ගැටළුව

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අප අතීතය
    කවක් කොට සබඳ
    ගෙනැත් තබමි
    නුඹේ පාමුල..
    කැටපත සමග
    පිරික්සා බලනු මැන
    අතීතය
    වර්ථමානය
    සසදමින් එක්ව
    විසදා දෙනු මැන
    නුඹේ වෙනස් බව....




    :love::love:
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    niyamai puso ohoma yan ohoma yan


    --------------------------------------------------------------------------------------------------------------------​
    Share with me


     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ado.. puusata giya kala..... :lol::lol:

    7vc47Z5sKqz6hsvj6urxgkwbo1_400.jpg


    3-kushi.jpg


    onna reputh dunna.... rep++
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    නියමයි බ්‍රො මාර ලස්සනයි
    දිගටම ලියන්න

    රෙප් දෙන්න බැලු බන්