අනුව consent එකක් දෙන්න බැහැ. මෙතන කියල නැතත් beastiality වගේ එ‍්ව‍ත් එහෙමයි. සතෙක්ට consent එකක් දෙන්න හැකියාවක් නෑනෙ.
    Homosexuality is also a disorder...:sneaky::coffee:
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    එදා පොරගෙ ගෙදර ගියානම් උඹට ටක්කෙටම දැනගන්න තිබ්බා :yes:
    අම්මෝ පොරගේ ගෙදර යනවා නං ලෑලි කෑල්ලක් වත් බැදන් යන්න වෙයි